දැං ඔක්කොම රෙඩි ඇති නේ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    :D:rolleyes::yes::yes::yes: ඔව් බන් නිකන් කීවේ :D
    සතියෙන් සතිය බලනකොට තමා හොඳ, එත් මුන්ට බැරි මොකද මන්ද අඩු ගානේ එපිසෝඩ් විස්සක්වත් හදන්න. :sorry:

    උඹ කියන්නෙ ලංකාවෙ වගේ මෙගාවක්ද ? :lol:
    එක තැන පල්වෙන ඉලස්ටික් වගේ ඇදෙන කතා... :P
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඔව් ඔව් බලාගෙන ඉන්නෙ :baffled: :baffled:
    මැරියං ඉන්න උන් ඔක්කොමල මැරියං :baffled: :baffled:
    වයිට් වෝකර්ස්ල එන්න ඕනෙ වෝල් එක කඩාගෙන ඇවිත් ඔක්කොමලව මරල වයිට්ස් ලගෙන් ලෝකෙම පුරවන්න ඕනෙ :baffled: :baffled:

    ආ.. මාක්හොර්ස් කොහොමද බන්? ;);):D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹ කියන්නෙ ලංකාවෙ වගේ මෙගාවක්ද ? :lol:
    එක තැන පල්වෙන ඉලස්ටික් වගේ ඇදෙන කතා... :P
    නෑ බන් මාටින් කාරයාගේ ඔරිජිනල් කතාවේ සෑහෙන කරුණු තියෙනවනෙ බන් පෙන්නන්න, මුන් කෑලි කපල කපල පෙන්නන්නේ. ඕක තව එපිසෝඩ් දහයක් වැඩිපුර කරා කියල ලොකු අවුලක් නෑ මම හිතන්නේ. බලපන්කො X-files, friends එහෙම මෙගා වගේ උනාට එපා වෙන්නේ නෑ නේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සන්සත් පැන්න නේද.. මොන හුට්ටක් වෙලාද දන්නෑ ඒකිට:rolleyes::love:

    පෙලක් උන්නං කියනව සන්ස කවද හරි බේලිශ්ව පරාද කරයි කියල අනේ මන්ද බං :sorry: :sorry:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පෙලක් උන්නං කියනව සන්ස කවද හරි බේලිශ්ව පරාද කරයි කියල අනේ මන්ද බං :sorry: :sorry:
    බේලිශ් කෙසේවෙතත් සන්ස කෙල්ලවත් පණපිටිං තියයිද මේ ඩිරෙක්ටරයා:angry:....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බේලිශ් කෙසේවෙතත් සන්ස කෙල්ලවත් පණපිටිං තියයිද මේ ඩිරෙක්ටරයා:angry:....

    ඉතිං මොකටද ඒකිව පණ පිටිං තියන්නෙ ? :dull: :dull:
    මට නං පේන්න බෑ ඕකිව මරණ තරමට හොඳා :yes: :yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඉතිං මොකටද ඒකිව පණ පිටිං තියන්නෙ ? :dull: :dull:
    මට නං පේන්න බෑ ඕකිව මරණ තරමට හොඳා :yes: :yes:

    Sirawata.. oki nisa neh bn me serama hutapata une..
    oki jofry yata denna giye nethnam, den Ned, Winterfell wala rajaa. :(
    hemoma sathutin innawa.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Sirawata.. oki nisa neh bn me serama hutapata une..
    oki jofry yata denna giye nethnam, den Ned, Winterfell wala rajaa. :(
    hemoma sathutin innawa.

    නෙඩ් වගේ ගොනෙක්ට කෙලෝගන්න සන්ස වගේ එලදෙනකගෙ උදව් ඕන්නෑ :yes: :yes:
    සන්ස නොහිටියත් ඌ කෙලෝගන්නව :yes: :yes:
    ඌත් මල එකමයි හොඳ :yes: :yes:
    මට දුක ටයිවින් මැරුණ එක ගැන :( :(
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඉතිං මොකටද ඒකිව පණ පිටිං තියන්නෙ ? :dull: :dull:
    මට නං පේන්න බෑ ඕකිව මරණ තරමට හොඳා :yes: :yes:

    Sirawata.. oki nisa neh bn me serama hutapata une..
    oki jofry yata denna giye nethnam, den Ned, Winterfell wala rajaa. :(
    hemoma sathutin innawa.

