2016 Jan -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ටොම් අයියගෙ යොහන් අර්ජුන ගැන දාපු ත්‍රෙඩ් එක වගෙ වටිනා ගායකයො ගැන තව අපිට කියන්නකො.......... :yes::yes::yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොම් අයියගෙ යොහන් අර්ජුන ගැන දාපු ත්‍රෙඩ් එක වගෙ වටිනා ගායකයො ගැන තව අපිට කියන්නකො.......... :yes::yes::yes::yes::yes::yes:

    දන්න අය ගැන කියන්නම් මල්ලි. යොහාන් අයිය ගැන නම් දැම්මේ පුද්ගලිකව දන්න නිසා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ ලගදි ආයි සරත් මදූ පත්තරයක් කරනවා කියලා අහන්න ලැබුනා.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මිහිපිට බිම් අගලක් හිමි නැති මිනිසෙක් තනයි මාලිග ඇහසෙ - W.D අමරදෙවගෙ සින්දුව දෙන්නකො කිබුල අයියෙ........ :):):):):):) බොහොම ස්තුතියි
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    දන්න අය ගැන කියන්නම් මල්ලි. යොහාන් අයිය ගැන නම් දැම්මේ පුද්ගලිකව දන්න නිසා.
    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ - යොහාන් සින්දුව ඇත්තටම හිතට වදින ගිතයක් :yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ - යොහාන් සින්දුව ඇත්තටම හිතට වදින ගිතයක් :yes::yes::yes::yes:

    :yes: ඒකේ මුල් මියුසික් එක තිබුන එක තමයි මල්ලි වැඩියම ලස්සන.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    හදිස්සියට කඩේ වහල ගෙදර දුවන් ආවේ...හරියට වැහුවද මතක නෑ යකුනේ :(
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පහන් ටෑඹ යට - H.R. පෝතිපාල
    රූස්ස ගහ ලඟ - විජය කුමාරණතුංග

    පුලූවන් නම් ගීත 2 එක ලඟ ප්‍රචාරය කරන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හදිස්සියට කඩේ වහල ගෙදර දුවන් ආවේ...හරියට වැහුවද මතක නෑ යකුනේ :(

    :shocked: වෙලාවකට ඔය වගේ වැඩ හිතලම කරේ නැත්තං ඔහොම හිතෙනවා.