හිම සහ මම...

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    reta seethalai wediya ne 20-18 wage wenawa athi... aath apita eka hari amarui. dawalta 35-37,38 parata bahinna be, idikatu aninawa wage. aath monawa unath mata nam mehe sepai. alayak bathalayak haragena kala inna puluwan ne gewal wala minissu ekka
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    oke depaththak thiyanawa ithin...eth ithin upan rata tharam koheda?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    reta seethalai wediya ne 20-18 wage wenawa athi... aath apita eka hari amarui. dawalta 35-37,38 parata bahinna be, idikatu aninawa wage. aath monawa unath mata nam mehe sepai. alayak bathalayak haragena kala inna puluwan ne gewal wala minissu ekka

    adooo ahema kiyanna epaa ban dukeee baha mama meh agili gana gana inne kawadda lankawata yanne kiyala ammagen bath katak kanna :( mehe salli e pahasu kam withari ban yaluwo gedara amma thaththa naha :sorry:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    කොයි තරම් අවුල් උනත් මමනම් මේ කාලෙට හරි ආසයි. හිමත් එක්ක එන ගුප්ත සුන්දරත්වක් තියනව.

    1656318_10203025649461210_1027668482_n.jpg

    521471_10200184374231105_1825977461_n.jpg
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කොයි තරම් අවුල් උනත් මමනම් මේ කාලෙට හරි ආසයි. හිමත් එක්ක එන ගුප්ත සුන්දරත්වක් තියනව.
    මාර ලස්සනයි මචන්...... ලන්කවෙනම් මෙ දවස් වල රස්නියි වඩි....... :):):):)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    oke depaththak thiyanawa ithin...eth ithin upan rata tharam koheda?

    ape punchila inne Qatar wala. api denna charter eka gatta kale idalama eyala kiyane eye job ekakata enna kiyala. a kale baya nethuwa maseta 5 laks walata yanna thibba apita. aath api dennatama pita rata tour ekak yanna wage asawak thibbata settle wenna thiya job ekak karannawath kalayak mehen pita inna behe kiyala adahasa thibba, adatath thawama ehemai. mehe innakota thiyena nidahasa ewata giyama denena ekak nehe. mehedi kawadawath badaginne merenna wenne ne kiyala mata sure, eka nisa kawadawath lankawa dala yanne ne kiyala thamai hithe thiyenne. kawadahari lankawath oya thiyena snwaraneta ei, a ekkama den wagema ape thiyena social values ehemath nethi wela yavi. den eka tika tika wenawane. me ratedi gahagena maragena hari apema minissu ekka inna life ekei wenama lokeka thani wela inna wena ekei atharen mata nam mehe me jeevithe sepai. :)

    adooo ahema kiyanna epaa ban dukeee baha mama meh agili gana gana inne kawadda lankawata yanne kiyala ammagen bath katak kanna :( mehe salli e pahasu kam withari ban yaluwo gedara amma thaththa naha :sorry:

    adanna epa ban, uba itin aye enawa kiyala kiyanawane. uba gihilla godak kalda :D
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    කොයි තරම් අවුල් උනත් මමනම් මේ කාලෙට හරි ආසයි. හිමත් එක්ක එන ගුප්ත සුන්දරත්වක් තියනව.

    1656318_10203025649461210_1027668482_n.jpg

    521471_10200184374231105_1825977461_n.jpg

    pattane api mehe tambenawa
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    බොහෝ සුන්දර යැයි අපි අනුමාන කරන දේ, හැබෑ ජීවිතයෙහි අතිශය කටුකයි...මේ හිම මෙන්ම...

    Aththa akki :)

    කොයි තරම් අවුල් උනත් මමනම් මේ කාලෙට හරි ආසයි. හිමත් එක්ක එන ගුප්ත සුන්දරත්වක් තියනව.

    1656318_10203025649461210_1027668482_n.jpg
    Lassanai mekanam:):)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අපි ආත්ම කීයක් නම් මේ දුක, සැප අඩු වැඩි වශයෙන් විඳ විඳ එන්න ඇතිද :(
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA

    අපි ආත්ම කීයක් නම් මේ දුක, සැප අඩු වැඩි වශයෙන් විඳ විඳ එන්න ඇතිද :(

    සහතික ඇත්ත මල්ලි...මේ ආත්මෙවත් මේකේ කොනක් හොයාගෙන ගියොත් අපි දිනුම්...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිම වැටෙන කොදෙව්වක
    ගිහින් විප්‍රවාසයට
    හිම සමග මිනිසුන් ගෙ හිත්
    ගල් ගැහෙන කාලෙක
    එහෙම වෙන්න නොදී
    හිත රකින,
    හිතේ ඇති සිනා-දුක් කවි කරන
    ඔබේ හිත හිම මෙන් ම සුදු වුණත්
    ගල් නොවි තියෙන එක
    පුදුම මුත්,
    සතුටුය
    ඒ ගැන
    මට............!!!
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හිම වැටෙන කොදෙව්වක
    ගිහින් විප්‍රවාසයට
    හිම සමග මිනිසුන් ගෙ හිත්
    ගල් ගැහෙන කාලෙක
    එහෙම වෙන්න නොදී
    හිත රකින,
    හිතේ ඇති සිනා-දුක් කවි කරන
    ඔබේ හිත හිම මෙන් ම සුදු වුණත්
    ගල් නොවි තියෙන එක
    පුදුම මුත්,
    සතුටුය
    ඒ ගැන
    මට............!!!

    බොහෝ තුති...