පුතාව ශුවර් නැහැනේ...![]()
තාත්තව ෂුවර් කරන්න පුළුවන් වුනාට පුතාව පොඩ්ඩක්වත් ෂුවර් කරන්න බැහැනේ..![]()
![]()
![]()
![]()
![]()
තූ තොපි......
කෝ යකුනේ මම කිව්ව ප්‍රශ්න වලට උත්තර......?? 

උඹත් කොහේ හිටියත් බඩාව ලිදේ දාන්න එනවා නේද...![]()

කුකුළණි...... ප්‍රශ්න කිහිපයකට විසදුම් අවශ්‍ය වී තිබේ......![]()
FB15 Hybrid එක සම්බන්ධව බැවින්.... ජෝක් නැතුව උත්තර දීපල්ලා හොදේ....![]()
1. දවස් කීපයක් නතර කරලා තිබ්බොත්..... (ගිය ඉරිදා දිව්වා..... ඊට පස්සේ අද ස්ටාර්ට් කරන්න ගියහම ස්ටාර්ට් වෙන්නේ නෑ.... බැටරි බැහැලා....) මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? බැටරිය අළුතෙන්ම දාලා මාස කිහිපයයි..... ඕක බැටරිය දාපු මුල් දවස් වලත් තිබ්බා..... බැටරිය දාන්න කලිනුත් සැරින් සැරේ තිබ්බා..... (ඒ බැටරිය නම් කොහොමත් කාලේ හරි ගිහින් තිබ්බෙත්) හැමදාමත් ඔහොම වෙන්නේ නෑ.....![]()
2. අද ඉතින් කොහොමින් කොහොම හරි DX එකේ බැටරියට අල්ලලා ස්ටාර්ට් කර ගත්තා.....![]()
ඊට පස්සේ යනකොට ගියර් එකට දාලා ක්ලච් එක අත අරින කොට ක්රාස් ක්රාස් ගාලා සද්දයක් යන්තමට වගේ එන්න ගත්තා හැම ගියර් එකකදිම..... ක්ලච් එක උඩටම අත ඇරියට පස්සේ සද්දේ එන්නේ නෑ..... හේතුව මොකක් වෙන්න පුලුවන්ද ඒකට? (අන්තිමට කරේ ගිය ඉරිදා සර්විස් කරා.... ඊට කලින් දවසේ ටැපට් කවරේ පැකින් එක මාරු කරා.... ගියර් බොක්ස් ඔයිල් මාරු කරා..... ගියර් බොක්ස් සිලෙක්ටර් ෂාෆ්ට් එකේ ඔයිල් සීල් එක ගැහුවා...... AC බෙල්ට් එකයි අනිත් බෙල්ට් එකයි මාරු කරා )
කොහොම හරි මාළඹේට ඇවිත් ආයේ යන කොට නම් ඔය ප්‍රශ්නේ ආවේ නෑ.....![]()
දැන් මෙතන ඉන්න ගොනා උනා මදිවට උම්ඹෑ කියන එවුන් ටික නැතුව ..... සීරියස් උත්තර දෙන උන් විතරක් කටවල් ඈරපල්ලා.....![]()

දන්නේ නෑ බං... ඕකේ වයර් මීයෝ කපපු සීන් එකෙක් තිබ්බ නේද..? ඒකෙන් මොකක් හරි ශෝර්ට් එකක් වෙලාද දන්නේ නෑ...
වයර් කාපු සීන් එක හැදුවනේ..... ඕල්ටර්නේටර් එකකුත් අළුතෙන් දැම්මා ඒ සැරේ..... 
මොකක්හරි සීන් එකකට බැට්රිය ඩ්රේන් වෙනව වගේ. එක්කො ජරා බැට්රියක්ද දන්නෑ. බැට්රිය ඕනවට වඩා බැස්සොත් චාජ් එක අල්ලන්නෙ විහිලුවට වගේ. බැට්රි වෝල්ටේග්ජ් බලන්න ස්ටාර්ට් කරන්න කලින් 11 ගානකට විතර බැහැලද කියල.
ගියර් සීන් එක ඉතින් පොල් මාම හරි මහේෂය හරි තමා. මට හිතෙන්නෙ ගියර් සිලෙක්ටර් එක එන්ගේජ් නොවී යකා නටනවා වගේ. වෙන්න පුලුවන් දේ ඕකෙ ක්ලච් එක හරියට ඕෆ් වෙන්නෙ නැද්ද දන්නෑ. මං එදා එලවපු වෙලාවෙ මට ක්ලච් එක අමුතුවට දැනුනේ..
බලමු කට්ටිය මොකද කියන්නෙ කියලා..![]()
කලින් බැටරියටත් ඔය සීන් එකම තිබ්බනේ.....
වැඩේ තියෙන්නේ සමහර දවස් වලට සති දෙකක් ස්ටාර්ට් නොකර තිබ්බත් බඩු වැඩ..... සමහර දවස් වලට දවස් 3 ට 4ට බැටරිය බැහැලා.....!!
මම මුලින් හිතුවේ ඩිකියේ ලයිට් එකවත් ඔෆ් වෙන්නේ නැතුව වත්ද කියලා....?? එහෙමත් නෙවේ......

මචන් මම නම් වාහන ගැන එච්චර දන්නේ නැහැ ..
මොකෝ බන් toyota axio hybrid එක හෙන මාකට් බලන බලන තැන දැන් තියෙන්නේ එකමනේ
වාහනේ හොදද ඔච්චර ගොඩක් අය ගන්නේ .. නැත්නම් honda විසල් එක වගේ රල්ලටද![]()
වයර් කාපු සීන් එක හැදුවනේ..... ඕල්ටර්නේටර් එකකුත් අළුතෙන් දැම්මා ඒ සැරේ.....
![]()
කුකුළණි...... ප්‍රශ්න කිහිපයකට විසදුම් අවශ්‍ය වී තිබේ......![]()
FB15 Hybrid එක සම්බන්ධව බැවින්.... ජෝක් නැතුව උත්තර දීපල්ලා හොදේ....![]()
1. දවස් කීපයක් නතර කරලා තිබ්බොත්..... (ගිය ඉරිදා දිව්වා..... ඊට පස්සේ අද ස්ටාර්ට් කරන්න ගියහම ස්ටාර්ට් වෙන්නේ නෑ.... බැටරි බැහැලා....) මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? බැටරිය අළුතෙන්ම දාලා මාස කිහිපයයි..... ඕක බැටරිය දාපු මුල් දවස් වලත් තිබ්බා..... බැටරිය දාන්න කලිනුත් සැරින් සැරේ තිබ්බා..... (ඒ බැටරිය නම් කොහොමත් කාලේ හරි ගිහින් තිබ්බෙත්) හැමදාමත් ඔහොම වෙන්නේ නෑ.....![]()
ඕල්ටනේටර් එකේ සීන් එකක්ද දන්නේ නෑ... ක්ලච් එක නම් කෙලවෙනවා ඇත්තෙ ඕක ලේලන්ඩ් එලවන විදිහට එලවන නිසා වෙන්න ඇති...
බලවන්න ඕනා ඕල්ටර්නේටර් එක.... 

