ayi ban mama chirstmas davase cam ekak gathhe eka thama anthih eka hitahan eke photo ekak dannam eka yaluwa aran giya, u illanava dan eka usd 50 kata
fake ekayi original ekayi mama hodata dannava original eka mama reg karath ekka,
anika mama e bay selling karala 2lakh hoyalath thiyenava eken thama bike ekath gathhe,
fake cam ekata original farmware eka gahanna ba
mama e bay eken gennava eva thiyenne na eka eka gannava apu gaman anthimata math na. un salli deela geniyanava
ඔරිජිනල් එකෙයි ෆේක් එකෙයි කොලිටිය එකක් වෙන්න බෑ කොහොමටවත්.උඹ කොලිටිය එකයි කියලා තියෙනවා.ඔරිජිනල් එකක් $75 -80 වගේ වෙනවා.ෆේක් ඒවා තියෙනවා $60 ත් ඒවා ඔරිජිනල් එකට කිට්ටුවෙන් යනවා.ඉතින් කොහොමද බන් $40 ට අඩු ඒවා ඔරිජිනල් එකේ කොලිටියට සමාන වෙන්නේ.
එලිකිරියේම එකෙක් ගත්තා 3500/- ලංකාවෙන්.ඒක මගේ ගාව තියෙන එක තරම්වත් කොලිටියක් නෑ.ඉස්සරහට පෙනෙන මීටර් 3-4 දුරවත් පොඩ්ඩක්වත් පැහැදිලි නෑ










