ටොම් අයියගෙ යොහන් අර්ජුන ගැන දාපු ත්රෙඩ් එක වගෙ වටිනා ගායකයො ගැන තව අපිට කියන්නකො..........






ටොම් අයියගෙ යොහන් අර්ජුන ගැන දාපු ත්රෙඩ් එක වගෙ වටිනා ගායකයො ගැන තව අපිට කියන්නකො..........![]()





බොහොම ස්තුතියිනොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ - යොහාන් සින්දුව ඇත්තටම හිතට වදින ගිතයක්දන්න අය ගැන කියන්නම් මල්ලි. යොහාන් අයිය ගැන නම් දැම්මේ පුද්ගලිකව දන්න නිසා.




නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ - යොහාන් සින්දුව ඇත්තටම හිතට වදින ගිතයක්
ඒකේ මුල් මියුසික් එක තිබුන එක තමයි මල්ලි වැඩියම ලස්සන.
හදිස්සියට කඩේ වහල ගෙදර දුවන් ආවේ...හරියට වැහුවද මතක නෑ යකුනේ![]()
වෙලාවකට ඔය වගේ වැඩ හිතලම කරේ නැත්තං ඔහොම හිතෙනවා.