dan nan shape ward ekata iye hawasa damma, heta aniddata ticket kapai.....
ලොකු දෙයක් බං. උඹට පිං උදවු කරාට..

dan nan shape ward ekata iye hawasa damma, heta aniddata ticket kapai.....

බීපං.. බොන්න එපා කියන්නේ නෑ. ඒත් දවස ගානේ එපා වාහේ...![]()
![]()
සතිය ගානෙත් එපා. මේකේ උන් එක්කම හැම ඉරිදම සෙට් වෙලා බකාඩි බෝතල් ගනන් ඉවර කරපු කාලකන්නි කාලයක් තිබුනා. අපරාදේ සල්ලී..
තී බැඳලා නේහ්? සල්ලි ඉතුරු කරගනින්. වියදම් එන්නේ ඉස්සරහට.![]()

ඊයෙ නම් බියර් .....
මාව බීමට ඇඩික් වෙලා බං...ගිය අවුරුද්දටම 6 පාරයි බිව්වේ
..........
ඒත් මේ අවුරුද්දෙ මේ මාසෙ පහු වෙන්නත් කලින් 8 පාරක් ගසලා.....
දැන් හැන්දෑවට හැන්දෑවට නොදැනීම පාර පැත්තට කකුල් ඇදෙනවා.....![]()

ගෙදර එන්න ඕනේ මේ පාර. පොඩි දෙන්නා බලන්නසහ අක්කට චරිත සහතිකේ දීලා එන්න..
![]()
හාවි ආපුවහම ඇති.
අපේ ගෙදර උන්දැ අමතන්න ගත්තම මහව කෝච්චිය වගෙ
ඔක කඩාගනින් මල්ලි. ඇබ්බැහිවීමෙ මූලික ලක්ෂන. ඔහොම ගියොත් ගොඩ ඒමක් නෑ. මම මෙහෙදි බීම සම්පූරම්ම නවත්තල තියෙන්නෙ. බියර් එකක් වත් බොන්නේ නෑ. ඕක මහ ලොකු දෙයක් නොවෙයි. හිතුවා නැවැත්තුවා.![]()


නෑ නෑ මෙහෙ එන්ට කාරි නෑ.හාවි ආපුවහම ඇති.
අපේ ගෙදර උන්දැ අමතන්න ගත්තම මහව කෝච්චිය වගෙ


ලොකු දෙයක් බං. උඹට පිං උදවු කරාට..![]()
ඔක කඩාගනින් මල්ලි. ඇබ්බැහිවීමෙ මූලික ලක්ෂන. ඔහොම ගියොත් ගොඩ ඒමක් නෑ. මම මෙහෙදි බීම සම්පූරම්ම නවත්තල තියෙන්නෙ. බියර් එකක් වත් බොන්නේ නෑ. ඕක මහ ලොකු දෙයක් නොවෙයි. හිතුවා නැවැත්තුවා.![]()


ආරක්ෂිත පියවරක් ගන්න ඕනේ මාමේ![]()

mama karapu udawwak na ban uwa poddak manasikawa haduwa echcharai, uth habai elakiri wage hitiya wena ewun kadagena watenawane baby room ekema 10 days or 11 days, iye thama ban aru kellawa issellama wadagena thiyenne...........
දොස්තර මේපාර මරණ තර්ජනේ එල්ලකරාට පස්සේ??![]()



මොන මගුලක් හරි කොරල ඔය පුරුද්ද කඩා ගනින්. බොනවා කියන්නෙ කෙලින්ම පිරිහීම තමයි පුතෝ. ලංකාවෙ උන්ට සුද්දන්ට වගේ බොන්න බෑ ලෙඩ එනවා.බොනකොට කතා කරන්න එමට ඉදියි. උඹට ලෙඩක් හදුන වෙලාවට බල්ලෙක්වත් නෑ. ඒක හොදට මතක තියා ගනින්.
ඔව්. කෙලි පැංචි ගැන හිතල ගත්ත තීරනයක් <3

බලන්න ඕනේ..
වයින් එකක්වත්?
මෙහෙ ඉන්න සුද්දො බ්ලොටින් පේපර් වගේ.
පොඩ්ඩක් බීලා ඉන්න දෙන්නෙ නෑ. ඇවිත් පුරෝනවා.
නොබී ඉන්න එක තමයි හොදම වැඩේ.
උඹ වටේටම කෝල් කරලා හරි බැලුවානේ කරන්න පුළුවන් දෙයක්. කොහොමත් දොස්තර සෙට් උනෙත් උඹේ කොන්ටැක්ට් එකකින් නේහ්?



.සාහසික ප්රකාශයක්...
හැදියව්.

ඉතාම කලාතුරකින්. මෙහේ නම් බොන්නේම නෑ.මෙහෙ ඉන්න සුද්දො බ්ලොටින් පේපර් වගේ.
පොඩ්ඩක් බීලා ඉන්න දෙන්නෙ නෑ. ඇවිත් පුරෝනවා.
නොබී ඉන්න එක තමයි හොදම වැඩේ.
![]()

ඇත්ත ඇති සැටියෙන්,. අත් දැකීමෙන් කියන්නේ.හැදියව්.
![]()

බුවා මගේ පුංචි සන්දියේ ඉදලම යාළුවා, A/L වලින් පස්සේ බෙස්ට් friend වුන බෙස්ට් friedata නොකරන උදව් මක්කටයි.
