Elance to COMBANK direct wire >> Rs 135.9
Payoneer එකෙන් 141LKR එනවා නේ බන්. ඔය වැඩේ පාඩුයි නේද?

Karanna deyak na ban.. Mage elance eke salli mata danna widihak na.. Elance eke payoneer eka expire wela.. Upwork eke ewa danne payoneer haraha.. 141.2 awa.. ban..
Elance eke payments denata mehema thama danna wenne..![]()

ඉතින් වෙන Payoneer card එකක් ගන්න බැරිද බන්? මැරීගෙන වැඩ කරලා කොහේවත් ඉන්න එවුන්ට සල්ලි ටික පුදන එක අපරාදයක් නේ බන්.![]()
ඉතින් වෙන Payoneer card එකක් ගන්න බැරිද බන්? මැරීගෙන වැඩ කරලා කොහේවත් ඉන්න එවුන්ට සල්ලි ටික පුදන එක අපරාදයක් නේ බන්.![]()
Den Elance eke jobs post wenne na ban.. mata mage client kenek bonus ewwe (nikan innawata lol) ekak tibila mama ada withdraw kare.. ekata card ekak hadagena eka enakan idala wedak neti nisa..
කාඩ් එක නැතිව Payoneer එකෙන් සල්ලි ගන්න පුලුවන්. බෑන්ක් එකවුන්ට් එක ඇඩ් කරල ඩිරෙක්ට් බෑන්ක් ට්‍රාන්ස්ෆර් කරන්න. දවසක් ඇතුලත අකවුවන්ට් එකට සල්ලි වැටෙනව. minimum $50

ගැටලු තියන අය ඔන්න බලාගන්න. බැන්ක් ඇඩ් කරන Video එක තාම දලනම් නැ මචන්ලා ගැටලු තියන අය ඔන්න බලාගන්න. බැන්ක් ඇඩ් කරන Video එක තාම දලනම් නැ මචන්ලා
http://webknowledge.info/payoneer-master-card/
Bank Withdrawal
http://webknowledge.info/payoneer-bank-withdrawal/

ගැටලු තියන අය ඔන්න බලාගන්න. බැන්ක් ඇඩ් කරන Video එක තාම දලනම් නැ මචන්ලා
http://webknowledge.info/payoneer-master-card/
Bank Withdrawal
http://webknowledge.info/payoneer-bank-withdrawal/
ඒ කියන්නේ මචන් දැන් Elance එකේ post කරපු ජොබ් ඔක්කොම වැටෙන්නේ Upwork එකේ? එහෙම නේද?

Karanna deyak na ban.. Mage elance eke salli mata danna widihak na.. Elance eke payoneer eka expire wela.. Upwork eke ewa danne payoneer haraha.. 141.2 awa.. ban..
Elance eke payments denata mehema thama danna wenne..![]()
එතකොට දෙකේම සල්ලි Payoneer එකෙන් ගන්න පුළුවන්නේ 
http://www.elakiri.com/forum/showthread.php?p=19598689#post19598689
මේක බලහන්කො. හැමිනෙනවා. රවී පර බල්ලා...
රවියා සයිකෝ ඩෑල් එක. ඒකේ විවාදයක් නැහැ.
ඒත් මේ ප්‍රශ්නෙදි මම නම් හිතන්නේ අපේ බැංකු පෞද්ගලිකව ගත්තු තීරනයක්.
හැම බැංකුවකම බ්ලොක් කරලා නෑ.