Computer For Video Editing

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා මට වීඩියෝ එඩිටිං වලටයි ගේමිං වලටයි PC එකක් හදන්න ඕනේ.. මේ දවස් වල තියෙන කම්පියුටර් ලෝකේ prices ගැන ඒ හැටි දැනීමක් නෑ :sorry:
    මගේ ගාන 1ක් විතර. මොනිටර් එකට අමතරව 20ක් විතර දාන්න හිතං ඉන්නවා.
    මං ඉක්මන් එකේ බලද්දි මේ ඇඩ් එක දැක්කා
    http://ikman.lk/en/ad/geming-pc-for-sale-gampaha

    මේක මේ ගානට වටිනවද ? නැත්තං මේ වගේ එකක් මීට අඩුවෙං හදන්න පුලුවන්ද ?
    ලොකු උදව්වක් මචංලා..
    බොහොම ස්තූතියි :)
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    1 nam hoda ekak hadaganna amarui ban
    thava tikak ekathu karaganin ganna eke
    natham hoda motherboard + power supply ekak dala salli hambena vidihata anith eva upgrade karaganin
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1 nam hoda ekak hadaganna amarui ban
    thava tikak ekathu karaganin ganna eke
    natham hoda motherboard + power supply ekak dala salli hambena vidihata anith eva upgrade karaganin
    :sorry: ehemada ban..
    etakota hoda ekak hadanna dan keeyak witara yanawada ?
    uba hithana widihata hoda specs tika kdaapanko :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    techzone.lk balapn aduma price thiyenne ethana
    11.gif
    එළ මචං
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Ikman ad eke dala tiyena eka ganna epa mchn. processor eka madi i3 ekak and eka 4th generation. ubata 6th generation dan ganna puluwan.

    Anika eke VGA eka madi 750ti eka 960gtx ekak ganna balanna. ekama hoda RAM eka 16GB tiyenawa.

    RAM eka 16GB eka sarema 16GB one naha 8GB aran passe tawa 8GB ekak ganna.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Ikman ad eke dala tiyena eka ganna epa mchn. processor eka madi i3 ekak and eka 4th generation. ubata 6th generation dan ganna puluwan.

    Anika eke VGA eka madi 750ti eka 960gtx ekak ganna balanna. ekama hoda RAM eka 16GB tiyenawa.

    RAM eka 16GB eka sarema 16GB one naha 8GB aran passe tawa 8GB ekak ganna.
    මචං මේ දවස් වලට ගැලපෙන විදිහට කෑලි ටික සෙට් කරලා හොද කන්ෆිග් එක්ක කියපංකෝ මගේ බජට් එකට යන විදිහට.. :):)අර Nvidia කාරයා හොයා ගන්න වත් නෑ නේ මේ ටිකේ..නැත්තං ඌටත් වද දෙන්න තිබ්බා :sorry:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මචං මේ දවස් වලට ගැලපෙන විදිහට කෑලි ටික සෙට් කරලා හොද කන්ෆිග් එක්ක කියපංකෝ මගේ බජට් එකට යන විදිහට.. :):)අර Nvidia කාරයා හොයා ගන්න වත් නෑ නේ මේ ටිකේ..නැත්තං ඌටත් වද දෙන්න තිබ්බා :sorry:

    mama dan gedara apu gaman mchn tawa tikakin ubata reply ekak dannam ganath hadala :)
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    • Like
    Reactions: Dinushasankalpa

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    බඩු ගන්න නම් තම්බි කඩ තමයි තියෙන්නේ.(ගොඩක්)

    Prosa---Intel
    M/B-----Gigabyte,Asus,EVGA,MSI
    Ram-----Corsair,Kingston,Gskill,Patriot
    P/S------Seasonic,Corsair,Antec,XFX,beQuiet,Cooler Master
    VGA-----Gigabyte,Asus,EVGA,MSI (Nvidia)

    Casing----Corsair,Cooler Master,Phanteks,Antec,Fractal Design,
    CPU Cooling----
    Corsair,Cooler Master,NZXT Liquid cooling Kit දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.

    එයාර් කූලින්ග් නම්
    CPU Air Cooling----Noctua,Cooler Master

    Extra Fans----Corsair,Noctua

    Keyboard,Mouse---Steelseries,Logitech

    HDD---WD Black Or Blue

    SSD----Samsung,Intel,Corsair,OCZ

    මේ බ්‍රෑන්ඩ් නම් ගොඩක්ම හොඳ එව්වා මචන්,සමහර එව්වයේ කිසිම අවුලක් නැහැ.උඹේ බජට් එකට ගැළපෙන එව්වා තොරගනින් මචන්.

    මේ ලීන්ක් එකෙන් පොඩි අයිඩිය එකක් ගනින්.

    :):) Thanks machan 30++++
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Intel i5 6500 3.2 Quad Core (6th Gen) - 30000
    Gigabyte G1. Sniper B7 - 17000
    MSI Geforce GTX 960 - 38'500
    Team Dark 8GB (2x4GB) 3000MHz DDR4 Kit - 12000
    WD 2TB Sata - 14000
    Corsair VS650 650W 80+ Bronze - 12'500
    Raidmax Vortex PC casing - 7000

    Total price - 131'000

    meka tamai recommend karanna puluwan system eka habai gana wadi 1ta wada. eth monitor ekak nathuwa. prices tika gaththe redline eken. budget eka amaruda mekata?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Intel Core i5 6500 3.2Ghz Quad Core (6th Generation)30000
    Gigabyte B150-HD3 (DDR4) 14000
    Corsair Valueselect 8GB DDR4 2133MHz 9,500.00
    Western Digital Purple 2TB Intellipower SATA 6Gbps 14,000.00
    Team Evo L3 240GB SATA 6Gbps Solid State Drive 13,500.00
    Cooler Master Hyper 212X air cooler 5,500.00
    Cooler Master N400 5,000.00
    Corsair VS550 550W 80+ Bronze 10,000.00
    AOC I2279V 21.5" LED backlit IPS monitor (1920x1080) 24,500.00

    graphic card ekak noda 126 000k wenawa sinhalu meka :(
     
    Last edited:
    • Like
    Reactions: MNV

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Intel i5 6500 3.2 Quad Core (6th Gen) - 30000
    Gigabyte G1. Sniper B7 - 17000
    MSI Geforce GTX 960 - 38'500
    Team Dark 8GB (2x4GB) 3000MHz DDR4 Kit - 12000
    WD 2TB Sata - 14000
    Corsair VS650 650W 80+ Bronze - 12'500
    Raidmax Vortex PC casing - 7000

    Total price - 131'000

    meka tamai recommend karanna puluwan system eka habai gana wadi 1ta wada. eth monitor ekak nathuwa. prices tika gaththe redline eken. budget eka amaruda mekata?
    machan meka aragena monitor eka nikan 19 inch led ekak dala kisi wedak ne neda :dull: ips monitor ekak ganna tawa 20k wage wath yai neh aduma (1920x1080)
    etakota 1.50k wenawa...
    tawa 50k witara hoya ganna wenawa itin :)
    try ekak dala balamu.. mehema gaththoth hema part ekatama 3 years worranty set neda :)