වෙඩින් Rag idea.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේකට හනිමුන් හොටෙල් එකේ කාමරේ යතුර හොයාගන්නම වෙනවා.

    පිටකොටුවෙ පේව්මන්ට් එකේ ඔරලෝසු කඩවල තියෙනවා පොඩි එලාර්ම් ඔරලෝසු. 150-200 වගේ වෙන්නේ ඔරලෝසුවක්. ගනින් ඔරලොසු 03ක් හරි 04ක් හරි. හොද සද්දෙට එලාර්ම් වදින ඒවා. ඔරලෝසු තුනට එලාර්ම් තියපං පාන්දර 2-3-4 වගේ වෙලාවල්. මතක ඇතුව බලපං පෙ.ව. ද ප.ව. කියලා. කටු කැරකෙන ඒවා වල නම් ගැටලුවක් නෑ. එලාර්ම් කට්ට හරියට සෙට් කරාම ඇති නේහ්. රූම් ඒකේ උන් දෙන්නට හොයාගන්න බැරි වෙන්න ඔරලෝසු ටික හංගපල්ලා. ලොවෙත් හොයාගන්න බැරි වෙන තැන් වල. වෙඩිම ඉවර වෙනවා කියන්නේ බාගෙට මැරිලා ජෝඩුවම රූම් එකට යන්නේ. කොහොමද එලිවෙන ජාමෙට එකක් ඉවර වෙනකොට එකක් එලාර්ම් වදිනකොට. බොලාට බනී අම්මා මුත්තා නැති වෙන්න.
    අත් දුටුයි, ප්‍රතයක්ෂයි. ජෝඩු කීප පොලකටම කරලා අත්දැකීමෙන් කියන්නේ.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දෙන්නෙක් ජිවිතේ දකින හීන වලින් එකක් තමයි විවාහය කියන්නේ මචං...
    ඒ දවස එයාලට එපා වෙන දවසක් කරන්න එපා...
    දහස් ගණන් වියදම් කරලා, ෆොටෝ වලට සල්ලි දීල, ඇඳුම් මහල, මේක් අප් වලට වියදම් කරලා එන්නේ ජිවිතේ අමතක නොවන එක දවසක් නිසා...
    ඒ දවස රැග් දීල වද දීල විනාශ කරන්න එපා බං.. පවු...
    කෙනෙක්ගේ සතුටක් තව කෙනෙක්ට සතුටක් වෙන විදියට විනෝද වෙන්න..
    එහෙම නැතිව ඔයාලගේ සතුට තව කෙනෙක්ගේ දුකක් වෙන්න විනෝද වෙන්න එපා...
    ඒ වෙලාවට එයාල යාළුවො නිසා කියල ඉවසල හිටියත්, එයාල පත්වෙන අපහසුතාවය ගැන පොඩ්ඩක් හිතන්න....
    ඒ ඉන්නේ ඔයාගේ නංගි/මල්ලි/අක්ක/අයිය නම් ඔයා කවදාවත් රැග් කරනවා තියා හිතන්නෙවත් නැහැනේ...
    වෙන එකෙක් කරන්න හැදුවත් වලක්වන්න ඒ වෙලාවට හිතන්නේ...
    ඒ ඉන්නෙත් තව පවුලක දරුවෝ දෙන්නෙක්...
    ඒ දෙමවුපියොන්ටත් ආසයි එයාලගේ දරුවෝ ලස්සනට මගුල කාල ගෙදර එනවා දකින්න...
    එහෙම නැතිව අඬාගෙන, බිත්තර වතුර පෙරාගෙන සායම් නාගෙන එනවා දකින්න නෙවි...
    එදා දවස ඉවර වෙනකන් ඒ ඇඳුම් පිටින් එයාල ෆොටෝ වලට මුහුණ දෙන්න ඕන...
    ටිකක් හිතන්න....
    ඕනෑම නම් එයාල නොසිතන වෙලාවක එයාලට කියල මියුසිකල් ගෘප් එකක් එනවා නම් අන්වුන්ස් කරලා සිංදුවකට ආරාධනා කරන්න...
    සින්දුවක් නෝට් එකක් දීල යවන්න පුළුවන් නම්, ගොඩක් අගය වෙයි....
    නැත්නම් චැලේන්ජ් එකක් කරන්න, දෙන්න දැන් දෙන්නෙක් නොවන නිසා වේග රිද්මේ සිංදුවකට ස්ලෝ නටන්න වගේ දෙයක් දෙන්නම එකතු වෙලා...

