දරු_උපත

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
පිට රටකදි දරුවෙක් කුස තුල පිළිසිද ගද්දි, එ අත්මාය මව් කුසට එන්නේ විදේශ රටක නිසා, එතකොට ඒ පෙර ආත්මය මැරිච්ච සුද්දි සූද්දා පැටියෙක් ද?
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිටරටකදී අත්වැරැද්දක් වත් උනාද ? :D දැන් සුද්ද පැටියෙක් තාත්ත කියයි කියල කියල බය හිතුනද ?:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් උබ හිතන් ඉන්නෙ මිනිහෙක් දැන් ඔය සුද්ද හරි මොකා හරි මැරිල ආත්මය රූන් ගාල ඇවිල්ල ගෑනි ගෙ බඩට රිංගනව කියලද..
    ඒ ගොන් ආතල් තියෙන්නේ හින්දු ආගමේ..
    බුද්දහගමේ ආත්මයක් කියල තනියෙන් ගන්න පුළුවන් දෙයක් නැහැ..
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    පිට රටකදි දරුවෙක් කුස තුල පිළිසිද ගද්දි, එ අත්මාය මව් කුසට එන්නේ විදේශ රටක නිසා, එතකොට ඒ පෙර ආත්මය මැරිච්ච සුද්දි සූද්දා පැටියෙක් ද?

    මම නම් හිතන්නැහැ මචං සුද්දොන්ට ආයෙ ලේසියෙන් මනුස්සයෙක් වෙන්න පුලුවන් කියලා, නියපොත්ත උඩ ඉතුරුවෙච්ච වැලි ටික ගැන හිතලා බලනකොට. නමුත් එකදෙයක් පැහැදිලියි. උඹට අසාධාරණයක් සිද්ධවෙන්නෙ නැහැ. උඹේ සන්ස්කාරවලට ගැලපෙන හොදම දරුවා උඹට ලැබෙනවා. ඒක වලක්වන්න බැහැ කාටවත්.
     
    Rorschach

    Member
    Nov 13, 2012
    122
    11
    0
    දැන් උබ හිතන් ඉන්නෙ මිනිහෙක් දැන් ඔය සුද්ද හරි මොකා හරි මැරිල ආත්මය රූන් ගාල ඇවිල්ල ගෑනි ගෙ බඩට රිංගනව කියලද..
    ඒ ගොන් ආතල් තියෙන්නේ හින්දු ආගමේ..
    බුද්දහගමේ ආත්මයක් කියල තනියෙන් ගන්න පුළුවන් දෙයක් නැහැ..
    පුනරුප්පත්තිය බොරුවක් වෙනවනේ ඔහොම හිතුවොත්
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    දැන් උබ හිතන් ඉන්නෙ මිනිහෙක් දැන් ඔය සුද්ද හරි මොකා හරි මැරිල ආත්මය රූන් ගාල ඇවිල්ල ගෑනි ගෙ බඩට රිංගනව කියලද..
    ඒ ගොන් ආතල් තියෙන්නේ හින්දු ආගමේ..
    බුද්දහගමේ ආත්මයක් කියල තනියෙන් ගන්න පුළුවන් දෙයක් නැහැ..

    මම බුද්ධාගාමේ මචෝ ජොක් එකට නෙවෙයි ඇහුවේ එකපාරට මැරිලා එන්නේ නැහැ ගොඩක් කල් මැරුණ උන් ඉන්නවා නේ

    මම නම් හිතන්නැහැ මචං සුද්දොන්ට ආයෙ ලේසියෙන් මනුස්සයෙක් වෙන්න පුලුවන් කියලා, නියපොත්ත උඩ ඉතුරුවෙච්ච වැලි ටික ගැන හිතලා බලනකොට. නමුත් එකදෙයක් පැහැදිලියි. උඹට අසාධාරණයක් සිද්ධවෙන්නෙ නැහැ. උඹේ සන්ස්කාරවලට ගැලපෙන හොදම දරුවා උඹට ලැබෙනවා. ඒක වලක්වන්න බැහැ කාටවත්.

