aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මචං bodybuilding සීන් එක පටන් අරං තියෙන්නේ 18 වෙනි සියවසේ විතර. එත් බලහල්ලකෝ ක්‍රිස්තු පූර්ව ගනං වල ග්‍රීක දෙයියන්ගේ ප්‍රතිමා වල ඇඟවල්. කොහොමද බං bodybuilding කරපු ඇඟවල් ඒ වගේ කියල උං දැනගත්තෙ?

    dfc82a58ec7a3e6d5f0c08382416e73c.jpg


    දන්න එකෙක් ඉන්නව නම් අදහසක් දීපල්ලා...
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    body building neme machan.ekaale sculptors la and painters la wenanama human anatomy gana igena gena thama oowa kale :yes: supirima bullet indapu kaalayak thama oya.wisesayenma Italy :yes: ee gollo human body kapala balala ehema thama practically oya dewal igena gatte :) eewage hoda artistla thama

    Leonardo Da Vinci
    Michelangelo
    Raphael

    Da Vincige ehema anatomy studies sketches ehema aran baluwahama pissu hadenawa :yes: deeva katha wala inna ayata eewa apply kara eka witharai kale :) Jesusge character eketh oya wagema painting thiyenawa.maarama lassanai
     
    • Like
    Reactions: aloysius

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බං ඒ කාලේ රණශුරයෝ යුද්ද කරන්න ට්‍රේන් වෙනකොට ඔහොම ඇඟ හැදෙන්න ඇති නිකන්ම. :yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹට වහනයක ෆෝටෝ එකක් අඳින්න කිව්වොත් උඹ
    අඳිනවද මයික්‍රෝ පැන්ඩා ඇල්ටෝ එහෙක එකක් අනික ඒ ඇඳයි කියමු අවුරුදු ගාණක් පාවිච්චි කරපු
    චැසි ඇද ගහපු තැලුන එකක් අඳින්නේ නෑනේ ඒ වගේ තමා සම්පූරන චිත්‍රයක් වගේ තමා මේකත් :D