    ඇදූම් නාස්ති කරන එක නම් පජාත් වැඩක්. එක එක ජාති ගාලා, තව ඇඳුම් සපත්තු එකට තියලා මහලා. ඒවා කරන එක නම් කුණු චාටර් වැඩ.
    මෙන්න ඒකට විසඳුම.

    http://www.elakiri.com/forum/showpost.php?p=19586052&postcount=23 :P
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේකට හනිමුන් හොටෙල් එකේ කාමරේ යතුර හොයාගන්නම වෙනවා.

    පිටකොටුවෙ පේව්මන්ට් එකේ ඔරලෝසු කඩවල තියෙනවා පොඩි එලාර්ම් ඔරලෝසු. 150-200 වගේ වෙන්නේ ඔරලෝසුවක්. ගනින් ඔරලොසු 03ක් හරි 04ක් හරි. හොද සද්දෙට එලාර්ම් වදින ඒවා. ඔරලෝසු තුනට එලාර්ම් තියපං පාන්දර 2-3-4 වගේ වෙලාවල්. මතක ඇතුව බලපං පෙ.ව. ද ප.ව. කියලා. කටු කැරකෙන ඒවා වල නම් ගැටලුවක් නෑ. එලාර්ම් කට්ට හරියට සෙට් කරාම ඇති නේහ්. රූම් ඒකේ උන් දෙන්නට හොයාගන්න බැරි වෙන්න ඔරලෝසු ටික හංගපල්ලා. ලොවෙත් හොයාගන්න බැරි වෙන තැන් වල. වෙඩිම ඉවර වෙනවා කියන්නේ බාගෙට මැරිලා ජෝඩුවම රූම් එකට යන්නේ. කොහොමද එලිවෙන ජාමෙට එකක් ඉවර වෙනකොට එකක් එලාර්ම් වදිනකොට. බොලාට බනී අම්මා මුත්තා නැති වෙන්න.
    අත් දුටුයි, ප්‍රතයක්ෂයි. ජෝඩු කීප පොලකටම කරලා අත්දැකීමෙන් කියන්නේ.

    නැත්නම් වැඩේ කරගෙන යන අතරේ හෝටලේ කාමරේ ෆෝන් එක රිං කරන්නත් පුළුවන්....:P අරූ ඇඳෙන් බැහැගෙන එන්න එපයි ඉතින්....

