කොහෙද බං රවියා ඔහොම පයන්නක් කියල තියෙන්නෙ? විස්වාස කළහැකි news link එකක් දෙනවද?

කොහෙද බං රවියා ඔහොම පයන්නක් කියල තියෙන්නෙ? විස්වාස කළහැකි news link එකක් දෙනවද?

mama eye fiverr eken commercial bank ekata tranfer kala 141 gane avilla thibba. mokadda ban dan wela thiyenne ??
mama eye fiverr eken commercial bank ekata tranfer kala 141 gane avilla thibba. mokadda ban dan wela thiyenne ??

ඉතින් මචන් උඹේ තියෙන payoneer card එක Elance එකටත් ලින්ක් කරපංකෝඑතකොට දෙකේම සල්ලි Payoneer එකෙන් ගන්න පුළුවන්නේ
![]()
http://www.elakiri.com/forum/showthread.php?p=19598689#post19598689
මේක බලහන්කො. හැමිනෙනවා. රවී පර බල්ලා...

වෙනස සැපද
බොලා වෙනසක් කරන්න ගිහින් අපිවත් මහ පාරට දාන්න හදන්නේ![]()
![]()
![]()
mama den 7 years wage online weda.. ekatath kelida danne na mun nam..
atm එකේ දැන් පෙන්නනවා එන dollar rate එක සහ payoneer එකෙන් කැපෙන dollars ගාන. එක නේමේ හොදම සින් එක දැන් payoneer එකෙන් කපාගන්න $3.15 වලට අමතරව බැංකුවෙන් Rs.300/= කපා ගන්නවා.
ඒ මදිවට ගිය සෙනසුරාද $1 Rs.140 ගත්තු එක අද 135.56 ට බස්සලා.
ȜMA X;19606953 said:NOTE*
payoneer atm withdrawal com bank එකෙන් කරන්න එපා. payoneer atm withdrawal කරනකොට දැන් වෙනම system එකක් දාලා atm වලට උන්atm එකේ දැන් පෙන්නනවා එන dollar rate එක සහ payoneer එකෙන් කැපෙන dollars ගාන. එක නේමේ හොදම සින් එක දැන් payoneer එකෙන් කපාගන්න $3.15 වලට අමතරව බැංකුවෙන් Rs.300/= කපා ගන්නවා.
ඒ මදිවට ගිය සෙනසුරාද $1 Rs.140 ගත්තු එක අද 135.56 ට බස්සලා.
වෙනස සැපද දැන්
madi madi deyyoooo oya salakuwa madi thawa ooone !
ȜMA X;19606976 said:part time online ගානක් හොයාගන්න එකත් කෙලින්නනේ බන් මුන් හදන්නේ![]()

Sampath Bank account ekata Payoneer eke salli widthraw wenawada ? Sampath ATM ekennao ganna be. Sampath bank account eka add karala tiyenne. eth salli aran nee bank account ekata.
Commercial ATM eken payoneer $ wala rate eka keeyada?

ȜMA X;19606953 said:NOTE*
payoneer atm withdrawal com bank එකෙන් කරන්න එපා. payoneer atm withdrawal කරනකොට දැන් වෙනම system එකක් දාලා atm වලට උන්atm එකේ දැන් පෙන්නනවා එන dollar rate එක සහ payoneer එකෙන් කැපෙන dollars ගාන. එක නේමේ හොදම සින් එක දැන් payoneer එකෙන් කපාගන්න $3.15 වලට අමතරව බැංකුවෙන් Rs.300/= කපා ගන්නවා.
ඒ මදිවට ගිය සෙනසුරාද $1 Rs.140 ගත්තු එක අද 135.56 ට බස්සලා.
වෙනස සැපද දැන්
Me dawas wala Sampath bank transfer karanna puluwanda? kattiya podi update 1k denawada?