කුකුළණි...... ප්‍රශ්න කිහිපයකට විසදුම් අවශ්‍ය වී තිබේ......![]()
FB15 Hybrid එක සම්බන්ධව බැවින්.... ජෝක් නැතුව උත්තර දීපල්ලා හොදේ....![]()
1. දවස් කීපයක් නතර කරලා තිබ්බොත්..... (ගිය ඉරිදා දිව්වා..... ඊට පස්සේ අද ස්ටාර්ට් කරන්න ගියහම ස්ටාර්ට් වෙන්නේ නෑ.... බැටරි බැහැලා....) මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද? බැටරිය අළුතෙන්ම දාලා මාස කිහිපයයි..... ඕක බැටරිය දාපු මුල් දවස් වලත් තිබ්බා..... බැටරිය දාන්න කලිනුත් සැරින් සැරේ තිබ්බා..... (ඒ බැටරිය නම් කොහොමත් කාලේ හරි ගිහින් තිබ්බෙත්) හැමදාමත් ඔහොම වෙන්නේ නෑ.....![]()
2. අද ඉතින් කොහොමින් කොහොම හරි DX එකේ බැටරියට අල්ලලා ස්ටාර්ට් කර ගත්තා.....![]()
ඊට පස්සේ යනකොට ගියර් එකට දාලා ක්ලච් එක අත අරින කොට ක්රාස් ක්රාස් ගාලා සද්දයක් යන්තමට වගේ එන්න ගත්තා හැම ගියර් එකකදිම..... ක්ලච් එක උඩටම අත ඇරියට පස්සේ සද්දේ එන්නේ නෑ..... හේතුව මොකක් වෙන්න පුලුවන්ද ඒකට? (අන්තිමට කරේ ගිය ඉරිදා සර්විස් කරා.... ඊට කලින් දවසේ ටැපට් කවරේ පැකින් එක මාරු කරා.... ගියර් බොක්ස් ඔයිල් මාරු කරා..... ගියර් බොක්ස් සිලෙක්ටර් ෂාෆ්ට් එකේ ඔයිල් සීල් එක ගැහුවා...... AC බෙල්ට් එකයි අනිත් බෙල්ට් එකයි මාරු කරා )
කොහොම හරි මාළඹේට ඇවිත් ආයේ යන කොට නම් ඔය ප්‍රශ්නේ ආවේ නෑ.....![]()
දැන් මෙතන ඉන්න ගොනා උනා මදිවට උම්ඹෑ කියන එවුන් ටික නැතුව ..... සීරියස් උත්තර දෙන උන් විතරක් කටවල් ඈරපල්ලා.....![]()
![]()
පළමුව ඔල්ටෝනේටර් එක බලවපන් චාර්ජින් කොහොමද කියල. ඊට පස්සේ බලහන් කොතනින් හරි කරන්ට් ලීක් එකක් තියනවද කියල. කලින් බැටරියටත් වෙන්න ඇත්තේ ඕකම තමයි. උඹේ හදිසියට අලුත් බැටරියක් දාල සල්ලි ටික කුඩු කරලා වගේ
ක්ලාෂ් එකේ රෝග ලක්ෂණ වලින් නම් හිතෙන්නෙ ප්‍රෙෂර් ප්ලේට් එකේ ස්ප්‍රින්ග් එකක් කැඩිලා හෝ ක්ලච් ප්ලේට් එක ස්ලිප් කරනවා කියලයි.
ආයි FB15 එකක් එලවන්නෙ නෑ කියල හිතාගත්ත මං ඕක එලවලා..
හැතැක්ම 3500 ක ගමනක් හෙවත් කිලෝමීටර 5600 ක් ඩ්‍රයිව් කරලා අද තමා පොලා නැවත ගොඩ බැස්සේ..
පළමුව ඔල්ටෝනේටර් එක බලවපන් චාර්ජින් කොහොමද කියල. ඊට පස්සේ බලහන් කොතනින් හරි කරන්ට් ලීක් එකක් තියනවද කියල. කලින් බැටරියටත් වෙන්න ඇත්තේ ඕකම තමයි. උඹේ හදිසියට අලුත් බැටරියක් දාල සල්ලි ටික කුඩු කරලා වගේ
ක්ලාෂ් එකේ රෝග ලක්ෂණ වලින් නම් හිතෙන්නෙ ප්‍රෙෂර් ප්ලේට් එකේ ස්ප්‍රින්ග් එකක් කැඩිලා හෝ ක්ලච් ප්ලේට් එක ස්ලිප් කරනවා කියලයි.

බලවන්න ඕනා ඕල්ටර්නේටර් එක....
ලේලන්ඩ් එකක් එලවනවා වගේ එලවන්නේ නෑ.....![]()
යාලුවෝ ටික මොනවද කරන්නේ බලන්න ආවේ![]()
හෆොයි එලවලා තියන දුර![]()