උබ කෙල්ලගේ කන්‍යාභාවය බලනවාද ? ( අවංක Thread )

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි සමහර කෙල්ලෝ ඉන්නවා කඩාගෙන හනිමුන් එකේදී නිකන් බබා වෙන්න හදන උන්:angry:.සමහරු නම් ඇත්තම කියනවා..ඒ වගේ ඇත්තම කිව්වොත් ඒ කෙල්ල අවංක කෙල්ලෙක්.:):)
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඔය කැවුත්ත තිබ්බත් නැතත් දැන් ඔපරේෂන් කරලා හදන්න පුළුවන් බන්.

     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    851
    487
    63
    ඔවු ලංකාවේ ගැනුන්ගෙන් 70% වගේ කන්‍යා පටලය උප්පත්තියෙන්ම පිහිටලා නැලු, පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා :baffled::P

    උඹත් අර වරදට සමාව දෙන ජාතියේ එකෙක් නේද?
    :D:D
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    851
    487
    63

    අනිවාර්යෙන්ම බලනවා, යකෝ මම කොල්ලෙක් වෙලා වටේ යන්නේ නැතුව හිටියා නම්, ඇයි කෙල්ලට බැරි පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න.


    Well Said.
     
    බලනවා නේ උට්ටෝ
    කොහොමත් වටේ ගිය උන් එක්ක ඉදලා වැඩක් තියේද බන්
    ඕක රැක ගන්න බැරි එකක් මොකටද බන්
    ගොන් හරක් නේ බන් තමන්ගේ තත්වේ තියාගෙන ඉන්න බැරි
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අනිවාර්යෙන්ම බලනවා, යකෝ මම කොල්ලෙක් වෙලා වටේ යන්නේ නැතුව හිටියා නම්, ඇයි කෙල්ලට බැරි පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න.
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මගේ අත්දැකීම් අනුව නම් එක කපල් එකක් තව එකකට සමාන කරල කියන්න බැ බන් පිට යනවද නැද්ද කියල.

    1. සමහර මිනිස්සු පෙන්දො වගේ, ගැනි දුවපිය කිව්වොත් දුවනවා. ඒ වගේ, ඒත් ඒ ගැනු එ මිනිහට විතරයි.

    2. තවත් ඒ වගේම පවුලක් ගත්තොත් ගැනි වටේම අල්ලනවා මිනිහා කරබාගෙන ඉන්නවා.

    3. තව පවුල් තියනව මිනිහා යකා වගේ ගැනිටත් ගහනවා ඒත් ගැනි පිට යන්නේ නැ මිනිහා මත්තෙම මැරෙනවා.

    4. ඒ වගේම මිනිහා හරි දරුනු ගැනු ඉන්නවා, මිනිහට අම්බා බයයි, ඒත් රිස්ක් එක අරගෙන පිට යනවා.

    5. මම දන්න සින්න් එකක් තිබ්බා ලොයර් කෙනෙක්ගේ ගැනියෙක් වැඩට ඉන්න කොලුවත් එක්ක සෙල්ලම, ලොයර් කාරයට මාට්ටු උනානම් දෙන්නම මරනවා. ඒත් ගැනිට කික් එක ඔනමයි. මරනවට බය උනත් කික් එක ලොකුයි.


    ඒ වගේ ඉතින් ඒ ඒ ගැනිට මිනිහට හම්බවෙන පට්නර් අනුව පිට යන නොයන එක ලෙසි අමාරු වෙනවා..

    මන්දා ඉතින් උබලට වෙනස් අත්දැකීම් ඇති.

    උඹ ලෝයර් ගැන දැන ගත්තෙ කොහොමද? උඹද ලෝයර්? :P
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මම නම් කොහොමත් බලනවා මචන්
    බැඳලා හනිමූන් යන්න කලින් යාළු වෙල දවසක් දෙකක් ගිහින් බලනවා
    නැත්තම් වෙඩින් ගත්ත සල්ලි අපරාදෙනෙ

    දැන් 4 දෙනෙක්ගෙ බැලුවා, 4 ගෙම තිබ්බා
    ඒත් අදහස් නොගැලපීම් නිසා අයින් උනා
    දැන් 5 වෙනි එක කරන්නේ
    :love:
     
