මම හිතන්නේ හරියටම මාස 6 කට පස්සේ , මම හිතන්නේ උබලට මාව මතක නැතුව ඇති
මාස 6 කට කලින් ගත්ත car 1 විකුණුවා ගිය සතියේ
කටු 4ක් 5ක් තියනවා දාන්න හෙට උදේ ඉදලා දාන්නම්
මම හිතන්නේ හරියටම මාස 6 කට පස්සේ , මම හිතන්නේ උබලට මාව මතක නැතුව ඇති
මාස 6 කට කලින් ගත්ත car 1 විකුණුවා ගිය සතියේ
කටු 4ක් 5ක් තියනවා දාන්න හෙට උදේ ඉදලා දාන්නම්

රත්තරං;19587969 said:හැමෝටම ස්තූතියි.
කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා අපිට කියන්න එපා කියලා අපි කලින්ම කිව්වා ඩොකාලට.එතකොට අගයක් නෑනේ ලැබෙනදේ, ඒ නිසා තව චුට්ට දවසකින් හරියටම කියන්නම්..
කොල්ලෙක් උනොත් මම වගේ උනොත් හොදයි.. මොකෝ අම්මගේ මොලේ එක්ක පොඩ්ඩක් ඌට නැත්නම් අමාරු වෙයි
හැබැයි කෙල්ලෙක් උනොත් අම්ම වගේ උනොත් හොදයි. මොකෝ මගේ කලු කැත අනාත මූනු තිබ්බොත් කසාදයක් කරල දීලා ඉවරයි![]()
රත්තරං;19576106 said:තාම නෑටික දවසක් තියෙනවා
![]()
මම හිතන්නේ හරියටම මාස 6 කට පස්සේ , මම හිතන්නේ උබලට මාව මතක නැතුව ඇති
මාස 6 කට කලින් ගත්ත car 1 විකුණුවා ගිය සතියේ
කටු 4ක් 5ක් තියනවා දාන්න හෙට උදේ ඉදලා දාන්නම්
එහෙම අමතක වෙනවද...?
මොකෝ වාහනේ දුන්නේ... ලෙඩ ගොඩක් ආවද...?
ඊට පස්සේ යනකොට ගියර් එකට දාලා ක්ලච් එක අත අරින කොට ක්රාස් ක්රාස් ගාලා සද්දයක් යන්තමට වගේ එන්න ගත්තා හැම ගියර් එකකදිම..... ක්ලච් එක උඩටම අත ඇරියට පස්සේ සද්දේ එන්නේ නෑ..... හේතුව මොකක් වෙන්න පුලුවන්ද ඒකට? (අන්තිමට කරේ ගිය ඉරිදා සර්විස් කරා.... ඊට කලින් දවසේ ටැපට් කවරේ පැකින් එක මාරු කරා.... ගියර් බොක්ස් ඔයිල් මාරු කරා..... ගියර් බොක්ස් සිලෙක්ටර් ෂාෆ්ට් එකේ ඔයිල් සීල් එක ගැහුවා...... AC බෙල්ට් එකයි අනිත් බෙල්ට් එකයි මාරු කරා )
කුකුළණි...... ප්‍රශ්න කිහිපයකට විසදුම් අවශ්‍ය වී තිබේ......![]()
FB15 Hybrid එක සම්බන්ධව බැවින්.... ජෝක් නැතුව උත්තර දීපල්ලා හොදේ....![]()
1. දවස් කීපයක් නතර කරලා තිබ්බොත්..... (ගිය ඉරිදා දිව්වා..... ඊට පස්සේ අද ස්ටාර්ට් කරන්න ගියහම ස්ටාර්ට් වෙන්නේ නෑ.... බැටරි බැහැලා....) මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? බැටරිය අළුතෙන්ම දාලා මාස කිහිපයයි..... ඕක බැටරිය දාපු මුල් දවස් වලත් තිබ්බා..... බැටරිය දාන්න කලිනුත් සැරින් සැරේ තිබ්බා..... (ඒ බැටරිය නම් කොහොමත් කාලේ හරි ගිහින් තිබ්බෙත්) හැමදාමත් ඔහොම වෙන්නේ නෑ.....![]()
2. අද ඉතින් කොහොමින් කොහොම හරි DX එකේ බැටරියට අල්ලලා ස්ටාර්ට් කර ගත්තා.....![]()
ඊට පස්සේ යනකොට ගියර් එකට දාලා ක්ලච් එක අත අරින කොට ක්රාස් ක්රාස් ගාලා සද්දයක් යන්තමට වගේ එන්න ගත්තා හැම ගියර් එකකදිම..... ක්ලච් එක උඩටම අත ඇරියට පස්සේ සද්දේ එන්නේ නෑ..... හේතුව මොකක් වෙන්න පුලුවන්ද ඒකට? (අන්තිමට කරේ ගිය ඉරිදා සර්විස් කරා.... ඊට කලින් දවසේ ටැපට් කවරේ පැකින් එක මාරු කරා.... ගියර් බොක්ස් ඔයිල් මාරු කරා..... ගියර් බොක්ස් සිලෙක්ටර් ෂාෆ්ට් එකේ ඔයිල් සීල් එක ගැහුවා...... AC බෙල්ට් එකයි අනිත් බෙල්ට් එකයි මාරු කරා )
කොහොම හරි මාළඹේට ඇවිත් ආයේ යන කොට නම් ඔය ප්‍රශ්නේ ආවේ නෑ.....![]()
දැන් මෙතන ඉන්න ගොනා උනා මදිවට උම්ඹෑ කියන එවුන් ටික නැතුව ..... සීරියස් උත්තර දෙන උන් විතරක් කටවල් ඈරපල්ලා.....![]()
![]()

ඇන්ජිමක් තියන්න වෙනවා... ඔව්...![]()
මට කලින් ඔය 1000CC එකට එන්ජිමක් තියන්න වෙයි....!! 

![]()
මට කලින් ඔය 1000CC එකට එන්ජිමක් තියන්න වෙයි....!!
![]()

ඒකේ මීටරේ කරකවලා නැහැනේ සහෝ...![]()
කවුද බං දන්නේ..... උඹයෑ ෆස්ට් ඕනර්......

කවුද බං දන්නේ..... උඹයෑ ෆස්ට් ඕනර්......
![]()
![]()

මේක ශුවර්... එකම පවුලේ අයියයි නංගියි පාවිච්චි කරලා තියෙන්නෙ... අපේ ඩ්‍රයිවර්ලත් දන්න වාහනයක්නේ... ලෙඩ නම් දන්නේ නෑ.. මයිලේජ් ශුවර්...![]()
එතකොට උඹ කියන්නේ තාත්තයි පුතයි පැදපු වාහනේ මයිලේජ් ශුවර් නෑ කියලද...?? 

එතකොට උඹ කියන්නේ තාත්තයි පුතයි පැදපු වාහනේ මයිලේජ් ශුවර් නෑ කියලද...??
![]()

තාත්තව ෂුවර් කරන්න පුළුවන් වුනාට පුතාව පොඩ්ඩක්වත් ෂුවර් කරන්න බැහැනේ..එතකොට උඹ කියන්නේ තාත්තයි පුතයි පැදපු වාහනේ මයිලේජ් ශුවර් නෑ කියලද...??
![]()