umba parana season tika balala iwara karada?
සීසන් 5ම බලල ඉවර කළා.. 
umba parana season tika balala iwara karada?
සීසන් 5ම බලල ඉවර කළා.. 
ඔව් බන් නිකන් කීවේ
සතියෙන් සතිය බලනකොට තමා හොඳ, එත් මුන්ට බැරි මොකද මන්ද අඩු ගානේ එපිසෝඩ් විස්සක්වත් හදන්න.

ඔව් ඔව් බලාගෙන ඉන්නෙ![]()
මැරියං ඉන්න උන් ඔක්කොමල මැරියං![]()
වයිට් වෝකර්ස්ල එන්න ඕනෙ වෝල් එක කඩාගෙන ඇවිත් ඔක්කොමලව මරල වයිට්ස් ලගෙන් ලෝකෙම පුරවන්න ඕනෙ![]()
![]()

White walkersla ekka Walter White eida danne naa neda bung???
![]()
නෑ බන් මාටින් කාරයාගේ ඔරිජිනල් කතාවේ සෑහෙන කරුණු තියෙනවනෙ බන් පෙන්නන්න, මුන් කෑලි කපල කපල පෙන්නන්නේ. ඕක තව එපිසෝඩ් දහයක් වැඩිපුර කරා කියල ලොකු අවුලක් නෑ මම හිතන්නේ. බලපන්කො X-files, friends එහෙම මෙගා වගේ උනාට එපා වෙන්නේ නෑ නේ.
උඹ කියන්නෙ ලංකාවෙ වගේ මෙගාවක්ද ?
එක තැන පල්වෙන ඉලස්ටික් වගේ ඇදෙන කතා...![]()
නිල් පාට ඒවගෙන් කිලෝ දෙකතුනක් ගන්න බැරිවෙයිද බන්W.W is the king

සන්සත් පැන්න නේද.. මොන හුට්ටක් වෙලාද දන්නෑ ඒකිට![]()

බේලිශ් කෙසේවෙතත් සන්ස කෙල්ලවත් පණපිටිං තියයිද මේ ඩිරෙක්ටරයාපෙලක් උන්නං කියනව සන්ස කවද හරි බේලිශ්ව පරාද කරයි කියල අනේ මන්ද බං![]()
.... බේලිශ් කෙසේවෙතත් සන්ස කෙල්ලවත් පණපිටිං තියයිද මේ ඩිරෙක්ටරයා....

ඉතිං මොකටද ඒකිව පණ පිටිං තියන්නෙ ?![]()
මට නං පේන්න බෑ ඕකිව මරණ තරමට හොඳා![]()
![]()

Sirawata.. oki nisa neh bn me serama hutapata une..
oki jofry yata denna giye nethnam, den Ned, Winterfell wala rajaa.
hemoma sathutin innawa.

මේ ඩිරෙක්ටරයා ඒ අහිංසකීගෙ චරිතෙ දැලි ගෑවා..
අනික ජොෆ්‍රියටත් ඔයිට වඩා මානුෂීය වෙන්න තිබුනා.. හොඳ වැඩේ ඕකට වහ දීලා මදි.. අරූට වගේ බිජ්ජත් කපලා ඇට දෙක නලලෙ එල්ලන්න තිබ්බෙ..

පව් යකෝ සන්ස කෙල්ල..මේ ඩිරෙක්ටරයා ඒ අහිංසකීගෙ චරිතෙ දැලි ගෑවා..
අනික ජොෆ්‍රියටත් ඔයිට වඩා මානුෂීය වෙන්න තිබුනා.. හොඳ වැඩේ ඕකට වහ දීලා මදි.. අරූට වගේ බිජ්ජත් කපලා ඇට දෙක නලලෙ එල්ලන්න තිබ්බෙ..

කලීසිටනං මොකවුනත් කමක් නෑ. මකරු එක්ක බොරුවට රඟනවා..පව් නෑ ඔය වගේ එලදෙනුන්ට ඔහොම්මමයි වෙන්න ඕනෙ![]()
අනික් එලදෙන කලීසි![]()
![]()

ඒත් සන්ස..
කලීසිටනං මොකවුනත් කමක් නෑ. මකරු එක්ක බොරුවට රඟනවා..ඒත් සන්ස..
![]()

ඇයි යකෝ.. ඒකෙ ලව් සීනුත් ඕනි තරං තියෙන්නෙ.. පටන් ගන්නෙම සහෝදර සහෝදරී ප්‍රේමයක අග්‍ර ඵලයකින්..මං කියන්නද උඹ ඕක නවත්තල අනන්තයෙන් ආ තරු කුමරා බලපං![]()
ගේම් ඔෆ් ත්‍රෝන්ස් තියෙන්නෙ ලව් කරන්න නෙමේ![]()
![]()

අර පොඩි එකාගෙ අණ්ඩක් කැඩිල බේරෙනවා මදෑ..
ඒත් සන්සා.. 
sirawata..ඇයි යකෝ.. ඒකෙ ලව් සීනුත් ඕනි තරං තියෙන්නෙ.. පටන් ගන්නෙම සහෝදර සහෝදරී ප්‍රේමයක අග්‍ර ඵලයකින්..අර පොඩි එකාගෙ අණ්ඩක් කැඩිල බේරෙනවා මදෑ..
ඒත් සන්සා..

මං කියන්නද උඹ ඕක නවත්තල අනන්තයෙන් ආ තරු කුමරා බලපං![]()
ගේම් ඔෆ් ත්‍රෝන්ස් තියෙන්නෙ ලව් කරන්න නෙමේ![]()
![]()

පව් යකෝ සන්ස කෙල්ල..මේ ඩිරෙක්ටරයා ඒ අහිංසකීගෙ චරිතෙ දැලි ගෑවා..
අනික ජොෆ්‍රියටත් ඔයිට වඩා මානුෂීය වෙන්න තිබුනා.. හොඳ වැඩේ ඕකට වහ දීලා මදි.. අරූට වගේ බිජ්ජත් කපලා ඇට දෙක නලලෙ එල්ලන්න තිබ්බෙ..

නෙඩ් වගේ ගොනෙක්ට කෙලෝගන්න සන්ස වගේ එලදෙනකගෙ උදව් ඕන්නෑ![]()
සන්ස නොහිටියත් ඌ කෙලෝගන්නව![]()
ඌත් මල එකමයි හොඳ![]()
මට දුක ටයිවින් මැරුණ එක ගැන![]()
![]()
පව් නෑ ඔය වගේ එලදෙනුන්ට ඔහොම්මමයි වෙන්න ඕනෙ![]()
අනික් එලදෙන කලීසි![]()
![]()