මයිත්‍රී දිනවන්න උබලා මොකද කරන්නේ

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    අපේ ගමේ මචන් ගොඩක් අය යු එන් පී. ඒක නිසා ගොඩක් දුරට චන්ද සේරම මෛත‍්‍රීට තමා. අනික් අපේ යාලුවො සෙට් එකක් ඉන්නව. ගෘප් එකේ fit 40 ක් විතර ඉන්නව ඔය 40 න් 3ක් විතරයි මහින්දට කඩේ යන්නේ. උන් පිලිගන්නව මහින්ද දූෂණය වංචාවට ඉඩ දුන්න කියන එක නමුත් දෙන්නේ මහින්දටමලු. මේ දවස්වල අපේ අනිත් සෙට් එකම උන්ට තෙල බෙදනව මෛත‍්‍රිට චන්දය දෙන්න කියල. එකෙක්නම් ෂේප් එකේ දැන් ඉන්නේ....... හහ් හ්හ හාාාා.....:lol::lol::lol::lol::lol:

    theluth beduwada?:lol::lol::lol:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔව් දැන් දකුනත් මරට විස්වාස නැ. වැට උඩ තමයි, දින්නත් ලොකු පරතරයක් ලැබෙන්නෙනැ.


    මම ජවිපේ සංවිදානය කරපු ප්‍රදර්ශන කැම්පෙන් එකකට සහබගි වුනා මතර නගරේ. මිනිස්සු වහන නවත්තලා, ගෙට්ටු ගාවට ඇවිල්ලා පත්ත්‍රිකා ඉල්ල ගත්තේ. පත්ත්‍රිකා නැවත් විසි කරලා තිබුනේ බොහොම සුලුතරයයි. අපේ ගමෙත් පරන පරම්පරික ශ්‍රිකන්කා චන්ද ගොඩක් ගැරිලා ඉන්නේ. අවසාන මොහොතේ ලොකු පෙරලියක් වුනේ නැත්තම් මෛත්‍රි දිනුම්. මරා මොනව කරයිද දන්නේනැ, මු අවසන් රැස්විමෙදි බොම්බය පිපිරෙව්වොත් නම් රැල්ල මරට ගැරෙයි. තව දෙයක් මිනිස්සුන් අතර මතයක් යනවා මාරා කොහොම හරි දිනයි කියලා එක නිසා මිනිස්සු දැනුකරන්න ඔන එවගේ මහා පරිමාන චන්ද වන්ච කරන්න ලැබෙන්නෙනැ, විපක්ශය එවට වැඩ බැදලා තියෙන්නේ කියලා මිනිසුන්ගේ බය නැතිකරපන්

    ela:P
     

    Mozilla

    Well-known member
  • මුලින්ම මචන් ලා. අපෙ අලුත් කෙල්ලො කොල්ලො හිතන විදිය ගැන යොඩක් සතුටුයි මොකද හැම Online Survey එකකම මරා ට 20% මයිත්‍රී ට 80%.

    හැබැයි ගම් වල ඉන්න වයසක අය ට තවම මේක තෙරෙන්නෙ නෑ. අපේ වගකීම තමා ඒ අය දැනුවත් කරන එක. ඔන්න අපිනම් ඒක පටන් ගත්ත. අපි කොල්ලො සෙට් එක ගමේ ගෙවල් ගානෙ යනව දැනුවත් කරන්න.

    මයිත්‍රී මහත්තයගෙ Leaflet බෙදනව තව JVP එකෙනුත් හොද Leaflet එකක් ගහල තියනව ඒකත් බෙදනව. ගමේ හොද එකේ පිලිගත් නමක් තියන කොල්ලො සෙට් එකක් වැඩේට සෙට් උනාම සෑහෙන වෙනසක් කරන්න පුලුවන්. අපෙ සෙට් එකේ කැම්පස් කොල්ලො සෙට් එකක් ඉන්න නිසා චාන්ස් එකක් තියනව.

    (තව වයස් මට්ටම් කීපයක අය ඉන්න්ව නම් වඩා හොදයි කියල මටනම් හිතෙන්නෙ.)

    මම නම් මේ ආන්ඩුව පෙරලන්න පුලුවන් උපරිම දේ කරනව මොකද මේක අපිට ලැබෙන අන්තිම අවස්තාව.