    ඔයාටත් එහෙම වෙන්න කියලා පාර්ථනා කරනවා ස්තුති එහෙම කිව්වට සහෝ, මම ඉන්නේ රටේ මචෝ ගොඩක් සුද්දෝ දුක කියන දේ සහා දුප්පත් කියන දේ දන්නේ නැහැ මචෝ ඉතින් ඉන් ආචාර ශිලීව සමන්‍ය විදියට පවුල් ජිවිතයක් ගත කරනවා සාපෙක්ශව මම හිතන්නේ නැහැ බහුතරයක් මිනිස් ආත්මයක් අය නොලබෙන එකක් නැහැ කියලා මට හිතුන විදිය. ,මොකද මම එහෙම හිතුවේ අපි අනුන් ගැනැ ඉරිසියාවක් වයිරයක් හොර හිතක් හිතනෙන අපිට තියෙන පහසු කම් අඩු විම දුපත් කම නිසා හොරකම අනුන සල්ලි තියෙද්දි අපිට නැති වෙද්දි ඊරිසියාව එවගේ දෙවල් අවත් අපිට උන එන්නේ නැහැ , මේ මතයට තව කෙනෙක් විරුද්ධවෙයි එත් රට ඉන්න උන් බහුතරයක් මෙහෙම හිතන්වා ඇති දියුණු රටවල :cool:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පිටරටකදී අත්වැරැද්දක් වත් උනාද ? :D දැන් සුද්ද පැටියෙක් තාත්ත කියයි කියල කියල බය හිතුනද ?:D

    නැහැ බන් මම ඉන්නේ රට :rolleyes:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බැරි වෙලාහරි ගගනගාමියෙකුයි, ගගනගාමිනියෙකුයි ඉන්ටර්නැශනල් ස්පේස් සෙන්ටර් එකේ සන්වාසේ යෙදුනොත් මොකෙක් උපදියිද උබේ තියරියට අනුව..
     
    • Like
    Reactions: LazyLizard

    bum baba

    Junior member
  • Nov 15, 2015
    246
    5
    18
    බැරි වෙලාහරි ගගනගාමියෙකුයි, ගගනගාමිනියෙකුයි ඉන්ටර්නැශනල් ස්පේස් සෙන්ටර් එකේ සන්වාසේ යෙදුනොත් මොකෙක් උපදියිද උබේ තියරියට අනුව..

    :confused:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බැරි වෙලාහරි ගගනගාමියෙකුයි, ගගනගාමිනියෙකුයි ඉන්ටර්නැශනල් ස්පේස් සෙන්ටර් එකේ සන්වාසේ යෙදුනොත් මොකෙක් උපදියිද උබේ තියරියට අනුව..

    :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බැරි වෙලාහරි ගගනගාමියෙකුයි, ගගනගාමිනියෙකුයි ඉන්ටර්නැශනල් ස්පේස් සෙන්ටර් එකේ සන්වාසේ යෙදුනොත් මොකෙක් උපදියිද උබේ තියරියට අනුව..

    :yes::yes: ආලෝක වර්ෂ සෑහෙන ගානක් එහා විශ්වයේ කෙලවරට ගිහිං සංවාසයේ යෙදුනොත් මොකෝ වෙන්නෙ :rolleyes::rolleyes:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බැරි වෙලාහරි ගගනගාමියෙකුයි, ගගනගාමිනියෙකුයි ඉන්ටර්නැශනල් ස්පේස් සෙන්ටර් එකේ සන්වාසේ යෙදුනොත් මොකෙක් උපදියිද උබේ තියරියට අනුව..

    :shocked::lol:
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0

    :yes::yes: ආලෝක වර්ෂ සෑහෙන ගානක් එහා විශ්වයේ කෙලවරට ගිහිං සංවාසයේ යෙදුනොත් මොකෝ වෙන්නෙ :rolleyes::rolleyes:

    Podi delay ekak ekka baba load wei
    :P
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    දැන් උබ හිතන් ඉන්නෙ මිනිහෙක් දැන් ඔය සුද්ද හරි මොකා හරි මැරිල ආත්මය රූන් ගාල ඇවිල්ල ගෑනි ගෙ බඩට රිංගනව කියලද..
    ඒ ගොන් ආතල් තියෙන්නේ හින්දු ආගමේ..
    බුද්දහගමේ ආත්මයක් කියල තනියෙන් ගන්න පුළුවන් දෙයක් නැහැ..

    ethakota bola buduhamuruwo deshana karpu de boru wenwa ne....