අපේ ගමේ මචන් ගොඩක් අය යු එන් පී. ඒක නිසා ගොඩක් දුරට චන්ද සේරම මෛත්රීට තමා. අනික් අපේ යාලුවො සෙට් එකක් ඉන්නව. ගෘප් එකේ fit 40 ක් විතර ඉන්නව ඔය 40 න් 3ක් විතරයි මහින්දට කඩේ යන්නේ. උන් පිලිගන්නව මහින්ද දූෂණය වංචාවට ඉඩ දුන්න කියන එක නමුත් දෙන්නේ මහින්දටමලු. මේ දවස්වල අපේ අනිත් සෙට් එකම උන්ට තෙල බෙදනව මෛත්රිට චන්දය දෙන්න කියල. එකෙක්නම් ෂේප් එකේ දැන් ඉන්නේ....... හහ් හ්හ හාාාා.....![]()
theluth beduwada?