    මම එලකිරි කොල්ලන්ගෙනුත් ඉල්ලන්නෙ පුලුවන් තරම් මිනිස්සු අතරට බැහැල දැනුවත් කරන්න කියලා. පුලුවන් හැම විදියට ම. ඒ වෙලාවට ඒ අය මයිත්‍රී මහත්තයගෙ වැරදි කියනව. වැදගත් ම දේ තමා ඒ වෙලාවට ඒව Defend කරන්න යන්න එපා. ඒව පිලිගන්න. ඒව මේ මහින්ද මහත්තය කරන ඒවා තරම් රටට හානිකර නැති බව තහවුරු කරන්න.ඒවා හදාගන්න පුලුවන් ඒව බව ඒ අයට පෙන්නල දෙන්න.

    තව උබලගෙ Ideas තියනව නම් දාපල්ල මේ වැඩේ හරියට කරගන්න.


    වේවා ......

    ජයවේවා! බොක්කෙන්ම ඔයි :lol:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    තව් දෙයක් ගොඩක් චන්දේ නොදෙන ශ්‍රිලන්කා කරයො චන්දේ මෛත්‍රිට නොදෙන්න හෙතුව UNP අන්ඩුවක් ගැදෙනවා කියලා. එතකොට පැහැදිලි කරපන් UNP අන්ඩුවක් එන්නේ නැතිවිදිය. දැනට න්බහුතරය ඉන්නේ ශිලන්කා එකේ මන්ත්‍රින්. එ අය මෛත්‍රිගේ දිනුමෙන් පස්සේ එකතුවෙනවා එවගේ පැහැලිලිකරපන්

    hari:)
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    w3lanka.com උපුටා ගතිමි
    මේ වන විට ජනාධිපතිවරණ රැල්ල සම්පූර්ණයෙන් ම පාහේ මෛත්‍රීපාල සිරිසේන පැත්තට හැරී හමාර ය.

    එහෙත්, මහින්ද රාජපක්ෂ තවමත් සටන අතහැර දමා නැත. ඔහුට අතහැර දමන්නට බැරි ය. ගේම යන්නේ ඕල‍්මොස්ට් තනියෙන් ම ය.

    ආණ්ඩුවට රැස්වීමක් කරන්නට සිය ගණන් බස් අවශ්‍ය ය. බස්වල සීට් ගානටවත් සෙනග නැත. අවංකව මහින්දට ඡන්දය දෙන්නට එන පිරිස අර ඉස්සරහ ඉඳන් කෑ ගහන අය අතර සිටින බීපු නැති පිරිස පමණි. තමන් ද සම්බ්න්ධ වී තිබෙන දේශපාලන දූෂණ හේතුවෙන් මේ අය රැස්වීම්වලට එන මුත්, මේ සෙනග ඡන්ද බවට පත් වන්නේ නැත. ඔවුන් මේ ආණ්ඩුවෙන් විවිධ ඵල ප්‍රයෝජන ගත් අයයි. හෙට මොවුන් අලුත් ආණ්ඩුවේ දේශපාලකයන් ළඟ ය.

    1977 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන අටට, නමයට බැස්සේ ය. වාමාංශික එක්සත් පෙරමුණ හෙවත් සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ අතුගෑවී ගියේ ය. එහෙත්, ඡන්දයට කලින් ඔවුන්ගේ රැස්වීම්වල ද මහ සෙනග දක්නට ලැබිණි.

    ආණ්ඩුවේ රැස්වීම්වලට ‍සෙනග එන්නේ අවසන් ගෞරව දක්වන්නට යයි සිතා ගැනීම හොඳ ය.

    පවුලේ අවුල් මැද බැසිල් ද අනෙක් පැත්තට පනිනු ඇතැයි කටකතා පැතිරේ. පවුලේ සහෝදරයෙක් මෛත්‍රීපාල පැත්තට එවා සටන් විරාමයක් දමා ගන්නට උත්සාහ කරන බව අනුමාන කළ හැකි ය. හැබැයි, මහජනතාවගෙන් කොල්ල කෑ මුදල් ආපසු දිය යුතු ය.

