වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මම හිතන්නේ හරියටම මාස 6 කට පස්සේ , මම හිතන්නේ උබලට මාව මතක නැතුව ඇති

    මාස 6 කට කලින් ගත්ත car 1 විකුණුවා ගිය සතියේ

    කටු 4ක් 5ක් තියනවා දාන්න හෙට උදේ ඉදලා දාන්නම්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම හිතන්නේ හරියටම මාස 6 කට පස්සේ , මම හිතන්නේ උබලට මාව මතක නැතුව ඇති

    මාස 6 කට කලින් ගත්ත car 1 විකුණුවා ගිය සතියේ

    කටු 4ක් 5ක් තියනවා දාන්න හෙට උදේ ඉදලා දාන්නම්

    එල එල දාහන් බලන්න.
    අලුත් වාහනයක් ගත්තේ නැතැයි?
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;19576031 said:
    baby-on-board_2365945b.jpg

    congratulations ! :)
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    මම හිතන්නේ හරියටම මාස 6 කට පස්සේ , මම හිතන්නේ උබලට මාව මතක නැතුව ඇති

    මාස 6 කට කලින් ගත්ත car 1 විකුණුවා ගිය සතියේ

    කටු 4ක් 5ක් තියනවා දාන්න හෙට උදේ ඉදලා දාන්නම්

    Nissan Primera:love::love:
    වද දුන්නද බන් වාහනේ:baffled::baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    රත්තරං;19587969 said:
    හැමෝටම ස්තූතියි.:yes::yes:

    කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා අපිට කියන්න එපා කියලා අපි කලින්ම කිව්වා ඩොකාලට.එතකොට අගයක් නෑනේ ලැබෙනදේ, ඒ නිසා තව චුට්ට දවසකින් හරියටම කියන්නම්..:yes::yes::yes:

    කොල්ලෙක් උනොත් මම වගේ උනොත් හොදයි.. මොකෝ අම්මගේ මොලේ එක්ක පොඩ්ඩක් ඌට නැත්නම් අමාරු වෙයි:rofl::rofl:
    හැබැයි කෙල්ලෙක් උනොත් අම්ම වගේ උනොත් හොදයි. මොකෝ මගේ කලු කැත අනාත මූනු තිබ්බොත් කසාදයක් කරල දීලා ඉවරයි:rolleyes::rolleyes:

    සුභ පැතුම් රත්තරං අය්යන්ඩි...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම හිතන්නේ හරියටම මාස 6 කට පස්සේ , මම හිතන්නේ උබලට මාව මතක නැතුව ඇති

    මාස 6 කට කලින් ගත්ත car 1 විකුණුවා ගිය සතියේ

    කටු 4ක් 5ක් තියනවා දාන්න හෙට උදේ ඉදලා දාන්නම්

    එහෙම අමතක වෙනවද...?

    මොකෝ වාහනේ දුන්නේ... ලෙඩ ගොඩක් ආවද...?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි...... ප්‍රශ්න කිහිපයකට විසදුම් අවශ්‍ය වී තිබේ...... :yes:

    FB15 Hybrid එක සම්බන්ධව බැවින්.... ජෝක් නැතුව උත්තර දීපල්ලා හොදේ.... :D

    1. දවස් කීපයක් නතර කරලා තිබ්බොත්..... (ගිය ඉරිදා දිව්වා..... ඊට පස්සේ අද ස්ටාර්ට් කරන්න ගියහම ස්ටාර්ට් වෙන්නේ නෑ.... බැටරි බැහැලා....) මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? බැටරිය අළුතෙන්ම දාලා මාස කිහිපයයි..... ඕක බැටරිය දාපු මුල් දවස් වලත් තිබ්බා..... බැටරිය දාන්න කලිනුත් සැරින් සැරේ තිබ්බා..... (ඒ බැටරිය නම් කොහොමත් කාලේ හරි ගිහින් තිබ්බෙත්) හැමදාමත් ඔහොම වෙන්නේ නෑ..... :dull:

    2. අද ඉතින් කොහොමින් කොහොම හරි DX එකේ බැටරියට අල්ලලා ස්ටාර්ට් කර ගත්තා..... :D :P ඊට පස්සේ යනකොට ගියර් එකට දාලා ක්ලච් එක අත අරින කොට ක්‍රාස් ක්‍රාස් ගාලා සද්දයක් යන්තමට වගේ එන්න ගත්තා හැම ගියර් එකකදිම..... ක්ලච් එක උඩටම අත ඇරියට පස්සේ සද්දේ එන්නේ නෑ..... හේතුව මොකක් වෙන්න පුලුවන්ද ඒකට? (අන්තිමට කරේ ගිය ඉරිදා සර්විස් කරා.... ඊට කලින් දවසේ ටැපට් කවරේ පැකින් එක මාරු කරා.... ගියර් බොක්ස් ඔයිල් මාරු කරා..... ගියර් බොක්ස් සිලෙක්ටර් ෂාෆ්ට් එකේ ඔයිල් සීල් එක ගැහුවා...... AC බෙල්ට් එකයි අනිත් බෙල්ට් එකයි මාරු කරා )

    කොහොම හරි මාළඹේට ඇවිත් ආයේ යන කොට නම් ඔය ප්‍රශ්නේ ආවේ නෑ..... :D

    දැන් මෙතන ඉන්න ගොනා උනා මදිවට උම්ඹෑ කියන එවුන් ටික නැතුව ..... සීරියස් උත්තර දෙන උන් විතරක් කටවල් ඈරපල්ලා..... :D :yes:
     
    ඇන්ජිමක් තියන්න වෙනවා... ඔව්... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: කවුද බං දන්නේ..... උඹයෑ ෆස්ට් ඕනර්...... :P :P

    මේක ශුවර්... එකම පවුලේ අයියයි නංගියි පාවිච්චි කරලා තියෙන්නෙ... අපේ ඩ්‍රයිවර්ලත් දන්න වාහනයක්නේ... ලෙඩ නම් දන්නේ නෑ.. මයිලේජ් ශුවර්... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක ශුවර්... එකම පවුලේ අයියයි නංගියි පාවිච්චි කරලා තියෙන්නෙ... අපේ ඩ්‍රයිවර්ලත් දන්න වාහනයක්නේ... ලෙඩ නම් දන්නේ නෑ.. මයිලේජ් ශුවර්... :yes:

    :oo: එතකොට උඹ කියන්නේ තාත්තයි පුතයි පැදපු වාහනේ මයිලේජ් ශුවර් නෑ කියලද...?? :angry::angry:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    :oo: එතකොට උඹ කියන්නේ තාත්තයි පුතයි පැදපු වාහනේ මයිලේජ් ශුවර් නෑ කියලද...?? :angry::angry:
    තාත්තව ෂුවර් කරන්න පුළුවන් වුනාට පුතාව පොඩ්ඩක්වත් ෂුවර් කරන්න බැහැනේ.. :no: :no: :no: :no: :no:
     
    Status
    Not open for further replies.