    පව් යකෝ සන්ස කෙල්ල..:love: මේ ඩිරෙක්ටරයා ඒ අහිංසකීගෙ චරිතෙ දැලි ගෑවා..:angry::angry: අනික ජොෆ්‍රියටත් ඔයිට වඩා මානුෂීය වෙන්න තිබුනා.. හොඳ වැඩේ ඕකට වහ දීලා මදි.. අරූට වගේ බිජ්ජත් කපලා ඇට දෙක නලලෙ එල්ලන්න තිබ්බෙ..:angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පව් යකෝ සන්ස කෙල්ල..:love: මේ ඩිරෙක්ටරයා ඒ අහිංසකීගෙ චරිතෙ දැලි ගෑවා..:angry::angry: අනික ජොෆ්‍රියටත් ඔයිට වඩා මානුෂීය වෙන්න තිබුනා.. හොඳ වැඩේ ඕකට වහ දීලා මදි.. අරූට වගේ බිජ්ජත් කපලා ඇට දෙක නලලෙ එල්ලන්න තිබ්බෙ..:angry::angry:

    පව් නෑ ඔය වගේ එලදෙනුන්ට ඔහොම්මමයි වෙන්න ඕනෙ :baffled: :baffled:
    අනික් එලදෙන කලීසි :yes: :yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පව් නෑ ඔය වගේ එලදෙනුන්ට ඔහොම්මමයි වෙන්න ඕනෙ :baffled: :baffled:
    අනික් එලදෙන කලීසි :yes: :yes:
    කලීසිටනං මොකවුනත් කමක් නෑ. මකරු එක්ක බොරුවට රඟනවා..:angry::angry: ඒත් සන්ස..:love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කලීසිටනං මොකවුනත් කමක් නෑ. මකරු එක්ක බොරුවට රඟනවා..:angry::angry: ඒත් සන්ස..:love:

    මං කියන්නද උඹ ඕක නවත්තල අනන්තයෙන් ආ තරු කුමරා බලපං :baffled: :baffled:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් තියෙන්නෙ ලව් කරන්න නෙමේ :baffled: :baffled:
     
    • Like
    Reactions: Satan_at_Hell

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මං කියන්නද උඹ ඕක නවත්තල අනන්තයෙන් ආ තරු කුමරා බලපං :baffled: :baffled:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් තියෙන්නෙ ලව් කරන්න නෙමේ :baffled: :baffled:
    ඇයි යකෝ.. ඒකෙ ලව් සීනුත් ඕනි තරං තියෙන්නෙ.. පටන් ගන්නෙම සහෝදර සහෝදරී ප්‍රේමයක අග්‍ර ඵලයකින්..:angry::angry: අර පොඩි එකාගෙ අණ්ඩක් කැඩිල බේරෙනවා මදෑ..:baffled::baffled: ඒත් සන්සා.. :love:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඇයි යකෝ.. ඒකෙ ලව් සීනුත් ඕනි තරං තියෙන්නෙ.. පටන් ගන්නෙම සහෝදර සහෝදරී ප්‍රේමයක අග්‍ර ඵලයකින්..:angry::angry: අර පොඩි එකාගෙ අණ්ඩක් කැඩිල බේරෙනවා මදෑ..:baffled::baffled: ඒත් සන්සා.. :love:
    sirawata..:yes::yes:

    මං කියන්නද උඹ ඕක නවත්තල අනන්තයෙන් ආ තරු කුමරා බලපං :baffled: :baffled:
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් තියෙන්නෙ ලව් කරන්න නෙමේ :baffled: :baffled:
    :rofl::rofl:
    පව් යකෝ සන්ස කෙල්ල..:love: මේ ඩිරෙක්ටරයා ඒ අහිංසකීගෙ චරිතෙ දැලි ගෑවා..:angry::angry: අනික ජොෆ්‍රියටත් ඔයිට වඩා මානුෂීය වෙන්න තිබුනා.. හොඳ වැඩේ ඕකට වහ දීලා මදි.. අරූට වගේ බිජ්ජත් කපලා ඇට දෙක නලලෙ එල්ලන්න තිබ්බෙ..:angry::angry:
    :yes::yes::yes:
    නෙඩ් වගේ ගොනෙක්ට කෙලෝගන්න සන්ස වගේ එලදෙනකගෙ උදව් ඕන්නෑ :yes: :yes:
    සන්ස නොහිටියත් ඌ කෙලෝගන්නව :yes: :yes:
    ඌත් මල එකමයි හොඳ :yes: :yes:
    මට දුක ටයිවින් මැරුණ එක ගැන :( :(

    pala do..Ned inna thibbe..ehenam oya little finger la, balon grjoy la, tiwin unath ochchara raganne ne..
    Tiwin mona uttekda bn.. merunu ekamai hoda oka... boru talks withari uge...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    පව් නෑ ඔය වගේ එලදෙනුන්ට ඔහොම්මමයි වෙන්න ඕනෙ :baffled: :baffled:
    අනික් එලදෙන කලීසි :yes: :yes:

    ඇයි බං කලීසිට උඹ එළදෙන කියන්නෙ ?

    ඒකිගෙ චරිතෙට මම හෙන ආසයි.. පලිගන්නකොට පලිගන්නව නැති වෙන්ඩම.. ඒ වගේ චරිත තමා අද මේ ලෝකෙට අවශ්‍ය...

    කලීසිට අනං මනං කියන එක වහාම නවත්තපං... :angry: