වෙලාවකට ඔය වගේ වැඩ හිතලම කරේ නැත්තං ඔහොම හිතෙනවා.
සිරාවටම..ගොඩ දවසට එහෙමයි......
ගෙදර එන ගමන් කල්පනා කර කර එනවා ඉබ්බ දැම්මද, දොර වැහුවද කියලා

වෙලාවකට ඔය වගේ වැඩ හිතලම කරේ නැත්තං ඔහොම හිතෙනවා.

සොහොන;19637406 said:අද රික්වෙස්ට් ද

සිරාවටම..ගොඩ දවසට එහෙමයි......
ගෙදර එන ගමන් කල්පනා කර කර එනවා ඉබ්බ දැම්මද, දොර වැහුවද කියලා![]()
වහනකොට වෙන වෙන දේවල් හිතන්නේ නැතුව මම මේක වැහුවා දැන් ඉබ්බා ලොක්කරා, ඇදලා බැලුවා කියලා මතකයෙන් කරන්න. එතකොට ඕක මග ඇරෙනවා. මටත් ඉස්සර ඔහොම අව්ලක් තිබුනා.
ගිහින් බලලා වර.

uba ada shop eka aralada aawe ban...mata sinhala penne nebn
කිඹුල් අයියේ...
ඉඩ කඩ තියනවා නම් කරුණාරත්න දිවුල්ගනේ මහත්මයා ගායනා කරන
"අම්මා කෙනෙක් බිරින්දක් වෙලා"
ගීතය දෙන්න........
හැකිනම් විචාරයකුත් සමග


uba ada shop eka aralada aawe ban...mata sinhala penne nebn![]()
Halow halow..kattiya sindu aahanwa neh..mama nam phone eken ahannehalo malliya !!!!![]()

sorry kukuloh
original song eka maa gawa ne...
hoyala labana warayakadi dennam
![]()
Onna kibul aiye aurudu 4kata passe oyage radio thread ake mama comment ekak daanawa mama...kj
Mechchara kalayak ahuwa witharai neh...
Jayawewa¦¦¦¦