මේකට හනිමුන් හොටෙල් එකේ කාමරේ යතුර හොයාගන්නම වෙනවා.
පිටකොටුවෙ පේව්මන්ට් එකේ ඔරලෝසු කඩවල තියෙනවා පොඩි එලාර්ම් ඔරලෝසු. 150-200 වගේ වෙන්නේ ඔරලෝසුවක්. ගනින් ඔරලොසු 03ක් හරි 04ක් හරි. හොද සද්දෙට එලාර්ම් වදින ඒවා. ඔරලෝසු තුනට එලාර්ම් තියපං පාන්දර 2-3-4 වගේ වෙලාවල්. මතක ඇතුව බලපං පෙ.ව. ද ප.ව. කියලා. කටු කැරකෙන ඒවා වල නම් ගැටලුවක් නෑ. එලාර්ම් කට්ට හරියට සෙට් කරාම ඇති නේහ්. රූම් ඒකේ උන් දෙන්නට හොයාගන්න බැරි වෙන්න ඔරලෝසු ටික හංගපල්ලා. ලොවෙත් හොයාගන්න බැරි වෙන තැන් වල. වෙඩිම ඉවර වෙනවා කියන්නේ බාගෙට මැරිලා ජෝඩුවම රූම් එකට යන්නේ. කොහොමද එලිවෙන ජාමෙට එකක් ඉවර වෙනකොට එකක් එලාර්ම් වදිනකොට. බොලාට බනී අම්මා මුත්තා නැති වෙන්න.
අත් දුටුයි, ප්රතයක්ෂයි. ජෝඩු කීප පොලකටම කරලා අත්දැකීමෙන් කියන්නේ.