රත්තරං;19576070 said:තාම නෑටික දවසක් තියෙනවා
![]()
සුබ පැතුම් මචන් අම්මටයි තාත්තටයි පොඩි රත්තරන්ටයි.......!

Last edited:
රත්තරං;19576070 said:තාම නෑටික දවසක් තියෙනවා
![]()

ප්‍රශනය තියෙන්නේ ඔයාගේ ෆිල්ටර් හෙඩ් එකේ වෙන්න .
සුබ පැතුම් මාමෙ![]()
සුභ පැතුම් මචන්![]()
සුබ පැතුම්.![]()
සුබ පැතුම් රත්තරන් මාමි. මාමි වගේම දක්ශයෙක් වෙන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව පුන්චි රත්තරන්ටත්..
Inbox එකත් පොඩ්ඩක් සුද්දයක් දෙනවයි. ප්ලීස්. තැන්කූ
suba pathum macho.
සුභ පැතුම් මචන්.දුවෙක්ද පුතෙක්ද?
Subhapathum Raththaran mame.....Ran patiyek...
![]()
එහෙනම් චෙස්අත යන්තම් ගොඩ ගියා.... සුභපැතුම් මචන්...
සරමක්ද කම්බායක්ද බන්..![]()
කොන්ග්රැජුලේෂන් වේවා රත්නමාලු බනානා..
![]()
![]()
සුබ පැතුම් මචන් අම්මටයි තාත්තටයි පොඩි රත්තරන්ටයි.......!![]()
සුබ පැතුම් මාමේ![]()
congratulations rattaran aiye![]()

රත්තරං;19587969 said:හැමෝටම ස්තූතියි.
කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා අපිට කියන්න එපා කියලා අපි කලින්ම කිව්වා ඩොකාලට.එතකොට අගයක් නෑනේ ලැබෙනදේ, ඒ නිසා තව චුට්ට දවසකින් හරියටම කියන්නම්..
කොල්ලෙක් උනොත් මම වගේ උනොත් හොදයි.. මොකෝ අම්මගේ මොලේ එක්ක පොඩ්ඩක් ඌට නැත්නම් අමාරු වෙයි
හැබැයි කෙල්ලෙක් උනොත් අම්ම වගේ උනොත් හොදයි. මොකෝ මගේ කලු කැත අනාත මූනු තිබ්බොත් කසාදයක් කරල දීලා ඉවරයි![]()

සුබ පැතුම් මචන්..........!!!රත්තරං;19587969 said:හැමෝටම ස්තූතියි.

