Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    mama eye fiverr eken commercial bank ekata tranfer kala 141 gane avilla thibba. mokadda ban dan wela thiyenne ??

    මමත් අහන්නෙ ඒක තමා බං. මෙහෙම බොරුවට කියල ඇත්තටම උන්ට කියල ඇරගන්නද මුන්ට ඕන වෙලා තියෙන්නෙ? "පනින රිලවුන්ට (රවියා) ඉනිමං තියන්න එපා කොල්ලනේ" :angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    ඉතින් මචන් උඹේ තියෙන payoneer card එක Elance එකටත් ලින්ක් කරපංකෝ :yes: එතකොට දෙකේම සල්ලි Payoneer එකෙන් ගන්න පුළුවන්නේ :)

    ehema ba.. Mage laga card dekak tibba.. Elance / oDesk.. eka card eka link karanna ba.. Elance / oDesk haraha apply karanna witarai puluwan.. linking na.. wenama card ekak enne..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    http://www.elakiri.com/forum/showthread.php?p=19598689#post19598689

    මේක බලහන්කො. හැමිනෙනවා. රවී පර බල්ලා...

    වෙනස සැපද :angry::angry::angry:

    බොලා වෙනසක් කරන්න ගිහින් අපිවත් මහ පාරට දාන්න හදන්නේ
    Crying02.gif
    Crying02.gif
    Crying02.gif
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,669
    859
    113
    Hamilton, NZ
    NOTE*

    payoneer atm withdrawal com bank එකෙන් කරන්න එපා. payoneer atm withdrawal කරනකොට දැන් වෙනම system එකක් දාලා atm වලට උන් :angry: atm එකේ දැන් පෙන්නනවා එන dollar rate එක සහ payoneer එකෙන් කැපෙන dollars ගාන. එක නේමේ හොදම සින් එක දැන් payoneer එකෙන් කපාගන්න $3.15 වලට අමතරව බැංකුවෙන් Rs.300/= කපා ගන්නවා. :angry: ඒ මදිවට ගිය සෙනසුරාද $1 Rs.140 ගත්තු එක අද 135.56 ට බස්සලා.

    වෙනස සැපද දැන් :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ȜMA X;19606953 said:

    madi madi deyyoooo oya salakuwa madi thawa ooone !
    Crying02.gif
     
    Last edited:

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Sampath Bank account ekata Payoneer eke salli widthraw wenawada ? Sampath ATM ekennao ganna be. Sampath bank account eka add karala tiyenne. eth salli aran nee bank account ekata.

    Commercial ATM eken payoneer $ wala rate eka keeyada?
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Sampath Bank account ekata Payoneer eke salli widthraw wenawada ? Sampath ATM ekennao ganna be. Sampath bank account eka add karala tiyenne. eth salli aran nee bank account ekata.

    Commercial ATM eken payoneer $ wala rate eka keeyada?

    sampath bank transfer karanta .. man 4 month idan gannwa :yes::yes::yes:
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    ȜMA X;19606953 said:
    NOTE*

    payoneer atm withdrawal com bank එකෙන් කරන්න එපා. payoneer atm withdrawal කරනකොට දැන් වෙනම system එකක් දාලා atm වලට උන් :angry: atm එකේ දැන් පෙන්නනවා එන dollar rate එක සහ payoneer එකෙන් කැපෙන dollars ගාන. එක නේමේ හොදම සින් එක දැන් payoneer එකෙන් කපාගන්න $3.15 වලට අමතරව බැංකුවෙන් Rs.300/= කපා ගන්නවා. :angry: ඒ මදිවට ගිය සෙනසුරාද $1 Rs.140 ගත්තු එක අද 135.56 ට බස්සලා.

    වෙනස සැපද දැන් :P

    වෙනස සැපක් දැන් හෙනම ගහපන් . .මේකේ කේස් එක තියෙන්නේ ප්යිනිර් එකෙන් $200ට අඩුවෙන් balance තියන බෑන්ක් එකට විත්ද්‍රව් කරගන්න බෙරිවෙන කොල්ලොන්ට. බලපන්කො දැන් $200 ට අඩුවෙන් හදිසියට කාර්ඩ් එකෙන් අරගත්ත කාලේ අවසානයි.
     
    Last edited: