HTC One M9 Plus Vs Samsung Galaxy Note 4

HTC One M9 Plus Vs Samsung Galaxy note 4. What is the better one?

  • HTC one M9 plus

    Votes: 29 67.4%
  • Samsung Galaxy Note 4

    Votes: 14 32.6%

  • Total voters
    43
Oct 18, 2015
16
12
3
මම අළුතෙන් smartphone එකක් ගන්න හිතා ගෙන ඉන්නවා. මම හිතාගෙන ඉන්නේ HTC one M9 plus හරි samsung galaxy note 4 හරි අර ගන්න. මම ගොඩක්ම සැලකිල්ලට ගන්නේ phone එකේ performance, build quality, durability, display quality, audio quality, battery life වගේ දේවල්. ඉතින් මේ phones පාවිච්චි කරලා තියෙන අයගේ අත්දැකීම් දැන ගන්න කැමතියි ගන්නේ මොකක්ද කියන එක තීරණය කරන්න. ඒ වගේම HTC phones වල සිංහල fonts ප්‍රශ්නයක් තියෙනවාද කියලත් HTC වල ලංකාවේ authorized agent කවුද කියන එකත් දැන අන්න කැමතියි.
 
7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Samsung Phone eka maxxa mata nam. Ekama aula , Tika dawasak Giyama Pothu yanawa wate Silver line eke. Ithin Look eka iwarai oya seen eken. mama nam E laga para Apple eka ganna inne. kohomath mama nam phone ekak Aran 2 Years , 3 Years wath use karala , Aluth ekakata yanne.

    Note 4 Eka patta. Araka thamai samsung wala Aula. Eka nisa Htc Try karanna kiyala mama nam kiyanne.

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    htc m9 echchara wadak na ban...lassnakuth naa...m8 and m9 kisi wensak eka wage..note 4 eka ganna kiyala thama mama kiyanne
     
    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    මම දන්න විදියට නම් ඔය කියලා තියෙන HTC one M9 Plus Phone එක durability, build quality අතින් නම් හොඳයි. ගලේ ගැහුවත් මැරෙන්නේ නැති ගාණයි. ඒ වගේම phone එකයි UI එකයි ලස්සනයි. phone එකේ හොඳ premium feel එකක් තියෙනවා. හැබැයි ඕකෙ තියෙන MediaTek Helio x10 processor එක නම් ගූ හතයි. Benchmark tests වල අන්තිම පල්ලෙහයින් තමයි තියෙන්නේ. විශේෂයෙන්ම gaming වලට නම් ගන්නම දෙයක් නැහැ. අජූතයි. ඒ වගේම ඕකේ තියෙන කැමරාවත් 20MP වුනාට photo, video quality අන්තිමයි. Colours එහෙම වැරදියි. ඒ වගේම phone එක සමහර වෙලාවට ගොඩක් රත් වෙනවා කියලත් තියෙනවා. Battery life වුනත් එච්චරම හොඳ නැහැ. සාමාන්‍යයෙන් smartphone එකක් විදියට OK වුනාට HTC උන්ගේ තියෙන latest flagship phone එක විදියට නම් අනිත් brands වල flagships වලට වඩා සෑහෙන පහලින් තමයි ඉන්නේ. Previous generation phone එකක් වුනත් එච්චරම ලස්සනක් නැති ටිකක් cheap look එකක් තිබුනත් Samsung Galaxy Note 4 එක ඊට වඩා performance අතින් සැලකිය යුතු තරම් ඉහලින් ඉන්නවා. ඒ වගේම removable battery, optional wireless charging, S pen වගේ පහසු කම් Galaxy Note 4 එකේ තියෙනවා. Battery life එහෙමත් සුපිරි. ප්‍රමාණය, බර, මිළ එහෙම ඔය දෙකේම ගොඩක් දුරට සමානයි. ඉතින් ඒ ඔක්කොම එක්ක බැලුවම මට නම් හිතෙන්නේ උඹ ගොඩක්ම phone එකේ ලස්සන ගැන හිතන්නේ නැතිනම්, FM radio එක අත්‍යවශ්‍යම නැතිනම්, ඒ වගේම වැඩිය බිම ඇන ගන්නේ වතුර යවා ගන්නේ නැතිව පාවිච්චි කරන්න පුළුවන් නම් Galaxy Note 4 එකකට යන එක හොඳයි කියලා. එහෙමත් නැතිනම් HTC වලට ගොඩක්ම ආස නම් උන්ගේ ඊළඟ flagship phone එක (HTC One M10) release කරනකල් ඉඳලා බලන්න.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :yes::yes::yes:
    සිරා
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මමත් HTC....
    මගේ M9

    හැබැයි M9+,E9+,ME ඔවානම් පෙන්නන්න බෑ... ෆෝන් අව්ල් නෙමේ... චිප් සෙට් අව්ල්... මලම මල ජරාවක්.....:angry::angry:

    ඔය ෆෝන් ගත්ත එවුන්ට HTC බ්‍රෑන්ඩ් එකත් එක්කම එපා කොරෝනවා...:yes:
     
    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    තව දෙයක්. HTC phones වලට ලංකාවේ authorized agent කෙනෙක් නැහැ. ඒ කියන්නේ warranty එකක් ලැබුනත් ඒක ඒ shop එකෙන්ම දෙන warranty එකක් මිසක් agents warranty එකක් නෙවෙයි. ඉතින් warranty claim කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. මට දැන ගන්න ලැබුණු විදියට ලංකාවට ගේන තරමක් HTC phones ගේන්නේ අර Dialcom කියන හොර ගුහාවෙන්. උන් original brand-new phones කියලා refurbished phones හොර පාරෙන් ගෙනැල්ලා විකුණලා එහෙමත් තියෙනවා. ඉතින් එහෙම උන්ව කොහොමටත් විශ්වාස කරන්න බැහැ. හැබැයි Samsung වලට නම් ලංකාවේ authorized agent තමයි John Keells Automation. ඒගොල්ලොයි එයාලගෙන් අරගෙන reselling කරන Sinhagiri වගේ අයයි agents warranty දෙනවා. හැබයි ඉතින් මිළ නම් වැඩි වෙන්න පුළුවන්. කොහොම වුනත් Samsung එකක් ගන්න එක safe කියලා තමයි මට නම් හිතෙන්නේ.
     
    Cmahesh

    Junior member
  • Feb 14, 2009
    32
    2
    8
    I am quite confused to see that HTC One M9+ has got more than twice the votes than that of Galaxy Note 4 despite much inferior performance of the former compared to other flagships. Can those who voted for HTC One M9+ mention the reason(s) to choose it over Galaxy Note 4?
     
    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    Samsung Phone eka maxxa mata nam. Ekama aula , Tika dawasak Giyama Pothu yanawa wate Silver line eke. Ithin Look eka iwarai oya seen eken. mama nam E laga para Apple eka ganna inne. kohomath mama nam phone ekak Aran 2 Years , 3 Years wath use karala , Aluth ekakata yanne.

    Note 4 Eka patta. Araka thamai samsung wala Aula. Eka nisa Htc Try karanna kiyala mama nam kiyanne.

    :yes::yes::yes: mageth note 4 ekanam ganna deyak ne watema potu yanawa. Anika godaak slow wenawa kalayak use karama, Samsung update karanneth neha ee phone eka mokada den Note 5, S6 ehema tiyena nisa. Anika Note 4 eke wate metal edge eka tikak withara sharp, ath ridenna gannawa godak wela call ehema gannawanam. Battery life shape, aniwa one day puluwan hard use karath, Ultra power saving kiyala tiyenawa eken thawath kaalayak tiya ganna puluwan (mama 3 days withara tiyaa gaththa trip ekak gihin Ultra power saving on karala from 20% to 0% wenakam with mobile data, hebei call,sms, fb, whatsapp witharai weda kare, no camera)
    Thawa fast charging patta lesi, within 90 min 0 to 80% withara ganna puluwan. Sinhala font weda kara note 4 eke.

