adoo mata duka thiyenne mama kiwwa dewal ubala patalan ban nithi wirodi wada kiyanne mewa nehwai nithi wirodi wada kiyanne kisi ma document ekak nathuwa gema gahana awa mewala document thiyenawa eth aul hora boru naha neh ban , ane manda uba la nam , api ita wada game gahala thiyenawa nidi wirodi wada kiyananda ubala kauru hari dannawda driving licence eka RS 17,000 k gewuhama trail mukuth nathuwa bara wahaanth ekka ganna ? nath nam ubalage thiyena licence ekata bike 3ooo katai bara wahana Rs 8000 katai add karanna onna owai nithi wirodi , thawa kiyannam green test eka car eka yawanne nathuwa number plate ekak athe genilla e adala vehicle eka dum sahathike aran denawa wena wahanayak dala , potha onath naha wagane , thawa thiyena ona tharam ithin wedak naha ban kiyala, nithi wirodi kiyanne mewaa , ara wage awa ban apita parakku wenawa rasthiyaduwa document poddak aul wunaham atha yatin ganak dila karana wada ban !
ඔව් ඉතින් අර ගත්තට පස්සේ උඩින් කියාපු වැඩක් කරන්නම වෙනවා..මොකද ගත්තට පස්සේ ගිහින් දෙන්නදඋබ හරී මචන්. දෑන් හිතපන් මේ ත්රෙඩ් එක දාපු මිත්රය දන්නේ නෑතිව මේ වාහනේ අරගෙන් ට්රන්ස්ෆර් කරන්න ගියහම අමාරුවේ වෑටුන කියල. ඒ වගේ වෙලාවට ඔය උබ කියල තියෙන tricks කොච්චර වටිනවද? මේව නීති විරොදි වෑඩ හෑටියට ගන්න බෑ. ඔවා සිස්ටම් එකේ තියෙන වෑරදි හින්ද අමාරුවේ වෑටෙන මිනිස්සුන්ට බේරෙන්න තියෙන ක්රම.RMV ගියාම තමයි තේරෙන්නේ![]()

මචන් මන් කැමති නැහැ කිව්වේ ඕපන් පේපස් තියන් විකුනන්න හෝ වාහනේ onwer count වෙනස් කරන පාර්ට් එකට
උබ කියපුවා වටිනවා මචන්..


අන්දලා දෙන්න හදන්නේ 

