me lagadith ponnayek amma kenekui duwekui kaha ire yata karan gihin thibba... 
ape rate inna "moda hukannala" hithanne japane patta gahapu melo rahak nethi kunu Subaruwak, Honda kabalak thibbama un night riderla kiyala..![]()
me lagadith ponnayek amma kenekui duwekui kaha ire yata karan gihin thibba...
![]()




කාර් කාරයා බීලා බංකර්මය වලක්වන්ඩ බෑ කියනවනෙ. බලපල්ලකො මේ මනුස්සය අර පොඩ්ඩවත් අරං පැදං ගියානං මේ දුක නෑනෙ. අර කරත්තෙ ඇද්ද ගොනාවනං මස් කරන්ඩ ඔ්නෙ. පාර මැද්දට කපල ගත්තනං ඉවරනෙ. ඌත් පාර අයිනට ඇදිල ආවෙ එක්කෝ නින්ද ගිහිං නැත්තං සැපට වෙරි වෙලා.
අනේ අර මලක් වගේ ළමයට වෙච්ච දේ. පාරක යන්ඩත් බයයි බං.


බීමත් රියදුරෙකුගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් කුඩා දරුවෙක් ඇතුළු 5 දෙනෙකු තුවාල ලැබුවා.
දික්වැල්ල ප්‍රදේශයේ සිදු වූ මෙම අනතුර සී සී ටී වී කැමරාවකද සටහන් වී තිබුණා.
ඊයේ (25) පස්වරු 5 ට පමණ මෙම අනතුර සිදු වුණේ දික්වැල්ලල ගොඩඋඩ පාසල ඉදිරිපිට මාර්ගයේදී.
අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාපැදියේ ගැටෙන අයුරු ඒ අසල වෙළෙඳ සැළක සී සී ටී වී කැමරාවේ සටහන්වී තිබුණා
hiru news oke thibbe occharai merenne nethuwa berunanm loku deyak paw