    දැන් ආණ්ඩුවක් නැත. තිබෙන්නේ පාණ්ඩුවකි. ගහන්නේ කුණු ම කුණු, කැත ම කැත මඩ ය. අනාගතයේ රටක් පාලනය කරන්නට බලාපොරොත්තු වන පාලකයයෙක් මේ තරම් නින්දිත අන්දමින් ජාතිවාදය අවුස්සන්නේ නැත. මහින්ද පරාජය වන බව ඔහු ම පිළි ගෙන තිබෙන බව මේ ජාතිවාදය ඇවිස්සිල්ලෙන් පෙනේ.

    මේ අතර, සජිත් ප්‍රේමදාස හා සරත් ෆොන්සේකා මිළ දී ගැනීම සඳහා ආණ්ඩුව ලොකු ලන්සුවක් තබා ඇති බව දැන ගන්නට ඇත. ප්‍රකෝටි ගණන් සල්ලිත්, අගමැති වැනි තනතුරුත් පිරිනමා ඇති බව දැන ගන්නට තිබේ. ආණ්ඩුවට වැඩේ ගොඩ දාගන්නට උත්සාහ කරන්නට හෝ පුළුවන් මේ දෙන්නා මගින් පමණි. ජෝන් අමරතුංගගේ සිට කරු ජයසූරිය දක්වා කාටවත් දැන් නම් මේ රැල්ල හරවන්නට තබා හිතන්නටවත් බැරි ය.

    සජිතුත්, ෆොන්සේකාත් මේ හම්බ වෙන ගානත් අරගෙන දේශපාලනයෙන් තොලොංචි වෙනවා ද යන්න තීරණය කළ යුතු ය.


    -------------------------------------------------------------------------------------
    -------------------------------------------------------------------------------------


    මම නම් ස්වාධීන මනුස්සයෙක් පක්ෂ වලට සහය දෙන්නේ ! නැහැ !
    මම නම් හිතන්නේ මිනිස්සුන්ගේ දේශපාලන සමාජීය දැනුම ගොඩනගන්න ඕන !
    එතකොට ඔවුන්ට හැමදාම හැකිවෙයි හරි පැත්ත ගන්න !

    හැබැයි ඒවගේ දෙයක් කරන්න තාම ලංකාවේ ඉඩ එච්චරටම නැහැ !
    මොකද ගොඩක් අය තමන්ගේ දේවල් කරගන්න පක්ෂ වලට වැඩ කරන නිසා !
    තමන්ගේ පෞද්ගලික දේවල් කර ගත්තහම කල ගුණ සලකන්න චන්දෙ දෙන රටක් මේක තාම !
    ඒක වෙලා තියෙන්නේ රටේ දේශපාලකයෝ මෙතෙක් හදපු තත්වය නිසාම තමයි !


    අසාධාරනේ දැක බොරුවට නිදා ගන්නවා විතරක් නෙමෙයි !
    සමහර එවුන් ඒවා සාධාරණ කරන්න හදන එක ! තමයි ඉවසන්න බැරි !




    ඔය කතාවට ඔක්කොම නිවේදකයන්ට හිනා ගියා !
    ඒ තරම් ඔය මිනිසුන්ගේ කොන්ද කඩලා දීන හීන කරලා උගතුන්ව පවා ! මේ ආණ්ඩුව ! කවරදාකවත් නැති විදිහට දරුණුවට !
    ජන්දෙන් පත්වුණ එක රජෙක් හැටියට භෞතිස්ම කරලා ! යුද්ධෙ අවසන් වුනාට ! පස්සේ !


    ethth bn:rofl:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මහින්ද පරාදයි මචං 2015 අලුත් වෙනසක් රටේ, යහපාලන ඇති වෙන එක නවත්වන්න බැ මහින්දට !!!