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    උබල rag දීලා මොනවද බලා පොරොත්තු වෙන්නේ. :frown::frown:
    උබල එකෙන් සතුටක් ලබනන්ද
    වටේ ඉන්න අයට සතුටක් දෙන්නද
    couple 1 ට සතුටක් ලබා දෙන්නද
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    දෙන්නෙක් ජිවිතේ දකින හීන වලින් එකක් තමයි විවාහය කියන්නේ මචං...
    ඒ දවස එයාලට එපා වෙන දවසක් කරන්න එපා...
    දහස් ගණන් වියදම් කරලා, ෆොටෝ වලට සල්ලි දීල, ඇඳුම් මහල, මේක් අප් වලට වියදම් කරලා එන්නේ ජිවිතේ අමතක නොවන එක දවසක් නිසා...
    ඒ දවස රැග් දීල වද දීල විනාශ කරන්න එපා බං.. පවු...
    කෙනෙක්ගේ සතුටක් තව කෙනෙක්ට සතුටක් වෙන විදියට විනෝද වෙන්න..
    එහෙම නැතිව ඔයාලගේ සතුට තව කෙනෙක්ගේ දුකක් වෙන්න විනෝද වෙන්න එපා...
    ඒ වෙලාවට එයාල යාළුවො නිසා කියල ඉවසල හිටියත්, එයාල පත්වෙන අපහසුතාවය ගැන පොඩ්ඩක් හිතන්න....
    ඒ ඉන්නේ ඔයාගේ නංගි/මල්ලි/අක්ක/අයිය නම් ඔයා කවදාවත් රැග් කරනවා තියා හිතන්නෙවත් නැහැනේ...
    වෙන එකෙක් කරන්න හැදුවත් වලක්වන්න ඒ වෙලාවට හිතන්නේ...
    ඒ ඉන්නෙත් තව පවුලක දරුවෝ දෙන්නෙක්...
    ඒ දෙමවුපියොන්ටත් ආසයි එයාලගේ දරුවෝ ලස්සනට මගුල කාල ගෙදර එනවා දකින්න...
    එහෙම නැතිව අඬාගෙන, බිත්තර වතුර පෙරාගෙන සායම් නාගෙන එනවා දකින්න නෙවි...
    එදා දවස ඉවර වෙනකන් ඒ ඇඳුම් පිටින් එයාල ෆොටෝ වලට මුහුණ දෙන්න ඕන...
    ටිකක් හිතන්න....
    ඕනෑම නම් එයාල නොසිතන වෙලාවක එයාලට කියල මියුසිකල් ගෘප් එකක් එනවා නම් අන්වුන්ස් කරලා සිංදුවකට ආරාධනා කරන්න...
    සින්දුවක් නෝට් එකක් දීල යවන්න පුළුවන් නම්, ගොඩක් අගය වෙයි....
    නැත්නම් චැලේන්ජ් එකක් කරන්න, දෙන්න දැන් දෙන්නෙක් නොවන නිසා වේග රිද්මේ සිංදුවකට ස්ලෝ නටන්න වගේ දෙයක් දෙන්නම එකතු වෙලා...

    ඔයාගේ කතාව හරි මචෝ
     
    • Like
    Reactions: labu gediya

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැත්නම් වැඩේ කරගෙන යන අතරේ හෝටලේ කාමරේ ෆෝන් එක රිං කරන්නත් පුළුවන්....:P අරූ ඇඳෙන් බැහැගෙන එන්න එපයි ඉතින්....

    ඒක ප්‍රැක්ටිකල් නෑ බං. වැඩේ ස්එට් කරලා තිව්වාම හරි නේ ;)
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    දෙන්නෙක් ජිවිතේ දකින හීන වලින් එකක් තමයි විවාහය කියන්නේ මචං...
    ඒ දවස එයාලට එපා වෙන දවසක් කරන්න එපා...
    දහස් ගණන් වියදම් කරලා, ෆොටෝ වලට සල්ලි දීල, ඇඳුම් මහල, මේක් අප් වලට වියදම් කරලා එන්නේ ජිවිතේ අමතක නොවන එක දවසක් නිසා...
    ඒ දවස රැග් දීල වද දීල විනාශ කරන්න එපා බං.. පවු...
    කෙනෙක්ගේ සතුටක් තව කෙනෙක්ට සතුටක් වෙන විදියට විනෝද වෙන්න..
    එහෙම නැතිව ඔයාලගේ සතුට තව කෙනෙක්ගේ දුකක් වෙන්න විනෝද වෙන්න එපා...
    ඒ වෙලාවට එයාල යාළුවො නිසා කියල ඉවසල හිටියත්, එයාල පත්වෙන අපහසුතාවය ගැන පොඩ්ඩක් හිතන්න....
    ඒ ඉන්නේ ඔයාගේ නංගි/මල්ලි/අක්ක/අයිය නම් ඔයා කවදාවත් රැග් කරනවා තියා හිතන්නෙවත් නැහැනේ...
    වෙන එකෙක් කරන්න හැදුවත් වලක්වන්න ඒ වෙලාවට හිතන්නේ...
    ඒ ඉන්නෙත් තව පවුලක දරුවෝ දෙන්නෙක්...
    ඒ දෙමවුපියොන්ටත් ආසයි එයාලගේ දරුවෝ ලස්සනට මගුල කාල ගෙදර එනවා දකින්න...
    එහෙම නැතිව අඬාගෙන, බිත්තර වතුර පෙරාගෙන සායම් නාගෙන එනවා දකින්න නෙවි...
    එදා දවස ඉවර වෙනකන් ඒ ඇඳුම් පිටින් එයාල ෆොටෝ වලට මුහුණ දෙන්න ඕන...
    ටිකක් හිතන්න....
    ඕනෑම නම් එයාල නොසිතන වෙලාවක එයාලට කියල මියුසිකල් ගෘප් එකක් එනවා නම් අන්වුන්ස් කරලා සිංදුවකට ආරාධනා කරන්න...
    සින්දුවක් නෝට් එකක් දීල යවන්න පුළුවන් නම්, ගොඩක් අගය වෙයි....
    නැත්නම් චැලේන්ජ් එකක් කරන්න, දෙන්න දැන් දෙන්නෙක් නොවන නිසා වේග රිද්මේ සිංදුවකට ස්ලෝ නටන්න වගේ දෙයක් දෙන්නම එකතු වෙලා...

