HYBRID.... why not??

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka

    math ahala na kalin., kathawa aththa wenna puluwan habai.. high speed yanakota godak welawak magnetic field ekaka inna wenwa :confused:

    wadi wisthara dannawa nam danna bro

    link ekak hari kamak na

    Math oya seen eka hoyala baluwa.Habai oya kiyana tharam radiation balapamak na kiyanawa cancer hadenna. Mata mathaka na okata kiyana acronym eka. Godak research dala thiyenawa oya gana.
     

    ranjana disasekara

    Well-known member

  • math ahala na kalin., kathawa aththa wenna puluwan habai.. high speed yanakota godak welawak magnetic field ekaka inna wenwa :confused:

    wadi wisthara dannawa nam danna bro

    link ekak hari kamak na

    http://www.saferemr.com/2014/07/shouldnt-hybrid-and-electric-cars-be-re.html
    meeka kiyawala balannako
    oya kattiya kiwwata oya farade field arawa mewwa walin loku haniyak na kiyala machan meka darunuilu godak wela iddi ee kiyanne dawasakata paya 3k wath car eke inna kenekta
     

    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    4. අලුත්වැඩියා

    Hybrid වාහන සාදනු ලබන්නේ ඉතාමත් ඉහල තාක්ෂණයක් උපයෝගී කරගෙන. මේ නිසා අලුත්වදියාවක් අවශ්‍ය වන්නේ ඉතා කලාතුරකින්. ලංකාවෙත් මේ වෙනකොටත් කොලබ ඇරෙන්නට තවත් තැන වල මේ Hybrid වාහන සදහා වෙන් උන තැන් තියනවා. තව ඉස්සරහට තවත් මේ වගේ තැන් වැඩි වෙනවා.

    කලාතුරකින් කියනන් බෑ මචං මේවගේ බැටරියේ ඉඳන් ecu වෙනකන් ලෙඩ එනවා. සාමාන්‍ය කාර් එකකට වඩා සංකීර්ණ වැඩි ඉලෙක්ට්‍රොනික පද්දතිය. ඉහලම තාක්ෂනය නිසා අලුත්වැඩියා කලාතුරකින් කියන කතාව වැරදි නේ මචං. අලුත්වැඩියා කලාතුරකින් එන්න නම් පද්ධතිය stable & durable වෙන්න ඕනා.

    6. ආරක්ශකාරීබව

    ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.

    මේකත් වැරදි මචං හය්බ්‍රිඩ් කාර් වලත් සාමාන්‍ය ලෙඩ් ඇසිඩ් බැටරියක් එනවා වාහනේ 12v වැඩ වලට. මේකයි සාමාන්‍ය කාර් එකක බටරියෙයි වෙනසක් නෑ. වෙනස් වෙන්නේ සීල් ටයිප් හෝ සාමාන්‍ය වර්ගය අතර පමණි. ඒ වගේම ලෙඩ් ඇසිඩ් බැටරි වල ලොකු අනාරක්ෂිත තාවයක් නෑ. ඇසිඩ් ඇඟේ ගෑවුන ගමන් පිච්චෙන්නේ නෑ තනුක අම්ලය නිසා. ඇසට ගියොත් නම් ඉවරයි.

    හය්බ්රිඩ් බැටරි සාමන්යෙන් නිකල් මෙටල් හයිද්රයිඩ්. ඒවා ලිතියම් බැටරි වගේ පිපිරීමේ,ගිනි ගැනීමේ අවධානමක් නෑ. හැබැයි බැටරි ගිනි ගට්ට සීන් ලංකාවෙනුත් වාර්තා උනාද කොහෙද ඇක්සිඩන්ට් වෙලා.
    වාහනේ ඩිසයින් එකෙන් මිසක් හ්ය්බ්රිඩ් සහ නොර්මල් කාර් වල ආරක්ෂාව වෙනස් කියන්න බෑ.


    100% eththa machan/// :yes::yes::yes::yes::yes:
     

    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    මේකෙ තියෙන වැඩිපුරම බයිල. හේතුව යකා කියනතරම කලු නෑ.අලුත් වාහන වැඩිපුරම හදන්නෙ බර අඩුවෙන්නයි ඇක්සිඩන්ට් එකකදි ඒකෙ ඉම්පැක්ට් එක පාර්ට්ස් වලින් උරාගෙන කෑලි ගැලවෙන්න එකයි ඔය කියන විදිහට පපඩම් වෙන්නෙ. හැබැයි ඉන්දියන් ටින් කෑන් ගැන නෙවෙයි. අපේ කබරයො කරන්නෙ ඉන්දියන් ටින් එකක් අරගෙන ෆරාරි එකක් කියල හිතාගෙන හෙන ඔලුවෙන් රේස් යනවා.( අද 2016-2-9 ඇක්සිඩන්ට් එකක් තියෙනවා ඒ ස්ටාර් එකක 110 ගිහින් බස් එකක් පස්සෙ ඇනගෙන එකෙක් මැරිලා). හයිබ්‍රිඩ් වල කියන තරම හැම මගුලම මාරු කරන්න ඕන නෑ පාර්ට්ස් රිප්ලේස් කරන්න තියෙනවා, බැට්‍රි එකේ සෙල් මාරු කරන්න පුලුවන් අවුල් උනාම.හැබැයි පොඩ්ඩක් ගනන් බොරු කියන්න ඕන නෑ. අනෙක තමයි ඔය කියන විදිහට රේඩියෙශන් එකක් නෑ. ගෙදර ටීවි එකේ ඊට වඩා රෙඩියෙශන් එකක් එනවා ( ඕන එකේ ඉන්නවානම් ගයිගර් කවුන්ටර් එකක් තියල බලපන් රේඩියෙශන් ලෙවල්). ඇසිඩ් බැට්‍රි එක සීල් ටයිප් ඩීප් සයිකල් බැටරි එකක් එන්නෙ බැටරිය පැලුවොත් මිස ලීක් වෙන්නෙනෑ ( යාලුවෙක් ඉන්නවා කාර් එක වට 3 ගහල අනෙක් පැත්ත ගිය එකෙක්. මොකුත් ලීක් වුනෙ නෑ බැටරි වලින්.ගිනි ගත්තු හැම වාහනේම ගිනිගත්තෙ මකබාස්ල අනන් මනන් කරල( ඔය හැම හන්දියකම ඉන්න ඕඩියෝ කාරයො හිතාගෙන ඉන්න හෙන වැඩ්ඩො කියල. උන් කාපු එව තමයි ඔය කෙල උනේ අන්තිමට ඉන්ශුවරන්සුත් නෑ). සෙෆ්ටි අතින් වෙන වාහන කියල වෙනසක් නෑ. ඒත් ස්මහර ඔප්ශන් තියෙනවා එහෙම කෙල නොවෙන්න හදල(පෙට්ට්‍රෙල් අඩුම උනාම පොම්පෙට හුලන් අදින එක නතර කරගන්න කාර් එක නතර වෙනවා. ඒ වගේ දේවල්). ඉස්සරහට එන වාහන ගොඩක් එන්නෙ හයිබ්‍රිඩ් ( නැති ඒවත් තියෙයි ) නැත්නම් ඉලෙක්ට්‍රික්. ඉස්සරහට එන්නෙ හයිඩ්‍රිජන් ( කියවල බලපල්ලා). කවුරුහරි එකෙක් කියනවනම් හයිබ්‍රිඩ් එකක් හොද නෑ අරක මේක නිසා කියල එක්කො ඌ පරන වාහන සේල් කාරයෙක් පරන ලොට් එක විකුනගන්න බැරිවෙන නිසා පච හලන එකෙක් නැතිනම් ගන්න බැරිනිසා මිදි තිත්තයි කියන එකෙක්.
     

    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    2. Oil මාරු කිරීම

    සාමාන්‍ය කාර් එකක 5000km ට සැරයක් oil change කරන්න වෙන්ව. නමුත් hybrid කාර් එකක 10000km ට සැරයක් වගේ තමයි oil change එකක් කරන්න වෙන්නේ. මේ දවස් වල service එකකට යන වියදම දන්නා කට්ටියට තේරෙනවා ඇති මේක කොච්චර ඉතිරියක් ද කියල.

    අනේ කියපන්කො දාන OIL එක මොකද්ද කියලා . අපිනම් ඉගෙන ගෙන තියෙන විදියට hybrid වල OIL change කරන්නේ 3000km වලින්. එහෙම නැත්නම් කියපන්කො ඔය වාහනේ මොකද්ද කියලා.

    Fully syntatic 0W20 - 10,000kms or 6000kms
    Toyota oil - 10,000kms - 5300/-
    Mobil - 7000kms 7000/-
    Caltex Eco 5 - 5000-6000 - 4300/-
    VIC filter - 800/-
    Toyota filter - 2300 (10,000kms)

    Gear oil - 60,000km+
    Coolant - 130,000kms
    Brake oil - 60,000kms +
    Air Filters - 25,000kms

    මොන මී හරකද කීවෙ 3000 කරන්න.. සුවර් එකට කොහෙවත් නැති පගර සර්විස් කාරයෙක් වෙන්න ඇති. ඔව් ඉතින් අපෙ පොරවලුත් මකබාස්ල කියන එක ඔලුව උඩින් පිලිගන්නවානෙ. වාහනෙ හදපු එකා කියන එක වැරදී ඒකා දන්න මගුලනෙ..
     

    komi_siripala

    Member
    Apr 25, 2014
    78
    3
    0
    රත්තරං;17729911 said:
    ඒ වගේම,

    1. ඉන්ධන පරිබෝජනය

    මේක තමයි තියන ප්‍රධානම වාසිය. Hybrid කාර් එකක සාමාන්‍ය කාර් එකකට වඩා අනිවාර්යෙන්ම 10km per liter විතර වැඩියෙන් දුවන්න පලුවන්. සාමාන්‍ය කාර් එකක් liter 1ta 12km යනවනම් Hybrid එකක් 20km ට වඩා යන්න පුළුවන්. නමුත් driving style එක අනුව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. දිනෙන් දින ඉහල යන ඉන්ධන මිලට මේක හොද විසදුමක් වෙනවා. එක නිසා මුලින් ලොකු ගානක් වියදම් කරලා උනත් Hybrid කාර් එකක් ගන්න එකේ වරදක් නෑ. ඉස්සරහට එන්න තියන Hybrid කාර් වල liter 1කට 40km විතර හොද ඉන්ධන පරිබෝජනයක් බලාපොරොත්තු වෙන්ව. එතකොට ඒවගේ සාමාන්‍ය කාර් එකකට වඩා ලොකු වෙනසක් තියනවා.

    ඔව් ඔව්. ලීටරේට 40ක් කරන ඒවා අනාගතේ එයි. එතකොට මාත් ගන්නවා එකක්

    හැබැයි දැන් එන හයිබ්‍රිඩ් කාර්නම් තියෙන්නේ ටීවී වල කලුසුදු යුගය වගේ යුගයක. ඕවා ගන්න උන් හදන කම්පැනිවල පරීක්ශනාගාර මීයෝ වගේ තමා

    දැනට තියෙන හයිබ්‍රිඩ් ටෙක්නොලොජිය සුමනක්කගේ අරක වගේ තමා. තාම එකලාසයක් නෑ:lol::lol:


    3. පරිසරහිතකාමීබව

    මේ වාහන වල ඉන්ධන අඩුවෙන භාවිතා කරන නිසා හරිතාගාර වායුවට බලපාන පරිසරයට මුදා හරින්නේ අඩුවෙන්.

    ඩිකිය පිරෙන්න කිලෝ ගානක් බැර ලෝහ එක්ක බැටරි පුරෝගෙන මොන පරිසර හිතකාමීද බන්??:lol::lol::lol:

    6. ආරක්ශකාරීබව

    ගොඩක් අය තාම තේරුම් අරන් නෑ Hybrid කාර් ඇයි සාමාන්‍ය කාර් එකකට වඩා ආරක්ෂාකාරී කියල හිටං. Hybrid කාර් වල බැටරියට යොදා ගන්නේ nickel laid කියන සංයෝගයයි. නමුත් සාමාන්‍ය කාර් එකක බොහෝ දුරට තියෙන්නේ lead acid බටරියකුයි. ඒ වගේම මේ කාර් වලට ඉන්ධන පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වන්නේ. මේ කරුණු නිසා සාමාන්‍ය කාර් එකකට වැඩ හදිසි අනතුරකදී Hybrid කාර් එකක් ගොඩක් ආරක්ෂාකාරී.


    ඔබතුමා හැප්පිච්ච හයිබ්‍රිඩ් කාර් දැකලා නෑ වගේ.වැදිච්ච ගමන් සවලක් ඕනේ එකතු කරන්න



    ආ අලුත්වැඩියා ගැන කිව්වනේ. ඕවගේ ඉන්වර්ටර් ලක්ශ 6න් 8න් එහා. ඒවා කිය කියා යන්නේ නෑ. අද යන්නත් පුලුවන් අව්රුදු 5කින් යන්නත් පුලුවන්, ඉංශුවරන්ස් එකෙන්වත් ඒවා කවර් කරගන්න බෑ. ඒ සල්ලි වලින් පැට්‍රල් කාර් එකකට ඇංජිමකුයි ගියර් බොක්ස් එකකුයි අලුතෙන් තියලා පේන්ට් එකකුත් ගැහුවහැකි:lol::lol::lol:





    මගේ උපදෙස- දැන්මම හයිබ්‍රිඩ් ගන්න එපා. තව අව්රුදු 5කින් 10කින් පස්සෙවත් ගන්න, දැන් එන ටෙක්නොලොජි එක ස්ටේබල් නෑ. තාම කලු සුදු ටීවී යුගය වගේ දියුනු වෙනවා.

    රීකන්ඩිශන් ඉන්වර්ටර් එකක් දැන් ඔය ගානෙන් 1/3 අරගන්න පුලුවන් නැත්නම් රෙපෙයා කරන්න තරම් වැඩ්ඩො ඉන්නවා ලංකාවෙ. බැටරි එක සම්පූර්නයෙන්ම රිප්ලේස් කරන්න ඕන නෑ . ඇතුලෙ තියෙන සෙල් සවුත්තු ඒව රිප්ලේස් කරහම ඇති ( කරපු ඒව ඕන තරම තියෙනවා ). පරන වාහන සේල් කාරයොයි , පරන ගරාජ් කාරයො ඕන තරම් ඉන්නවා ඔය පට්ට බොරු කියන.. මොකද උන්ගෙ බඩටනෙ වදින්නෙ..