    මහින්ද අද තනියම තමයි ජන්ද ව්‍යාපාරය කරන්නේ ඇතුලේ ඉන්න සෙට් එක ඉන්නේ files වලට බයේ එහෙම නැතුව මාරා ක්‍රමය අනුමතකරන්නේ නැ, මාරාගේ කැබිනට් එකෙන් ම මාරාව ප්‍රතිකශේප කරලා තියෙන්නේ ,

    මහින්දගේ මණ්ඩලේ කචල් ,
    මුස්ලිම් ජන්ද පදනම සම්පුර්නයෙන්ම ගැලවිලා ගියා ,
    දෙමල ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල ජනතාවගේ ජන්ද පදනමත් මහින්දට නැති වුනා
    සිංහල බෞද්ද ජන්ද පදනමත් නැති වුනා ,

    සියලුම සිල්වත් ගුණවත් රට ජාතියට ආගම දාමට ලැදි ස්වාමින්වාහන්සේලා ඉන්නේ පොදුඅපෙක්ෂකයා එක්ක
    අද මහින්දට ඉතුරු වෙලා ඉන්නේ කවුද ?


    1272184_636322953138311_7237640153161392243_o.jpg



    කොටි,
    හොරු ,
    දුශිතයෝ,
    කොමිස් කාරයෝ ,
    කුඩු කාරයෝ ,
    එතනෝල් ව්‍යාපාරිකයන් ,
    රටේ බිෂණය ඇති කරන ආගම් වාදය ජාති වාදය පතුරවන සිල්වත් නැති හාමුදුරුවරු ,
    නුගත් පිරිස් ,


    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ?:rofl::rofl: මහින්ද අන්ත පරාජයි එකේ දෙකක් නැ ,...

    (විමල් ,රත්තරං,මුතු හෙට්ටි ,සජින්,ජොන්ස්ටන් ,SB,මවින් ,කරුණා ,පිල්ලෙයාන්,KP,ප්ර්විත්රා ,මහින්දානන්ද ,නාමල් ,තව හොද හොද බයියලා ඉන්නවා නම් Addකරගන්න ) කැමතිද මේ අයට ආයෙත් රටේ පාලනය ලබාදෙන්න ,,,,,,,,,,,,නැ , නැ ,නැ ,නැ එහෙනම් එකතුවෙන්න පොදුඅපෙක්ෂකයාට....!

    සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් සුභ නව වසරක් වේවා...!


    elakiriයේ මාරා විරුද්ද සෙට් එක එන්න සහය දෙන්න ...

    බලන්න එන්න මාරාගේ බංකොලොත් ජ්න්ද ව්‍යාපාරය , සල්මන්කාන්ට ශාරුක් යනුවෙන් ඇමතීම නිසා නාමල්ට බොක පහල විම..:lol::lol:

    elakiriයේ මාරා විරුද්ද සෙට් එක

    යහපාලන ඇති වෙන එක
    නවත්වන්න බැ මහින්දට !!!:)
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     
    • Like
    Reactions: Dilwaale

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    bump
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    bump
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,340
    5,752
    113
    ගෙදර/බෝඩිමේ
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    bump :P
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔව් දැන් දකුනත් මරට විස්වාස නැ. වැට උඩ තමයි, දින්නත් ලොකු පරතරයක් ලැබෙන්නෙනැ.


    මම ජවිපේ සංවිදානය කරපු ප්‍රදර්ශන කැම්පෙන් එකකට සහබගි වුනා මතර නගරේ. මිනිස්සු වහන නවත්තලා, ගෙට්ටු ගාවට ඇවිල්ලා පත්ත්‍රිකා ඉල්ල ගත්තේ. පත්ත්‍රිකා නැවත් විසි කරලා තිබුනේ බොහොම සුලුතරයයි. අපේ ගමෙත් පරන පරම්පරික ශ්‍රිකන්කා චන්ද ගොඩක් ගැරිලා ඉන්නේ. අවසාන මොහොතේ ලොකු පෙරලියක් වුනේ නැත්තම් මෛත්‍රි දිනුම්. මරා මොනව කරයිද දන්නේනැ, මු අවසන් රැස්විමෙදි බොම්බය පිපිරෙව්වොත් නම් රැල්ල මරට ගැරෙයි. තව දෙයක් මිනිස්සුන් අතර මතයක් යනවා මාරා කොහොම හරි දිනයි කියලා එක නිසා මිනිස්සු දැනුකරන්න ඔන එවගේ මහා පරිමාන චන්ද වන්ච කරන්න ලැබෙන්නෙනැ, විපක්ශය එවට වැඩ බැදලා තියෙන්නේ කියලා මිනිසුන්ගේ බය නැතිකරපන්