පිට රටකදි දරුවෙක් කුස තුල පිළිසිද ගද්දි, එ අත්මාය මව් කුසට එන්නේ විදේශ රටක නිසා, එතකොට ඒ පෙර ආත්මය මැරිච්ච සුද්දි සූද්දා පැටියෙක් ද?

පුනරුප්පත්තිය බොරුවක් වෙනවනේ ඔහොම හිතුවොත්දැන් උබ හිතන් ඉන්නෙ මිනිහෙක් දැන් ඔය සුද්ද හරි මොකා හරි මැරිල ආත්මය රූන් ගාල ඇවිල්ල ගෑනි ගෙ බඩට රිංගනව කියලද..
ඒ ගොන් ආතල් තියෙන්නේ හින්දු ආගමේ..
බුද්දහගමේ ආත්මයක් කියල තනියෙන් ගන්න පුළුවන් දෙයක් නැහැ..
දැන් උබ හිතන් ඉන්නෙ මිනිහෙක් දැන් ඔය සුද්ද හරි මොකා හරි මැරිල ආත්මය රූන් ගාල ඇවිල්ල ගෑනි ගෙ බඩට රිංගනව කියලද..

මම නම් හිතන්නැහැ මචං සුද්දොන්ට ආයෙ ලේසියෙන් මනුස්සයෙක් වෙන්න පුලුවන් කියලා, නියපොත්ත උඩ ඉතුරුවෙච්ච වැලි ටික ගැන හිතලා බලනකොට. නමුත් එකදෙයක් පැහැදිලියි. උඹට අසාධාරණයක් සිද්ධවෙන්නෙ නැහැ. උඹේ සන්ස්කාරවලට ගැලපෙන හොදම දරුවා උඹට ලැබෙනවා. ඒක වලක්වන්න බැහැ කාටවත්.

පුනරුප්පත්තිය බොරුවක් වෙනවනේ ඔහොම හිතුවොත්
පිටරටකදී අත්වැරැද්දක් වත් උනාද ?දැන් සුද්ද පැටියෙක් තාත්ත කියයි කියල කියල බය හිතුනද ?

බැරි වෙලාහරි ගගනගාමියෙකුයි, ගගනගාමිනියෙකුයි ඉන්ටර්නැශනල් ස්පේස් සෙන්ටර් එකේ සන්වාසේ යෙදුනොත් මොකෙක් උපදියිද උබේ තියරියට අනුව..

ආලෝක වර්ෂ සෑහෙන ගානක් එහා විශ්වයේ කෙලවරට ගිහිං සංවාසයේ යෙදුනොත් මොකෝ වෙන්නෙ 

![]()

දැන් උබ හිතන් ඉන්නෙ මිනිහෙක් දැන් ඔය සුද්ද හරි මොකා හරි මැරිල ආත්මය රූන් ගාල ඇවිල්ල ගෑනි ගෙ බඩට රිංගනව කියලද..
ඒ ගොන් ආතල් තියෙන්නේ හින්දු ආගමේ..
බුද්දහගමේ ආත්මයක් කියල තනියෙන් ගන්න පුළුවන් දෙයක් නැහැ..
ethakota bola buduhamuruwo deshana karpu de boru wenwa ne....