බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
බීපං.. බොන්න එපා කියන්නේ නෑ. ඒත් දවස ගානේ එපා වාහේ... :growl: :growl: :growl:
සතිය ගානෙත් එපා. මේකේ උන් එක්කම හැම ඉරිදම සෙට් වෙලා බකාඩි බෝතල් ගනන් ඉවර කරපු කාලකන්නි කාලයක් තිබුනා. අපරාදේ සල්ලී.. :dull:
තී බැඳලා නේහ්? සල්ලි ඉතුරු කරගනින්. වියදම් එන්නේ ඉස්සරහට. :dull:

හැදෙන්න ඕනේ.... නැත්නම් මාත් නාට්ටාමි කෙනෙක් ගානට වැටේවි... :(
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    ඊයෙ නම් බියර් .....

    මාව බීමට ඇඩික් වෙලා බං:(:(...ගිය අවුරුද්දටම 6 පාරයි බිව්වේ:cool:..........

    ඒත් මේ අවුරුද්දෙ මේ මාසෙ පහු වෙන්නත් කලින් 8 පාරක් ගසලා:growl:.....

    දැන් හැන්දෑවට හැන්දෑවට නොදැනීම පාර පැත්තට කකුල් ඇදෙනවා.....:(

    ඔක කඩාගනින් මල්ලි. ඇබ්බැහිවීමෙ මූලික ලක්ෂන. ඔහොම ගියොත් ගොඩ ඒමක් නෑ. මම මෙහෙදි බීම සම්පූරම්ම නවත්තල තියෙන්නෙ. බියර් එකක් වත් බොන්නේ නෑ. ඕක මහ ලොකු දෙයක් නොවෙයි. හිතුවා නැවැත්තුවා.:cool:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගෙදර එන්න ඕනේ මේ පාර. පොඩි දෙන්නා බලන්න :love: සහ අක්කට චරිත සහතිකේ දීලා එන්න.. :baffled:

    නෑ නෑ මෙහෙ එන්ට කාරි නෑ.:no: හාවි ආපුවහම ඇති. :)අපේ ගෙදර උන්දැ අමතන්න ගත්තම මහව කෝච්චිය වගෙ:baffled:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔක කඩාගනින් මල්ලි. ඇබ්බැහිවීමෙ මූලික ලක්ෂන. ඔහොම ගියොත් ගොඩ ඒමක් නෑ. මම මෙහෙදි බීම සම්පූරම්ම නවත්තල තියෙන්නෙ. බියර් එකක් වත් බොන්නේ නෑ. ඕක මහ ලොකු දෙයක් නොවෙයි. හිතුවා නැවැත්තුවා.:cool:

    ආරක්ෂිත පියවරක් ගන්න ඕනේ මාමේ
    :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ නෑ මෙහෙ එන්ට කාරි නෑ.:no: හාවි ආපුවහම ඇති. :)අපේ ගෙදර උන්දැ අමතන්න ගත්තම මහව කෝච්චිය වගෙ:baffled:

    හාවි එකට කොහොමද කකුලුවෝ ගේන්නේ.. ගෙදර ඇවිත් අක්කටම දීලා යන්න ඕනේ. අනික මගට ඇවිත් දුන්නම ඔවුවා කොහේ කොහේ ගෙවල් වල නවතීද දන්නේ නෑ... :baffled:

    මහව කෝච්චිය වගේ ගතියක් නම් පේන්ට නෑ. හොඳ පාටයි.. ;)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ලොකු දෙයක් බං. උඹට පිං උදවු කරාට.. ;)

    mama karapu udawwak na ban uwa poddak manasikawa haduwa echcharai, uth habai elakiri wage hitiya wena ewun kadagena watenawane baby room ekema 10 days or 11 days, iye thama ban aru kellawa issellama wadagena thiyenne...........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔක කඩාගනින් මල්ලි. ඇබ්බැහිවීමෙ මූලික ලක්ෂන. ඔහොම ගියොත් ගොඩ ඒමක් නෑ. මම මෙහෙදි බීම සම්පූරම්ම නවත්තල තියෙන්නෙ. බියර් එකක් වත් බොන්නේ නෑ. ඕක මහ ලොකු දෙයක් නොවෙයි. හිතුවා නැවැත්තුවා.:cool:

    :oo:
    දොස්තර මේපාර මරණ තර්ජනේ එල්ලකරාට පස්සේ?? :baffled:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    ආරක්ෂිත පියවරක් ගන්න ඕනේ මාමේ
    :yes::yes:

    මොන මගුලක් හරි කොරල ඔය පුරුද්ද කඩා ගනින්. බොනවා කියන්නෙ කෙලින්ම පිරිහීම තමයි පුතෝ. ලංකාවෙ උන්ට සුද්දන්ට වගේ බොන්න බෑ ලෙඩ එනවා.බොනකොට කතා කරන්න එමට ඉදියි. උඹට ලෙඩක් හදුන වෙලාවට බල්ලෙක්වත් නෑ. ඒක හොදට මතක තියා ගනින්.:no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mama karapu udawwak na ban uwa poddak manasikawa haduwa echcharai, uth habai elakiri wage hitiya wena ewun kadagena watenawane baby room ekema 10 days or 11 days, iye thama ban aru kellawa issellama wadagena thiyenne...........

    උඹ වටේටම කෝල් කරලා හරි බැලුවානේ කරන්න පුළුවන් දෙයක්. කොහොමත් දොස්තර සෙට් උනෙත් උඹේ කොන්ටැක්ට් එකකින් නේහ්?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොන මගුලක් හරි කොරල ඔය පුරුද්ද කඩා ගනින්. බොනවා කියන්නෙ කෙලින්ම පිරිහීම තමයි පුතෝ. ලංකාවෙ උන්ට සුද්දන්ට වගේ බොන්න බෑ ලෙඩ එනවා.බොනකොට කතා කරන්න එමට ඉදියි. උඹට ලෙඩක් හදුන වෙලාවට බල්ලෙක්වත් නෑ. ඒක හොදට මතක තියා ගනින්.:no:

    සාහසික ප්‍රකාශයක්...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බලන්න ඕනේ.. :love:
    වයින් එකක්වත්?

    ඉතාම කලාතුරකින්. මෙහේ නම් බොන්නේම නෑ.:no: මෙහෙ ඉන්න සුද්දො බ්ලොටින් පේපර් වගේ.:baffled: පොඩ්ඩක් බීලා ඉන්න දෙන්නෙ නෑ. ඇවිත් පුරෝනවා.:sorry: නොබී ඉන්න එක තමයි හොදම වැඩේ.;)
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උඹ වටේටම කෝල් කරලා හරි බැලුවානේ කරන්න පුළුවන් දෙයක්. කොහොමත් දොස්තර සෙට් උනෙත් උඹේ කොන්ටැක්ට් එකකින් නේහ්?

    බුවා මගේ පුංචි සන්දියේ ඉදලම යාළුවා, A/L වලින් පස්සේ බෙස්ට් friend වුන බෙස්ට් friedata නොකරන උදව් මක්කටයි :cool:;);):cool:.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතාම කලාතුරකින්. මෙහේ නම් බොන්නේම නෑ.:no: මෙහෙ ඉන්න සුද්දො බ්ලොටින් පේපර් වගේ.:baffled: පොඩ්ඩක් බීලා ඉන්න දෙන්නෙ නෑ. ඇවිත් පුරෝනවා.:sorry: නොබී ඉන්න එක තමයි හොදම වැඩේ.;)

    මාත් එක්ක?? :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බුවා මගේ පුංචි සන්දියේ ඉදලම යාළුවා, A/L වලින් පස්සේ බෙස්ට් friend වුන බෙස්ට් friedata නොකරන උදව් මක්කටයි :cool:;);):cool:.

    ඒක ඇත්ත.. පොඩි එකා හොඳින් නම් එච්චරයි මචං.. :cool:
     
    Status
    Not open for further replies.