කුකුළණි...... මේ සති අන්තයේ පෝය දවසේ..... පල්සර් ක්ලබ් ට්‍රිප ගියොත් මොකද වෙන්නේ....?? මෙදා සැරේ පල්සර් ක්ලබ් ට්‍රිපේ එක පල්සරයක්වත් තියේද කියලා සැකයි හොදේ.....!!

මාත් එන්නදකුකුළණි...... මේ සති අන්තයේ පෝය දවසේ..... පල්සර් ක්ලබ් ට්‍රිප ගියොත් මොකද වෙන්නේ....?? මෙදා සැරේ පල්සර් ක්ලබ් ට්‍රිපේ එක පල්සරයක්වත් තියේද කියලා සැකයි හොදේ.....!!![]()
![]()

කුකුළණි...... මේ සති අන්තයේ පෝය දවසේ..... පල්සර් ක්ලබ් ට්‍රිප ගියොත් මොකද වෙන්නේ....?? මෙදා සැරේ පල්සර් ක්ලබ් ට්‍රිපේ එක පල්සරයක්වත් තියේද කියලා සැකයි හොදේ.....!!![]()
![]()

2011 wechcha siddiyakda ban?
hitha hada ganin

මේ ස්ටෝරියම තමයි රවී අයියටත් වුනේ

මෙහෙම වුනාට පස්සෙ නේද අර සර්විස් එකේ කෙනාගෙන් යාලු වෙන්න ඇහුවේ?
කුකුළණි...... මේ සති අන්තයේ පෝය දවසේ..... පල්සර් ක්ලබ් ට්‍රිප ගියොත් මොකද වෙන්නේ....?? මෙදා සැරේ පල්සර් ක්ලබ් ට්‍රිපේ එක පල්සරයක්වත් තියේද කියලා සැකයි හොදේ.....!!![]()
![]()
ජන්තු අයියා;19589509 said:කොහෙද යන්නේ?ඇයි බොල මෙගෙයි තොගෙයි පල්සර් දෙක තියෙන්නේ..

podi un dennata tata kiyapu gaman pora giye service ekata.
one bike ekak kamak nadda![]()
කිසි අවුලක් නෑ..... පල්සර් ක්ලබ් ට්‍රිපේ පල්සර් තියෙන එකක්ම නෑ මේ පාර නම්...... 
ජන්තු අයියා;19589509 said:කොහෙද යන්නේ?ඇයි බොල මෙගෙයි තොගෙයි පල්සර් දෙක තියෙන්නේ..
යන්න තැනක් යෝජනා කරපන්කෝ ඉතින්.....
ඒ නිසා වැලා එක්ක තමා එන්න වෙන්නේ......!! 

අර ඔයා කුඩෙන් ගුටි කාපු සීන් එකත් මෙතනම දාන්න
[/CENTER]
උඹත් හීරෝ කුකුලගේ නොදන්න දෙයක් නෑ නේ බලාගෙන ගියහම.....!! 