ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: මොකක් කිව්වා කොපු?? :rolleyes:

    සහෝ ඔයා කොපු පාවිච්චි කරා නම් හොදා තමා.... නැත්නම් අන්තිමේ බ්‍රේක් නැතුව ගිහින් ඔයාට අද හෙටම මැසිම කර කාර බැදගන්න වෙයි.....!! :baffled:

    වල් බඩා... ඔක්කොම එව්වා හිල් වෙලා තිබිය....:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    යකෝ තෝ මහ ඒජන්ත උන්නාන්සෙ වගේ කාර් එකේ එන්නයි අපි දූවිලි කකා බයික් වල එන්නයි :angry::angry: වරෙන් මගෙ එකේ පිටිපස්සෙ යමු :yes:

    :yes: :yes: ඔව් ඒක තමා මාත් කිව්වේ..... පරිස්සමට මම එක්කන් යන්නම් කියලා..... කොහෙද බෑ ලු නේ..... මැසිමත් අරන් යන්න ඕනාලු ට්‍රිප.....!! :baffled:

    ඒ නිසා අපිට දවස් දෙකක් යන්න වෙන්නේ නෑ.... මොකද මූ මැසිම අරන් ගිහින් එක රැයක් මැසිම එක්ක හිටියොත්..... අපිට ඉක්මනට මාමලා වෙන්න වෙනවා.....!! :baffled::baffled:

    මේකා ඉක්මනට ඔය අනවසර මැසිම නීත්‍යානුකූල කර ගත්තා නම් ප්‍රශ්නයක් නෑ නේ.....!! :D:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    :rolleyes::rolleyes: api Jaffna yanko 4 days wage daagena :cool: api hamotama set wena thanak thiyenawa.pathula nathi linda :P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: :yes: ඔව් ඒක තමා මාත් කිව්වේ..... පරිස්සමට මම එක්කන් යන්නම් කියලා..... කොහෙද බෑ ලු නේ..... මැසිමත් අරන් යන්න ඕනාලු ට්‍රිප.....!! :baffled:

    ඒ නිසා අපිට දවස් දෙකක් යන්න වෙන්නේ නෑ.... මොකද මූ මැසිම අරන් ගිහින් එක රැයක් මැසිම එක්ක හිටියොත්..... අපිට ඉක්මනට මාමලා වෙන්න වෙනවා.....!! :baffled::baffled:

    මේකා ඉක්මනට ඔය අනවසර මැසිම නීත්‍යානුකූල කර ගත්තා නම් ප්‍රශ්නයක් නෑ නේ.....!! :D:yes:

    අනේ මේ....:frown:

    නැන්දා රැව්වම මොකාද එවෙලේ බයික් එකේ යන්නෙ නෑ කියලා කිව්වේ...:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    වල් බඩා... ඔක්කොම එව්වා හිල් වෙලා තිබිය....:angry::angry::angry:

    :rofl: මට නම් ප්‍රශ්නයක් නෑ සහෝ...... ඔයාට තමා ප්‍රශ්නේ..... අපි නීත්‍යානුකූළයි..... ඔයා තාම අනීතිකයි....!! :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    අනේ මේ....:frown:

    නැන්දා රැව්වම මොකාද එවෙලේ බයික් එකේ යන්නෙ නෑ කියලා කිව්වේ...:angry::angry::angry:

    :lol: දැන් සමයන් කියවන්න එපා සහෝ ...... අපි ඕනා වෙලාවක රෙඩි ගමනට...... :yes: බයික් එකේ යනවා නම් පස්සේ ටයර් එක අළුත් කරගන්න විතරයි තියෙන්නේ..... :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    :yes: :yes: ඔව් ඒක තමා මාත් කිව්වේ..... පරිස්සමට මම එක්කන් යන්නම් කියලා..... කොහෙද බෑ ලු නේ..... මැසිමත් අරන් යන්න ඕනාලු ට්‍රිප.....!! :baffled:

    ඒ නිසා අපිට දවස් දෙකක් යන්න වෙන්නේ නෑ.... මොකද මූ මැසිම අරන් ගිහින් එක රැයක් මැසිම එක්ක හිටියොත්..... අපිට ඉක්මනට මාමලා වෙන්න වෙනවා.....!! :baffled::baffled:

    මේකා ඉක්මනට ඔය අනවසර මැසිම නීත්‍යානුකූල කර ගත්තා නම් ප්‍රශ්නයක් නෑ නේ.....!! :D:yes:

    juki machine ekak da? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: දැන් සමයන් කියවන්න එපා සහෝ ...... අපි ඕනා වෙලාවක රෙඩි ගමනට...... :yes: බයික් එකේ යනවා නම් පස්සේ ටයර් එක අළුත් කරගන්න විතරයි තියෙන්නේ..... :D

    මෙතන කිව්වට වැඩක් නෑ සහෝ හැමෝම දන්නවා ඔයා නැන්දට කියන දේ හරිම ගෞරවයෙන් අහනවා කියලා..:rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    data na ova upload karanna oya denavada data
    original eke 2.40min 566 MB venava

    ලොල් බන් ලක්ස ගණන් වලින් නේද අදායම
    dialog 20 හෝ 50 දාගන්නවත් බැරිද?:rofl:

    උඹ මම අහන එකකටවත් හරි උත්තරයක් දෙන්නේ නෑනේ බන්.
    මම වැරදිනම් ඒක හදාගන්නවත් විදිහක් නෑ මට.:sorry:

    මගේ එක ෆේක් එකක් නේ ඒකෙත් 2.43 min වලට 497 mb එනවා low light වීඩියෝ එකකදී.
    සාමාන්‍ය අව්ව තියෙන වේලාවකදී 6 min වලට 1.3GB එනවා.

    එකෙන් වීඩියෝ එකේ කොලිටිය කියන්න බෑනේ බන්.වීඩියෝ එක පැහැදිලිද? ලයිටින් හරියට තියෙනවද? බොඳ වෙච්ච කොටස් තියෙනවද එහෙම අහන්නේ.
    අර වීඩියෝ 2න් එහෙම එක පාර කියන්න බෑ.අනික 480p 720p තියෙන දෙකක කොහොමද ඔරිජිනල් ෆේක් කියන්නේ
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මේ වසරේ කෙලවී ඇති බැවින් ලබන වසරේ කෙසේ හෝ මා ද ට්‍රිප යාමට එක් වීමට කැමැතෙන් සිටිමි ..:baffled:
    යන පිරිස පෝලස් මමිලගෙන් පරිස්සම් වී ආරක්ෂා කාරී දාවනය කර සතුටින් නිවස් කරා පැමෙනේත්වා ...:yes::):)
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මේ වසරේ කෙලවී ඇති බැවින් ලබන වසරේ කෙසේ හෝ මා ද ට්‍රිප යාමට එක් වීමට කැමැතෙන් සිටිමි ..:baffled:
    යන පිරිස පෝලස් මමිලගෙන් පරිස්සම් වී ආරක්ෂා කාරී දාවනය කර සතුටින් නිවස් කරා පැමෙනේත්වා ...:yes::):)

    apoo enne nadda bn tracker x ekath ekka drag ekak adinna thibba..:eek::eek:

    :angry::angry::angry: