වත් මන් ජනපති අපේ තාත්තා, මම පොඩි කාලේ ඉදන් දැක්ක උත්සහාවන්ත මිනිසා, මම ඉපදුනේ කොළබ වුනාට අපේ අම්මයි තාත්තයි කසාද බැදලා මට තේරෙන වයසේ ඉදන් පොඩි කාලේ කුලියට ඉදලා , පස්සේ පොඩි ගෙයක් එකක් මැටි සහා කබොග් කල් තියෙන ගෙයක් පොඩ් ගානකට ගත්තා, , මගේ තාත්තා ලොන් ගහලා එ ගේ කඩ කඩා ටික ටික ඇදුවා අපේ ඔනැ එපා කම් බල බලා, දෙශපනය දන්නේ නැහැ බඩු ගනන් වැඩි වෙන දෙවල් උහුලමින් ජිවිත අරගලයෙ යෙදුමා , එයාගේ මුලු ජිවිතේම පවුල වුනා, මේ හැම දෙයක් ම පිටි පස්සේ අපේ අම්මා ශක්තියක් වුනා අර්තික අතින් සහා සෙනෙහසින් දායක වෙන්න , මත් හොදට ඉගෙන ගත්ත අපේ සහොදරියත් සහොදරයත්, අපේ සිහින නිවස අපේ පුංච් මාලිගාව ඇස් පනා පිට ඉදිකරල ඉවර වුනා, මගේ තාත්තගේ ශක්තිය අම්මගේ ආදරය අපේ දියුනුවත් එක්ක , දේශපාලනය කරන අය එදා ඉදන් අපිට කරේ කෙනෙහිලිකම්, කට්ටිය මට බැන්නත් කියන්න තියෙන්නේ ඔබාමා මුන අතගලා ලමයි ව් අඩා ගන්නේ නැහැ, එ මොහොතර අත ගාද්දි සීතලක් අවත් , පිංතුර කැල්ලක සතුරත් බලන මොහොතේ විතරයි, රටකට ඔන හරි විවස්තාවක් දියුණුකරන මර්ගයක් , ලංකාවට විදේශ විනිමය ගෙන්න ක්‍රම සම්පාදන, බඩට දැනෙන රැකියා ශෙත්‍රයන් බිහි කරන්න ඔන, පාරේ හිගන්නෙක් වුනත් රු 1000ක් දෙනවට වඩා , පොඩි රැකියා අවස්තවක් උදා කරහම එ, මනුස්සයටත් ස්තාවර්ත්වයක් තියෙනවා, අවංකයෙන් ම අදකාලේ රු 50,000ක් පඩි ගන්න කෙන්ක් ඉඩමක් අරන් ගෙයක් හදලා කර් එකක් අරන් බැදලා දුවෙක් දීග දෙනවා කියන්නේ පුදුම අරගලයක්, මගේ දෙමා පියන්ට වගේ ඔයාලගේ දෙමාපියනුත් ජාති ජාති ඔයාලගෙම වීරයෝ වෙලා අපි එකක්ම ඉදි,