වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    f2QAVq5.gif

    උඹත් කොහේ හිටියත් බඩාව ලිදේ දාන්න එනවා නේද... :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුතාව ශුවර් නැහැනේ... :lol:

    තාත්තව ෂුවර් කරන්න පුළුවන් වුනාට පුතාව පොඩ්ඩක්වත් ෂුවර් කරන්න බැහැනේ.. :no: :no: :no: :no: :no:

    :frown: :frown: තූ තොපි...... :angry: කෝ යකුනේ මම කිව්ව ප්‍රශ්න වලට උත්තර......?? :angry::angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: :frown: තූ තොපි...... :angry: කෝ යකුනේ මම කිව්ව ප්‍රශ්න වලට උත්තර......?? :angry::angry:

    දන්නේ නෑ බං... ඕකේ වයර් මීයෝ කපපු සීන් එකෙක් තිබ්බ නේද..? ඒකෙන් මොකක් හරි ශෝර්ට් එකක් වෙලාද දන්නේ නෑ...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹත් කොහේ හිටියත් බඩාව ලිදේ දාන්න එනවා නේද... :rofl::rofl:

    අනීවා.. තඩි වැඩක හිටියේ.. බඩා ලිඳේ ඉන්නවා දැක්ක ගමන් මේ ආවේ...:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුළණි...... ප්‍රශ්න කිහිපයකට විසදුම් අවශ්‍ය වී තිබේ...... :yes:

    FB15 Hybrid එක සම්බන්ධව බැවින්.... ජෝක් නැතුව උත්තර දීපල්ලා හොදේ.... :D

    1. දවස් කීපයක් නතර කරලා තිබ්බොත්..... (ගිය ඉරිදා දිව්වා..... ඊට පස්සේ අද ස්ටාර්ට් කරන්න ගියහම ස්ටාර්ට් වෙන්නේ නෑ.... බැටරි බැහැලා....) මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? බැටරිය අළුතෙන්ම දාලා මාස කිහිපයයි..... ඕක බැටරිය දාපු මුල් දවස් වලත් තිබ්බා..... බැටරිය දාන්න කලිනුත් සැරින් සැරේ තිබ්බා..... (ඒ බැටරිය නම් කොහොමත් කාලේ හරි ගිහින් තිබ්බෙත්) හැමදාමත් ඔහොම වෙන්නේ නෑ..... :dull:

    2. අද ඉතින් කොහොමින් කොහොම හරි DX එකේ බැටරියට අල්ලලා ස්ටාර්ට් කර ගත්තා..... :D :P ඊට පස්සේ යනකොට ගියර් එකට දාලා ක්ලච් එක අත අරින කොට ක්‍රාස් ක්‍රාස් ගාලා සද්දයක් යන්තමට වගේ එන්න ගත්තා හැම ගියර් එකකදිම..... ක්ලච් එක උඩටම අත ඇරියට පස්සේ සද්දේ එන්නේ නෑ..... හේතුව මොකක් වෙන්න පුලුවන්ද ඒකට? (අන්තිමට කරේ ගිය ඉරිදා සර්විස් කරා.... ඊට කලින් දවසේ ටැපට් කවරේ පැකින් එක මාරු කරා.... ගියර් බොක්ස් ඔයිල් මාරු කරා..... ගියර් බොක්ස් සිලෙක්ටර් ෂාෆ්ට් එකේ ඔයිල් සීල් එක ගැහුවා...... AC බෙල්ට් එකයි අනිත් බෙල්ට් එකයි මාරු කරා )

    කොහොම හරි මාළඹේට ඇවිත් ආයේ යන කොට නම් ඔය ප්‍රශ්නේ ආවේ නෑ..... :D

    දැන් මෙතන ඉන්න ගොනා උනා මදිවට උම්ඹෑ කියන එවුන් ටික නැතුව ..... සීරියස් උත්තර දෙන උන් විතරක් කටවල් ඈරපල්ලා..... :D :yes:

    මොකක්හරි සීන් එකකට බැට්‍රිය ඩ්‍රේන් වෙනව වගේ. එක්කො ජරා බැට්‍රියක්ද දන්නෑ. බැට්‍රිය ඕනවට වඩා බැස්සොත් චාජ් එක අල්ලන්නෙ විහිලුවට වගේ. බැට්‍රි වෝල්ටේග්ජ් බලන්න ස්ටාර්ට් කරන්න කලින් 11 ගානකට විතර බැහැලද කියල.

    ගියර් සීන් එක ඉතින් පොල් මාම හරි මහේෂය හරි තමා. මට හිතෙන්නෙ ගියර් සිලෙක්ටර් එක එන්ගේජ් නොවී යකා නටනවා වගේ. වෙන්න පුලුවන් දේ ඕකෙ ක්ලච් එක හරියට ඕෆ් වෙන්නෙ නැද්ද දන්නෑ. මං එදා එලවපු වෙලාවෙ මට ක්ලච් එක අමුතුවට දැනුනේ..:dull:

    බලමු කට්ටිය මොකද කියන්නෙ කියලා..:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,391
    17,333
    113
    Auckland

    වයර් එකක් අර්ත් වෙලා වගෙ සීන් එකක් වෙන්න පුලුවන් බැට්‍රි බහින්නෙ. අපෙ කාර් එකෙත් ඔහොම සීන් එකක් තියනව. යතුර ගන්න පුලුවන් අර බට්න් එක ඔබන්නෙ නැතුව එක ස්ටෙප් එකක් තියනකොට. ටිකක් තද උනාට ඇද්දොත් එනව.ඕකෙත් එහෙම සීන් එකක්ද දන්නෑ නෑ. මොකක් හරි සුලු සීන් එකක් ඔය..

    එතකොට නම් කලින් බැට්‍රිය බැස්ස. අලුතින් දාපු එක නම් බැස්සෙ ඕල්ටනේටරෙ බබා හම්බුන පාර විතරයි.

    මම හිතන්නෙ ක්ලච් එකට නම් බබා හම්බවේගන එනව ඇත්තෙ :rofl::D
     
    Last edited:

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මචන් මම නම් වාහන ගැන එච්චර දන්නේ නැහැ ..
    මොකෝ බන් toyota axio hybrid එක හෙන මාකට් බලන බලන තැන දැන් තියෙන්නේ එකමනේ
    වාහනේ හොදද ඔච්චර ගොඩක් අය ගන්නේ .. නැත්නම් honda විසල් එක වගේ රල්ලටද
    :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්නේ නෑ බං... ඕකේ වයර් මීයෝ කපපු සීන් එකෙක් තිබ්බ නේද..? ඒකෙන් මොකක් හරි ශෝර්ට් එකක් වෙලාද දන්නේ නෑ...

    :shocked: වයර් කාපු සීන් එක හැදුවනේ..... ඕල්ටර්නේටර් එකකුත් අළුතෙන් දැම්මා ඒ සැරේ..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්හරි සීන් එකකට බැට්‍රිය ඩ්‍රේන් වෙනව වගේ. එක්කො ජරා බැට්‍රියක්ද දන්නෑ. බැට්‍රිය ඕනවට වඩා බැස්සොත් චාජ් එක අල්ලන්නෙ විහිලුවට වගේ. බැට්‍රි වෝල්ටේග්ජ් බලන්න ස්ටාර්ට් කරන්න කලින් 11 ගානකට විතර බැහැලද කියල.

    ගියර් සීන් එක ඉතින් පොල් මාම හරි මහේෂය හරි තමා. මට හිතෙන්නෙ ගියර් සිලෙක්ටර් එක එන්ගේජ් නොවී යකා නටනවා වගේ. වෙන්න පුලුවන් දේ ඕකෙ ක්ලච් එක හරියට ඕෆ් වෙන්නෙ නැද්ද දන්නෑ. මං එදා එලවපු වෙලාවෙ මට ක්ලච් එක අමුතුවට දැනුනේ..:dull:

    බලමු කට්ටිය මොකද කියන්නෙ කියලා..:yes:

    :rolleyes: කලින් බැටරියටත් ඔය සීන් එකම තිබ්බනේ..... :( වැඩේ තියෙන්නේ සමහර දවස් වලට සති දෙකක් ස්ටාර්ට් නොකර තිබ්බත් බඩු වැඩ..... සමහර දවස් වලට දවස් 3 ට 4ට බැටරිය බැහැලා.....!! :( මම මුලින් හිතුවේ ඩිකියේ ලයිට් එකවත් ඔෆ් වෙන්නේ නැතුව වත්ද කියලා....?? එහෙමත් නෙවේ...... :no:

    Battery එක අලුත්ම එක්සයිඩ් එකක්..... :yes:

    ගියර් කේස් එක ඒ වෙලාවෙන් පස්සෙ නම් ආවේ නෑ ආයේ.... :)

    මට පේන්නේ පොඩ්ඩක් අළුතෙන් දාපු බෙල්ට් තද වැඩි වගේ..... පොඩ්ඩක් සද්දේ එනවා.....!! :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් මම නම් වාහන ගැන එච්චර දන්නේ නැහැ ..
    මොකෝ බන් toyota axio hybrid එක හෙන මාකට් බලන බලන තැන දැන් තියෙන්නේ එකමනේ
    වාහනේ හොදද ඔච්චර ගොඩක් අය ගන්නේ .. නැත්නම් honda විසල් එක වගේ රල්ලටද
    :confused:

    රැල්ල නෙමෙයි බං... පෙනුම තියෙන ( අපේ ලංකාවේ අය හිතන හැටියට) , හොඳට තෙල් වැඩ කරන, ගාන අඩු සෙඩාන් එකකට තියෙන්නෙ ඕකනේ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: වයර් කාපු සීන් එක හැදුවනේ..... ඕල්ටර්නේටර් එකකුත් අළුතෙන් දැම්මා ඒ සැරේ..... :yes:

    ඕල්ටනේටර් එකේ සීන් එකක්ද දන්නේ නෑ... ක්ලච් එක නම් කෙලවෙනවා ඇත්තෙ ඕක ලේලන්ඩ් එලවන විදිහට එලවන නිසා වෙන්න ඇති...
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    කුකුළණි...... ප්‍රශ්න කිහිපයකට විසදුම් අවශ්‍ය වී තිබේ...... :yes:

    FB15 Hybrid එක සම්බන්ධව බැවින්.... ජෝක් නැතුව උත්තර දීපල්ලා හොදේ.... :D

    1. දවස් කීපයක් නතර කරලා තිබ්බොත්..... (ගිය ඉරිදා දිව්වා..... ඊට පස්සේ අද ස්ටාර්ට් කරන්න ගියහම ස්ටාර්ට් වෙන්නේ නෑ.... බැටරි බැහැලා....) මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? බැටරිය අළුතෙන්ම දාලා මාස කිහිපයයි..... ඕක බැටරිය දාපු මුල් දවස් වලත් තිබ්බා..... බැටරිය දාන්න කලිනුත් සැරින් සැරේ තිබ්බා..... (ඒ බැටරිය නම් කොහොමත් කාලේ හරි ගිහින් තිබ්බෙත්) හැමදාමත් ඔහොම වෙන්නේ නෑ..... :dull:

    මටත් ඔය ඔය මුලින් කියල තියන ජාතියෙ ලෙඩක් ආව, සමහර දවස් වලට බැට්‍රිය බැහැල සමහර දවස් වලට නෑ. අන්තිමට බලපුවාම ඕල්ටනේටරේ කචල් එකක්, එකපාරටම චාර්ජ් වෙන්නෙ නැතුව යනව, සමහර වෙලාවට වැඩ. ඒක ගලවල හදපුවාම ලෙඩේ හොඳයි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕල්ටනේටර් එකේ සීන් එකක්ද දන්නේ නෑ... ක්ලච් එක නම් කෙලවෙනවා ඇත්තෙ ඕක ලේලන්ඩ් එලවන විදිහට එලවන නිසා වෙන්න ඇති...

    :baffled: බලවන්න ඕනා ඕල්ටර්නේටර් එක.... :yes:

    ලේලන්ඩ් එකක් එලවනවා වගේ එලවන්නේ නෑ..... :angry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කුකුළණි...... ප්‍රශ්න කිහිපයකට විසදුම් අවශ්‍ය වී තිබේ...... :yes:

    FB15 Hybrid එක සම්බන්ධව බැවින්.... ජෝක් නැතුව උත්තර දීපල්ලා හොදේ.... :D

    1. දවස් කීපයක් නතර කරලා තිබ්බොත්..... (ගිය ඉරිදා දිව්වා..... ඊට පස්සේ අද ස්ටාර්ට් කරන්න ගියහම ස්ටාර්ට් වෙන්නේ නෑ.... බැටරි බැහැලා....) මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? බැටරිය අළුතෙන්ම දාලා මාස කිහිපයයි..... ඕක බැටරිය දාපු මුල් දවස් වලත් තිබ්බා..... බැටරිය දාන්න කලිනුත් සැරින් සැරේ තිබ්බා..... (ඒ බැටරිය නම් කොහොමත් කාලේ හරි ගිහින් තිබ්බෙත්) හැමදාමත් ඔහොම වෙන්නේ නෑ..... :dull:

    2. අද ඉතින් කොහොමින් කොහොම හරි DX එකේ බැටරියට අල්ලලා ස්ටාර්ට් කර ගත්තා..... :D :P ඊට පස්සේ යනකොට ගියර් එකට දාලා ක්ලච් එක අත අරින කොට ක්‍රාස් ක්‍රාස් ගාලා සද්දයක් යන්තමට වගේ එන්න ගත්තා හැම ගියර් එකකදිම..... ක්ලච් එක උඩටම අත ඇරියට පස්සේ සද්දේ එන්නේ නෑ..... හේතුව මොකක් වෙන්න පුලුවන්ද ඒකට? (අන්තිමට කරේ ගිය ඉරිදා සර්විස් කරා.... ඊට කලින් දවසේ ටැපට් කවරේ පැකින් එක මාරු කරා.... ගියර් බොක්ස් ඔයිල් මාරු කරා..... ගියර් බොක්ස් සිලෙක්ටර් ෂාෆ්ට් එකේ ඔයිල් සීල් එක ගැහුවා...... AC බෙල්ට් එකයි අනිත් බෙල්ට් එකයි මාරු කරා )

    කොහොම හරි මාළඹේට ඇවිත් ආයේ යන කොට නම් ඔය ප්‍රශ්නේ ආවේ නෑ..... :D

    දැන් මෙතන ඉන්න ගොනා උනා මදිවට උම්ඹෑ කියන එවුන් ටික නැතුව ..... සීරියස් උත්තර දෙන උන් විතරක් කටවල් ඈරපල්ලා..... :D :yes:

    හැතැක්ම 3500 ක ගමනක් හෙවත් කිලෝමීටර 5600 ක් ඩ්‍රයිව් කරලා අද තමා පොලා නැවත ගොඩ බැස්සේ..

    පළමුව ඔල්ටෝනේටර් එක බලවපන් චාර්ජින් කොහොමද කියල. ඊට පස්සේ බලහන් කොතනින් හරි කරන්ට් ලීක් එකක් තියනවද කියල. කලින් බැටරියටත් වෙන්න ඇත්තේ ඕකම තමයි. උඹේ හදිසියට අලුත් බැටරියක් දාල සල්ලි ටික කුඩු කරලා වගේ

    ක්ලාෂ් එකේ රෝග ලක්ෂණ වලින් නම් හිතෙන්නෙ ප්‍රෙෂර් ප්ලේට් එකේ ස්ප්‍රින්ග් එකක් කැඩිලා හෝ ක්ලච් ප්ලේට් එක ස්ලිප් කරනවා කියලයි.

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පළමුව ඔල්ටෝනේටර් එක බලවපන් චාර්ජින් කොහොමද කියල. ඊට පස්සේ බලහන් කොතනින් හරි කරන්ට් ලීක් එකක් තියනවද කියල. කලින් බැටරියටත් වෙන්න ඇත්තේ ඕකම තමයි. උඹේ හදිසියට අලුත් බැටරියක් දාල සල්ලි ටික කුඩු කරලා වගේ

    ක්ලාෂ් එකේ රෝග ලක්ෂණ වලින් නම් හිතෙන්නෙ ප්‍රෙෂර් ප්ලේට් එකේ ස්ප්‍රින්ග් එකක් කැඩිලා හෝ ක්ලච් ප්ලේට් එක ස්ලිප් කරනවා කියලයි.

    මට ඕකෙ ක්ලච් එක අමුතුවට තේරුනා.. හැබැයි ගොඩක් උඩ තිබ්බෙ ක්ලච් එක ඒත් පොඩ්ඩක් අමුතුයි කියල හිතුන.:dull: ආයි FB15 එකක් එලවන්නෙ නෑ කියල හිතාගත්ත මං ඕක එලවලා..:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හැතැක්ම 3500 ක ගමනක් හෙවත් කිලෝමීටර 5600 ක් ඩ්‍රයිව් කරලා අද තමා පොලා නැවත ගොඩ බැස්සේ..

    පළමුව ඔල්ටෝනේටර් එක බලවපන් චාර්ජින් කොහොමද කියල. ඊට පස්සේ බලහන් කොතනින් හරි කරන්ට් ලීක් එකක් තියනවද කියල. කලින් බැටරියටත් වෙන්න ඇත්තේ ඕකම තමයි. උඹේ හදිසියට අලුත් බැටරියක් දාල සල්ලි ටික කුඩු කරලා වගේ

    ක්ලාෂ් එකේ රෝග ලක්ෂණ වලින් නම් හිතෙන්නෙ ප්‍රෙෂර් ප්ලේට් එකේ ස්ප්‍රින්ග් එකක් කැඩිලා හෝ ක්ලච් ප්ලේට් එක ස්ලිප් කරනවා කියලයි.

    යාලුවෝ ටික මොනවද කරන්නේ බලන්න ආවේ :D
    හෆොයි එලවලා තියන දුර :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: බලවන්න ඕනා ඕල්ටර්නේටර් එක.... :yes:

    ලේලන්ඩ් එකක් එලවනවා වගේ එලවන්නේ නෑ..... :angry:

    හෆෝ. උඹ ගාව මල්ටිමීටර් එක තියනවනේ. මුලින්ම ස්ටාට් කරන්න කලින් බැට්‍රියේ වෝල්ටේජ් එක බලපං. ඒක 12.6 වගේ තියෙන්න ඕනේ. 12.2 ක් වගේ නම් ලීක් එකක් තියෙන්න පුලුවන්. ඊට පස්සේ ස්ටාට් කරලා නැවත වෝල්ටේජ් එක බලපං ඒක 13.7 ත් 14.7 අතර වගේ තියෙන්න ඕනේ. එහෙම තිවනව නම් මම දන්නා තරමින් ඕල්ටර්නේටර් එකේ කේස් එකක් නෑ. එහෙනම් ස්විච් ඔෆ් කරහම කොහේ හරි ලික් එකක් තියෙන්න ඕනේ.
    ක්ලච් එකනම් ගලවලම බලන්න වෙයි. උඹ ගොඩක් දේවල් වලට ඉක්මන් වෙනවා වැඩී බං. කෝ දැන් අයින් කරපු පරණ බැට්‍රිය. අපිටවත් ඉල්ල ගන්න :P
     
    Last edited:
    Status
    Not open for further replies.