Good luck thambi.
Congratulations machan, සියල්ල හොදින් වේවා කියල පතනවා...![]()
සුභ පැතුම්...
සුබ පැතුම් මචන්..........!!!
![]()
බොහොම ස්තූතියිCongratz Machan!![]()
ප්‍රශනය තියෙන්නේ ඔයාගේ ෆිල්ටර් හෙඩ් එකේ වෙන්න පුළුවනි..ඔයා ෆිල්ටර් හෙඩ් එක ලඟින් ෆීඩ් පම්ප් එක ගහනකොට ඒක බුරුලෙන්ද තියෙන්නේ තදින් ගල් වෙලාද තියෙන්නේ.. ෆිල්ටර් හෙඩ් එකේ තියන නොන් රිටර්න් වෑල් එක නරක උනාම ලයින් එකේ තියන ඩීසල් ටික ආපහු ටැංකියට බහිනවා හුඟ වෙලාවක් නවත්තල තිබ්බාම. එත් ඔයා උදේ ස්ටාර්ට් කරන්න කලින් හොඳට ෆීඩ් පම්ප් එක ගල් වෙනකම් ෆීඩ් කරලා ස්ටාර්ට් කරාම මෝටර් එකෙන් ස්ටාර්ට් වෙනවනම් ප්රශ්නය තියෙන්නේ ෆිල්ටර් හෙඩ් එකේ. හොඳ බාස් කෙනෙකුට ෆිල්ටර් හෙඩ් එක ගලවල බලල පරීක්ෂා කරලා කියන්න පුළුවනි ඒක හොඳද නරකද කියන එක.
එතනින් එහාට ඉන්ජෙක්ටර් පොම්පේ සහ එන්ජිමේ කොම්ප්රේෂන් ගැන තමයි සැක කරන්න තියෙන්නේ.. ඔය වාහන ඩිරෙක්ට් ඉන්ජෙක්ෂන් නිසා හුලං ඇදිලි කතන්දර ස්ටාර්ට් නොවී ඉන්න එකට බලපාන්න විදිහක් නැහැ. එතනින් එහා මගේ සැකය නම් එන්ජිමේ කොම්ප්රේෂන් මදි කියලයි. එහෙම උනාම තමයි ලෝ RPM වලට ස්ටාර්ට් නොවී හයි RPM වලට ස්ටාර්ට් වෙන්නේ. එත් ඒ ප්‍රශ්නෙම ඉන්ජෙක්ටර් පොම්පෙ දෝෂයක් තිබුනත් ඔහොම වෙන්න පුළුවන්.. මම මේ ටික ලියන්නේ හීටර් ප්ලග් සහ ඉන්ජෙක්ටර් හොඳ තත්වයේ තියනව කිව්වා නිසා.
ප්‍රශනය තියෙන්නේ ඔයාගේ ෆිල්ටර් හෙඩ් එකේ වෙන්න පුළුවනි.. ෆිල්ටර් හෙඩ් එකේ තියන නොන් රිටර්න් වෑල් එක නරක උනාම ලයින් එකේ තියන ඩීසල් ටික ආපහු ටැංකියට බහිනවා හුඟ වෙලාවක් නවත්තල තිබ්බාම. එත් ඔයා උදේ ස්ටාර්ට් කරන්න කලින් හොඳට ෆීඩ් පම්ප් එක ගල් වෙනකම් ෆීඩ් කරලා ස්ටාර්ට් කරාම මෝටර් එකෙන් ස්ටාර්ට් වෙනවනම් ප්රශ්නය තියෙන්නේ ෆිල්ටර් හෙඩ් එකේ.
වාහනේ සාමාන්‍ය ධාවනයේදී කළු දුම දානවද ?
එන්ජිම ස්ටාර්ට් උනායින් පස්සේ ස්ලෝ රනින් එකේදී වයිබ්රේට් වෙනවද නැත්තම් හොඳට ස්මූත් දුවනවද?
කිලෝමීටර් 3000 - 5000 දුවද්දී එන්ජින් ඔයිල් ලෙවල් එක අඩු වෙනවද ?
මොනම හේතුවකටවත් කොම්ප්රේෂන් ටෙස්ටර් එකකින් ටෙස්ට් කරන්නේ නැතුව එන්ජිම ගලවන්න දෙන්න එපා බාස්ලාට. කොම්ප්රේෂන් ටෙස්ටර් එකකින් තමයි හරියටම කියන්න පුළුවන් එන්ජිම ගෙවිලද නැද්ද කියල කියන්න. කොම්ප්රේෂන් හොඳයිනම් ප්‍රශනය තියෙන්නේ ඉන්ජෙක්ටර් පොම්පයේ අනිවාර්යෙන්ම. ඔයාට තනියම ඉන්ජෙක්ටර් එකක් ගලවන්න හැකියාව තියනවනම් එකක් ගලවල අදාළ ඩීසල් ලයින් එකටම හයි කරලා මොටරේ ගහල බලන්න ඇහැට පෙන ප්‍රමාණයේ හොඳ ස්ප්‍රේ එකක් එනවද කියල. එහෙම එන්නේ නැත්තම් අනිවාර්යෙන්ම ඉන්ජෙක්ටර් පොම්පේ ලෙඩක්. මොනවා කරන්නත් කලින් ෆිල්ටර් හෙඩ් එක පරීක්ෂා කරවාගන්න එක නුවනට හුරුයි..
උදේ පාන්දර පොම්පේ ගානකොට නම් ටිඅක් බුරුල්. එත් ස්ටාර්ට් වෙන්නේ නම් නැ. ටිකක් වෙලා ගහනකොට ඩිසල් එලියට එනවා
දුම නම් දාන්නෙම නැති තරම්. ස්ටාර්ට් උන ගමන් ස්මුත් දුවනවා.
ඔව් 5000 වෙද්දී ඔයිල් පොඩ්ඩක් අඩු වෙනවා.
තව සිදිදියක් වෙනවා. තල්ලු කරලා ස්ටාර්ට් කරන කොට ස්ටාර්ට් වෙනකොටම ටකස් ගලා සද්දයක් අහනවා හරියට අර නොසල් stick වෙලා තිබලා ඇරෙනවා වගේ. එත් මේ ලගදි තමා නොසල් සුද්ද කරලා දාලා තියන්නේ.
රත්තරං;19587969 said:හැමෝටම ස්තූතියි.
කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා අපිට කියන්න එපා කියලා අපි කලින්ම කිව්වා ඩොකාලට.එතකොට අගයක් නෑනේ ලැබෙනදේ, ඒ නිසා තව චුට්ට දවසකින් හරියටම කියන්නම්..
කොල්ලෙක් උනොත් මම වගේ උනොත් හොදයි.. මොකෝ අම්මගේ මොලේ එක්ක පොඩ්ඩක් ඌට නැත්නම් අමාරු වෙයි
හැබැයි කෙල්ලෙක් උනොත් අම්ම වගේ උනොත් හොදයි. මොකෝ මගේ කලු කැත අනාත මූනු තිබ්බොත් කසාදයක් කරල දීලා ඉවරයි![]()

උදේට ස්ටාර්ට් කරන්න කලින් පොම්ප්පේ තද වෙන්න ගහල ස්ටාර්ට් කරලා බලන්න.

පොලෝ... බ්ලොග් එක එක හුස්මට කියෙව්වා බං වැඩ ඔක්කොම නවත්තලා... පට්ට යකෝ... නිකං වෙනම ලෝකෙකට ගියා වගේ උඹේ කතා ටික කියවලා...![]()
![]()