    • Haha
    Reactions: Heshan Daminda

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    උඹේ කතාව තරමක් දුරට හරි ඒත්. මෙහෙමයි උඹ ඒකිට කිසිම අඩුවක් නැතිව සැප දෙනවා නම් ඒ කෙල්ල කොහොමත් පිට යන්නේ නෑ, උඹ ගාව දැවතිලා ඉදි.

    hari :yes::yes:
     
    Jun 10, 2008
    298
    24
    0
    No. I need experienced and educated woman not not crybabies.

    average person in Sri Lanka has 8-10 partners in their life time.
    I've read that research article sometime back.
     

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    මගේ අත්දැකීම් අනුව නම් එක කපල් එකක් තව එකකට සමාන කරල කියන්න බැ බන් පිට යනවද නැද්ද කියල. සමහර මිනිස්සු පෙන්දො වගේ, ගැනි දුවපිය කිව්වොත් දුවනවා. ඒ වගේ, ඒත් ඒ ගැනු එ මිනිහට විතරයි. තවත් ඒ වගේම පවුලක් ගත්තොත් ගැනි වටේම අල්ලනවා මිනිහා කරබාගෙන ඉන්නවා. තව පවුල් තියනව මිනිහා යකා වගේ ගැනිටත් ගහනවා ඒත් ගැනි පිට යන්නේ නැ මිනිහා මත්තෙම මැරෙනවා. ඒ වගේම මිනිහා හරි දරුනු ගැනු ඉන්නවා, මිනිහට අම්බා බයයි, ඒත් රිස්ක් එක අරගෙන පිට යනවා. මම දන්න සින්න් එකක් තිබ්බා ලොයර් කෙනෙක්ගේ ගැනියෙක් වැඩට ඉන්න කොලුවත් එක්ක සෙල්ලම, ලොයර් කාරයට මාට්ටු උනානම් දෙන්නම මරනවා. ඒත් ගැනිට කික් එක ඔනමයි. මරනවට බය උනත් කික් එක ලොකුයි. ඒ වගේ ඉතින් ඒ ඒ ගැනිට මිනිහට හම්බවෙන පට්නර් අනුව පිට යන නොයන එක ලෙසි අමාරු වෙනවා..

    මන්දා ඉතින් උබලට වෙනස් අත්දැකීම් ඇති.


    senal7 = වැඩට ඉන්න කොලුව :lol::lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    මම නම් කොහොමත් බලනවා මචන්
    බැඳලා හනිමූන් යන්න කලින් යාළු වෙල දවසක් දෙකක් ගිහින් බලනවා
    නැත්තම් වෙඩින් ගත්ත සල්ලි අපරාදෙනෙ

    දැන් 4 දෙනෙක්ගෙ බැලුවා, 4 ගෙම තිබ්බා
    ඒත් අදහස් නොගැලපීම් නිසා අයින් උනා
    දැන් 5 වෙනි එක කරන්නේ
    :love:

    :(
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,703
    7,897
    113
    මෙන්න මෙතන...
    1. සමහර කෙල්ලොන්ගේ කන්යාපටලය උප්පත්තියෙන්ම පිහිටන්නේ නෑ. සමහර උන්ගේ ඇදෙනසුලු හින්ද කැඩෙන්නේ නෑ. ඒක නිසා කන්‍යාභාවය හොයන එකෙන් ඒ වගේ කෙල්ලොන්ට ලොකු අසාධාරණයක් වෙනවා.

    2. ගොඩක් කෙල්ලෝ ඉන්නවා කොල්ලෝ හතර පහ එක්ක නටන්න ඕනේ නැටුම් ඔක්කොම නටල කන්යාබවය විතරක් රැකගෙන ඉන්න එවුං. කන්‍යාභාවය හොයන කොල්ලෙක් "අනේ සඳුන් වතුරෙන් නාවපු කෙල්ලෙක්" කියල හිතාගෙන උන්ව කසාද බඳී කවදාහරි :D

    3. කාලකන්නියෙක් අතින් රැවටිච්ච කෙල්ලෙක්, Rape වෙච්ච කෙල්ලෙක්, බදින්න කලින් කොල්ල මැරිච්ච කෙල්ලෙක්(සමහරවිට කලාතුරකින් වෙන්න පුළුවන්) වගේ කෙල්ලොත් අන්ත අසරණ වෙනවා.

    4. කන්‍යාභාවය කඩාගත්ත එවුන්ට ඔපරේෂන් එකක් කරලා ආපහු ඒක හදාගන්න පුළුවන් දැන්. ලංකාවෙත් තියෙනවලු.

    ඕවා ඔක්කොම බලපුවහම කන්‍යාභාවය බලන එක තේරුමක් නැති දෙයක් තමයි. ඒත් තමුන්ව පාලනය කරගෙන හිටපු කොල්ලෙක් ඒ වගේම කෙල්ලෙක් බලාපොරොත්තු වෙන එකේ වරදක් නෑ.

    හැබැයි වටේම ඉන්න කෙල්ලොන්ගේ කන්‍යාභාවය නැති කරපු බඩු කාපර්ලත් අන්තිමට බඳින්න හොයන්නේ කොල්ලෙක් අතකවත් තියපු නැති එකෙක් :D උන් නම් ඉතින් අනේ මන්ද :D:rolleyes:

    මේකෙත් දවසට threads තුන හතරක් වැටෙනවා කෙල්ලත් එක්ක යන්න හොඳ rooms තියෙන තැන්, හොඳම box තියෙන ෆිල්ම් හෝල් ගැන අහල :P (ගොඩක් කොල්ලෝ ඉතින් තමුන්ගේ යාළුවොන්ගේ පප්‍රශ්න විසඳන්න තමයි threads දාන්නේ හැබැයි :P :P)


    වැරැද්ද තියෙන්නේ බඳින්න යන කෙල්ලගේ හැදියාව හොයන එකේ නෙවෙයි. කෙල්ලොන්ගේ හැදියාව මනින්න මිම්මක් විදියට කන්‍යාභාවය පාවිච්චි කරන එක :yes::yes:

    Well Said Bro
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර

    අනිවාර්යෙන්ම බලනවා, යකෝ මම කොල්ලෙක් වෙලා වටේ යන්නේ නැතුව හිටියා නම්, ඇයි කෙල්ලට බැරි පොඩ්ඩක් පරිස්සම් වෙලා ඉන්න.



    මමත් එකගයි ඔයාගේ කතාවට. මමත් කිසිම විදියකින් ලිංගික ක්‍රියාකාරකමක් කරල නැහැ. අත විතරමයි. මම බලාපොරොත්තු වෙන්නේ ලිංගික එක්වෙන්නෙ මම කසාඳ බදින ගෑණු කෙනා එක්ක විතරමයි කියල. මම ඒ ප්‍රතිපත්තියෙම ඉන්නව. ඒ හින්ද මම නම් කන්‍යාභාවය බලනව. නැතුව බෑනේ.

    තමන්ගේ අතේ වැරදි තියාගෙන ඒ දේ කරනවනම් ඒක සාධාරණ නැහැ.

    මම තව පොඩි කතාවක් කියන්නම්. මේක මේ යාළුවෙක්ට වෙච්ච දෙයක් එහෙම නෙවෙ. මටම වෙච්ච දෙයක්. මම කලකට පෙර කෙලෙක්ට කැමැත්තෙන් හිටිය. හැබැයි කෙල්ලගේ කරැක්ටර් එක පුල් අවුල්. චාටර් වෙච්ච එකක්. හැබැයි ඉන්නෙ බබා වගේ. ඒත මම ඒ හැම දේම දැනගෙනත් මම ඒකිට මුළු හිතින්ම ආදරේ කරා. කෙලෙක්ට වටිනාම දේ වන ඔය කියන කන්‍යාභාවය ඒකිට නැතැත්, ඒකි කැමති නම් මම කසාඳ බදිනව කියල හිතන් හිටිය. ඒත් මම හිතපු විදියට එහෙම වුනේ නැහැ. ඒකි 2000 විතර වැඩ කරන තැන මගේ මුළු චරිතයම විනාශ කරා. මම කුපාඩියෙක් වනචරයෙක් කියල මගෙ මුළු චරිතයම විනාශ කරා. ඒ හින්ද ගෑණු ගැටලට රැවටෙන්න එපා.
     
    Last edited: