ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කුකුළණි...... මේ සති අන්තයේ පෝය දවසේ..... පල්සර් ක්ලබ් ට්‍රිප ගියොත් මොකද වෙන්නේ....?? මෙදා සැරේ පල්සර් ක්ලබ් ට්‍රිපේ එක පල්සරයක්වත් තියේද කියලා සැකයි හොදේ.....!! :dull: :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කුකුළණි...... මේ සති අන්තයේ පෝය දවසේ..... පල්සර් ක්ලබ් ට්‍රිප ගියොත් මොකද වෙන්නේ....?? මෙදා සැරේ පල්සර් ක්ලබ් ට්‍රිපේ එක පල්සරයක්වත් තියේද කියලා සැකයි හොදේ.....!! :dull: :P
    මාත් එන්නද:nerd:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    කුකුළණි...... මේ සති අන්තයේ පෝය දවසේ..... පල්සර් ක්ලබ් ට්‍රිප ගියොත් මොකද වෙන්නේ....?? මෙදා සැරේ පල්සර් ක්ලබ් ට්‍රිපේ එක පල්සරයක්වත් තියේද කියලා සැකයි හොදේ.....!! :dull: :P

    one bike ekak kamak nadda :oo::oo::oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    aazz1no_2.png
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කුකුළණි...... මේ සති අන්තයේ පෝය දවසේ..... පල්සර් ක්ලබ් ට්‍රිප ගියොත් මොකද වෙන්නේ....?? මෙදා සැරේ පල්සර් ක්ලබ් ට්‍රිපේ එක පල්සරයක්වත් තියේද කියලා සැකයි හොදේ.....!! :dull: :P

    කොහෙද යන්නේ?ඇයි බොල මෙගෙයි තොගෙයි පල්සර් දෙක තියෙන්නේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;19589509 said:
    කොහෙද යන්නේ?ඇයි බොල මෙගෙයි තොගෙයි පල්සර් දෙක තියෙන්නේ..

    යමු කොහේහරී... මං එනෝ...:yes::yes:

    අද බඩාට නැන්දා දීල තිබ්බ කොසුපාර මූණ ඉදිමෙන්න. :D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19589509 said:
    කොහෙද යන්නේ?ඇයි බොල මෙගෙයි තොගෙයි පල්සර් දෙක තියෙන්නේ..

    :baffled: යන්න තැනක් යෝජනා කරපන්කෝ ඉතින්..... :)

    මට බයික් එකේ එන්න වෙන එකක් නෑ..... නැන්දි ගේම ඉල්ලනවා..... :dull: ඒ නිසා වැලා එක්ක තමා එන්න වෙන්නේ......!! :dull::(