    ඔයා හුගක් වෙනස් වෙලා වගේ:P
    උබ සාමානයෙන් ඔය වගේ මර්සි සීන් වලට බැහැල හෙල්ප් කරලා තියන කමෙන්ට් දැකලා තියන නිසා කියුවේ:D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    රැග් දෙන්නේ මොකද බන් උන්ගෙ ලස්සන දවසෙ උන්ව අසීරුතාවයකට පත් කරන වැඩ කරන්න එපා .ගොඩක් අය ඒවට කැමති නෑ .ඒක හින්දා උබලත් කාල බීලා වරෙල්ලා රැග් කර කර ඉන්නෙ නැතුව ඔක්කොටම ඒක හොදයි ..මේක ඉතින් මගේ අදහස .
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,976
    1,114
    113
    රැග් දෙන්නේ මොකද බන් උන්ගෙ ලස්සන දවසෙ උන්ව අසීරුතාවයකට පත් කරන වැඩ කරන්න එපා .ගොඩක් අය ඒවට කැමති නෑ .ඒක හින්දා උබලත් කාල බීලා වරෙල්ලා රැග් කර කර ඉන්නෙ නැතුව ඔක්කොටම ඒක හොදයි ..මේක ඉතින් මගේ අදහස .

    :yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රැග් දෙන්නේ මොකද බන් උන්ගෙ ලස්සන දවසෙ උන්ව අසීරුතාවයකට පත් කරන වැඩ කරන්න එපා .ගොඩක් අය ඒවට කැමති නෑ .ඒක හින්දා උබලත් කාල බීලා වරෙල්ලා රැග් කර කර ඉන්නෙ නැතුව ඔක්කොටම ඒක හොදයි ..මේක ඉතින් මගේ අදහස .

    :yes::yes:
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මචන් අපි වඩේ අතාරින්න තීරනය කලා. අපි උන්ට කරදරක් කරන්න නෙවේ හිතුවෙ බන්. නමුත් උබලගෙ අදහස් එක්ක අපි මේ වඩේ අතාරින්නව
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචන් අපි වඩේ අතාරින්න තීරනය කලා. අපි උන්ට කරදරක් කරන්න නෙවේ හිතුවෙ බන්. නමුත් උබලගෙ අදහස් එක්ක අපි මේ වඩේ අතාරින්නව

    ela machan niyamai:yes:
    Kaala beela waren hondata beepan monawa natath!!:P:yes:
     
    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    ඒක අත්ත බන්. කොහෙ ගියත් බොන එකනන් ගානට කරනවනෙ.:rofl::rofl::rofl: