facebook එකේ අකවුන්ට් එකක් රිපෝට් කරන්න ඕන මචං, මේකට සප් එකක් දීගෙනම පලයං බං...
මේක මම අඳුරන නංගි කෙනෙක්ට මොකෙක් හරි එකෙක් හදපු අකවුන්ට් එකක් බං, එයා දන්නේත් නෑ මේක හදලා, මේකෙ Privacy Settings තුත් කාටවත් බලන්න බැරි විදියට හදලා, මේ අකවුන්ට් එකෙන් මොන මොන සෙල්ලම් දායිද දන්නේ නෑ නේ මචං, මේක රිපෝට් කරන්න මට සප් එකක් දීපං බං, මේ ප්‍රොෆයිල් එක ඕපන් කරලා, යට දාලා තියෙන විදියට රිපෝට් කරපං මචං, Friends ල ගානට වඩා රිපෝට් ගාන වැඩි වුණ ගමන් මේක නැති වෙලා යයි නේ බං,
ලොකු උදව්වක් බං, එල!
https://www.facebook.com/kasunidilmini.godage/
Report-》 Report this account -》 This is a fake account -》 Other -》 Submit for a facebook review