කෙල්ලගේ ගෙදර එන්නලු......

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    කොහොමද උඹේ ආර්ථික තත්වේ..
    මම ඇහුවේ රස්සාව , මාසික අදායම ගැන..
    මම එහෙම ඇහුවේ සාමාන්‍යයෙන් ඔයවගේ අවස්ථාවල කෙල්ලගේ පවුලේ අය
    දැනුම් තේරුම් තියන කෙනෙක් ගන්නන ඕන කියල කෙල්ලගේ මාම කෙනෙක් හරි මස්සිනා කෙනෙක් හරි ගෙන්නන්න පුළුවන් , නැත්නම් කෙල්ලගේ තාත්තම උඹේ ආර්ථික තත්වේ ගැන, උඹේ ඉදිරි සැලසුම් ගැන
    හරස් ප්‍රශ්න ඇසීමේ සම්බවිතාවක් තියනවා එකටත් ලෑස්තිවෙලා යන්න.

    good luck මචන්...
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කොහොමද උඹේ ආර්ථික තත්වේ..
    මම ඇහුවේ රස්සාව , මාසික අදායම ගැන..
    මම එහෙම ඇහුවේ සාමාන්‍යයෙන් ඔයවගේ අවස්ථාවල කෙල්ලගේ පවුලේ අය
    දැනුම් තේරුම් තියන කෙනෙක් ගන්නන ඕන කියල කෙල්ලගේ මාම කෙනෙක් හරි මස්සිනා කෙනෙක් හරි ගෙන්නන්න පුළුවන් , නැත්නම් කෙල්ලගේ තාත්තම උඹේ ආර්ථික තත්වේ ගැන, උඹේ ඉදිරි සැලසුම් ගැන
    හරස් ප්‍රශ්න ඇසීමේ සම්බවිතාවක් තියනවා එකටත් ලෑස්තිවෙලා යන්න.

    good luck මචන්...

    :baffled::baffled::baffled::baffled:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    උබේ ඇත්ත තත්වේ කියපන්.. පොර ටෝක් දෙන්න යන්න එපා. විශේෂයෙන් ඉස්සරට හම්බ වෙන්න තියෙන ප්‍රොමෝෂන් ගැන එහෙම. මගේ යාලුවෙක් ඔහොම කියන්න ගිහිලා හදිසියේ උගේ ජොබ් එක නැති උනා සතියක් විතර යනකොට උගේ කෙල්ලත් නැති උනා.. :lol::lol:
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,362
    613
    113
    Colombo
    අනේ වාසනාවන්.. කියලවත් කරගන්න බැරි දෙයක්නෙ බන් වෙලා තින්නේ.
     
    • Like
    Reactions: errorz

    errorz

    Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    reputation_neg.gif
    කෙල්ලගේ ගෙදර එන්නලු...... 01-13-2016 07:55 AM pala ponnoyo yanna

    නොදන්නා දෙයක් ඇහුවමත් මේකේ ඉන්න මන්ද මානසික පොන්නයෝ රේප් කපනවා...

    ඔකුන්ගේ පව්ලටම හෙන ගහපන්... (සැර වැඩි තමා. නැතුව බෑ. මේකේ ඉන්න මන්ද මානසික පොන්නයෝ එක්ක)
     
    • Like
    Reactions: D#rox

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඔහොම කෙල්ලගෙ අම්මයි තාත්තයි හම්බවෙන එක කොච්චර දෙයක්ද බන් ?

    මටනම් එයාල මුලින්ම හම්බ උනේ පොලීසියෙදි...
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ඉතිං හොදයිනේ බං.. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ ගනිං. ගෙදරින් එක්ක පල කොස්ස දාන්න කලින්.

    හැබැයි ඉතිං බැන්දට පස්සේ තමා තොටත් තේරෙන්නේ කොරගත් ගොන්කම.. (මේ මට වගේ)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බොරු මවාපෑම් දාන්න ඕන නෑ බන්. උබ සාමන්‍ය විදියටම ඉදපන්.
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ඉතිං හොදයිනේ බං.. ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනේ ගනිං. ගෙදරින් එක්ක පල කොස්ස දාන්න කලින්.

    හැබැයි ඉතිං බැන්දට පස්සේ තමා තොටත් තේරෙන්නේ කොරගත් ගොන්කම.. (මේ මට වගේ)

    :lol::lol::lol:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    වැදගත් විදිහෙ සමාජෙට ගැලපෙන ඇදුමක් ඇදපන් (ජාතික ඇදුම නෙවි හොදේ:lol:)..

    වැදගත් කියන කෙනෙක් යමක් කමක් තේරෙන සමාජෙ හොදින් හැසිරෙන්න දන්න කෙනෙක් තෝරගනින් (ගමනට හොදේ:))..

    ගෙදර අරන් යන්න හොද කේක් එකක් කලින්ම ඕඩර් කරපන්... (ටිකක් එක්පෙන්සිව්:))...

    ගෙදර ගියාම එයාලට අන්කල් .. ආන්ට්.. කියනවට වැඩිය අම්මා තාත්තා කියලා කථා කරන්න පුළුවන්නම් හොදයි...:):)

    ඒ අය අහන දේවල් වලට අවන්කවම ඇත්ත කියපන්(මොකද බොරු කිව්වොත් එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න ඕන:sorry:)

    ඒ අය අහන දේවල් වලට වැදගත් විදිහේ උත්තර දීපන්.... :)

    අවසානෙට හැමදේම හොදින් සිද්ද උනොත් (එහෙම වෙයි) ගෙදරින් එද්දි එයාලට වැදලා වරෙන්

    මං නම් කලේ ඔහොමයි

    මං ගොඩ ගියා.. :)
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    මන් කෙල්ලගෙ ගෙදර ගියේ තනියම බන්. :P කොන්ද කෙලින් තියන් පිලිවෙලට පලයන්.

    මිනියක් මරන්ඩ හොරකන් කරන්ඩ නෙමෙනේ බයේ යන්ඩ.:rofl: ගිහින් උබ උබ වියන් එදාට වෙනස් වෙන්නෙ නැතුව. මන් ගිහින් පොඩි විහිලුවක් එහෙම කරල එන්ඩ එද්දි එයලගෙ කිරි අම්ම එහෙම එදාම නවත්ත ගන්ඩ තරම් ෆිට් උනා.:rofl: ;)