3 Year Open Papers (VITZ) Buying Help

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
adoo mata duka thiyenne mama kiwwa dewal ubala patalan ban nithi wirodi wada kiyanne mewa nehwai nithi wirodi wada kiyanne kisi ma document ekak nathuwa gema gahana awa mewala document thiyenawa eth aul hora boru naha neh ban , ane manda uba la nam , api ita wada game gahala thiyenawa nidi wirodi wada kiyananda ubala kauru hari dannawda driving licence eka RS 17,000 k gewuhama trail mukuth nathuwa bara wahaanth ekka ganna ? nath nam ubalage thiyena licence ekata bike 3ooo katai bara wahana Rs 8000 katai add karanna onna owai nithi wirodi , thawa kiyannam green test eka car eka yawanne nathuwa number plate ekak athe genilla e adala vehicle eka dum sahathike aran denawa wena wahanayak dala , potha onath naha wagane , thawa thiyena ona tharam ithin wedak naha ban kiyala, nithi wirodi kiyanne mewaa , ara wage awa ban apita parakku wenawa rasthiyaduwa document poddak aul wunaham atha yatin ganak dila karana wada ban !

උබ හරී මචන්. දෑන් හිතපන් මේ ත්‍රෙඩ් එක දාපු මිත්‍රය දන්නේ නෑතිව මේ වාහනේ අරගෙන් ට්‍රන්ස්ෆර් කරන්න ගියහම අමාරුවේ වෑටුන කියල. ඒ වගේ වෙලාවට ඔය උබ කියල තියෙන tricks කොච්චර වටිනවද? මේව නීති විරොදි වෑඩ හෑටියට ගන්න බෑ. ඔවා සිස්ටම් එකේ තියෙන වෑරදි හින්ද අමාරුවේ වෑටෙන මිනිස්සුන්ට බේරෙන්න තියෙන ක්‍රම.RMV ගියාම තමයි තේරෙන්නේ :D:D:D
ඔව් ඉතින් අර ගත්තට පස්සේ උඩින් කියාපු වැඩක් කරන්නම වෙනවා..මොකද ගත්තට පස්සේ ගිහින් දෙන්නද :yes:

මචන් මන් කැමති නැහැ කිව්වේ ඕපන් පේපස් තියන් විකුනන්න හෝ වාහනේ onwer count වෙනස් කරන පාර්ට් එකට

උබ කියපුවා වටිනවා මචන්..
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඔව් මචන් මට එපාම උනා ඕපන් පේපස් වාහන :D:( අන්දලා දෙන්න හදන්නේ :growl:


    awurudu 3k kiyanne patta kalayak ban, oka ki denek kaala da danne na, gannama oni nam athe repairs walata salli tiyagena ganna.. wahanayak gaddi last owner athe ban okkoma tiyenne. brand new improted, 2 or 3 owners unat wedak na antima eka pissu natalanam
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔව් ඉතින් අර ගත්තට පස්සේ උඩින් කියාපු වැඩක් කරන්නම වෙනවා..මොකද ගත්තට පස්සේ ගිහින් දෙන්නද :yes:

    මචන් මන් කැමති නැහැ කිව්වේ ඕපන් පේපස් තියන් විකුනන්න හෝ වාහනේ onwer count වෙනස් කරන පාර්ට් එකට

    උබ කියපුවා වටිනවා මචන්..

    Owu ban. some say that RMV going to check the ownership by checking insurance details. If they start to do that many will face huge issues. :D:D I think that rule should be implemented
     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    අවුරුදු 3ක්:shocked::shocked:, දඩේ වගේ නෙමේ බන්......වාහනේ කන්ඩිෂන් කොහොමද.....

    වෙන එකක් බලපන් බන් උබ ඔච්චර හොයපු එකේ:D
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    open papers walin wahana wikunanne godak wahana business karana un neda?
    poddak balala ganin.
    personally gnna eka ekak.sale walin used ewa gaddi loweth andanna hadanwa.
    ඔව් මචන් open papers ගොඩක් අය business තමා

    අවුරුදු 3ක්:shocked::shocked:, දඩේ වගේ නෙමේ බන්......වාහනේ කන්ඩිෂන් කොහොමද.....

    වෙන එකක් බලපන් බන් උබ ඔච්චර හොයපු එකේ:D
    හැමදාම වෙනද දේ තමා බන්..මේ පාර වෙනස් විදියක්...ගත්තේ නැහැ මචන්.. අමතර ලක්ෂයක දඩයක් ගෙවන්න අවොත් උටම වාහනේ දෙන්න වෙන්නේ :(:lol::(