මචංලා මට වීඩියෝ එඩිටිං වලටයි ගේමිං වලටයි PC එකක් හදන්න ඕනේ.. මේ දවස් වල තියෙන කම්පියුටර් ලෝකේ prices ගැන ඒ හැටි දැනීමක් නෑ 
මගේ ගාන 1ක් විතර. මොනිටර් එකට අමතරව 20ක් විතර දාන්න හිතං ඉන්නවා.
මං ඉක්මන් එකේ බලද්දි මේ ඇඩ් එක දැක්කා
http://ikman.lk/en/ad/geming-pc-for-sale-gampaha
මේක මේ ගානට වටිනවද ? නැත්තං මේ වගේ එකක් මීට අඩුවෙං හදන්න පුලුවන්ද ?
ලොකු උදව්වක් මචංලා..
බොහොම ස්තූතියි

add eke thiyenne 11 laks kiyalane
ලක්ෂ 11ක් නේ සහෝ.....!!
ips monitor ekak ganna tawa 20k wage wath yai neh aduma (1920x1080)