    HTC kohomada danne ne, mama use karala nehe. Matath Samsung epaa wela iPhone 6s plus eka gatta. Eka hondai wage matanam, fast charging nam nehe, but battery life supiri + patta speed, kawadakwath lag welama nehe
     
    Oct 18, 2015
    16
    12
    3
    බොහොම ස්තුතියි අදහස් වලට. මේ ඔක්කොම සලකලා බලලා මම තීරණය කලා තව මාස කීපයක් බලන්න Samsung, HTC දෙකේම අලුත් flagship phones වෙනකල්. ඒවයේ features, reviews බලලාම තීරණය කරනවා ගන්නේ මොකක්ද කියලා.

    මම දැනට පාවිච්චි කරන්නේ Samsung Galaxy S2 phone එකක්. දැන් අවුරුදු 4 කට වැඩියි. මෙච්චර කාලෙකට ලොකු ප්‍රශ්න තිබුනෙත් නැහැ. මගේ අතින් 25 පාරකට වැඩිය බිම වැටුනත් කැඩිලා තියෙන්නේ වටේ තියෙන plastic දාරය විතරයි. හැබැයි දැන් නම් ඵොනෙ එක ටික ටික slow වේගෙන එනවා. Battery life එහෙමත් ගොඩක් අඩු වෙලා. සැරින් සැරෙට phone එක තදින් රත් වෙනවා වගේම හිර වෙනවා. ඒ වගේම features එහෙමත් විශේෂයෙන්ම storage capacity එහෙමත් මට දැන් මදි කියලා හිතෙනව. ඒක නිසා තමයි මම අළුත් phone එකකට යන්න තීරණය කලේ. මට samsung වෙනුවට වෙන මොනවා හරි ගන්න හිතුනේ හේතු 2ක් නිසා. එකක් තමයි අර කියල තිබුනා වගේ තියෙන cheap look එක. කිසිම premium ගතියක් දැනෙන්නේ නැහැ. අනික තමයි අළුත් generation එකේ phones වල ඒ කියන්නේ S6, Note 5 වල memory card slot එක, IR blaster එක එහෙම අයින් කරලා ටික ටික iPhoneකරණය කරන්න හදපු එක. ඒ features මට ඇත්තටම ප්‍රයෝජනවත්.

    කොච්චර ලස්සන වුනත් quality, performance හොඳ වුනත් මම iPhone එකට කැමති නැත්තෙ ඒවයේ තියෙන restrictions නිසා. උන්ගේ memory card slot එකක් කවදාවත් තිබුනේ නැහැ. කිසිම file එකක් itunes නැතිව copy කරන්න බැහැ. ලක්ෂයකට වැඩිය ගෙවලා phone එකක් අරගෙන ඔච්චර දුක් විඳින්නේ මොකටද?

    Sony වලත් හොඳයි කියන models තිබුනට උන්ගේ phones වසම කැතයි. හරියට නිකන් ගල් ලෑල්ලක් වගේ. දැක්කම බඩ දඟලනවා. LG වල build quality එකත් මට එච්චර අල්ලන්නේ නැහැ. ඔය අළුතෙන් ආපු Oneplus, Oppo, Xiomi වගේ ඒව ගැන මගේ එච්චර විශ්වසයක් නැහැ. ඉතින් ඒකයි මම ටිකක් HTC පැත්තට නැඹුරු වුනේ.

    Galaxy Note 4 එක හොඳයි වගේ මට මුලදි හිතුනා. ඒත් දැන් නම් මට හිතෙන්නේ ඒකේ තියෙන්නේ 32bit processor එකක් නිසා future proof ගතිය නැති වෙන්න පුළුවන් කියලා. දැන් අළුතින් එන ඔක්කොම processors 64bits. ඒක නිසා ඉස්සරහට එන අළුත් android versions, apps එහෙමත් ඒවට හරියන විදියට තමයි හදන්නේ. ඒක නිසා Note 4 එක updates නැතිව එක තැන පල් වෙන්න ඉඩ තියෙනවා. Rs.80000 කට වැඩිය ගෙවලා phone එකක් අරගෙන ඉක්මනටම එහෙම වෙනවා නම් ඒක හරි අපරාධයක්.

    ඉතින් මම හිතනවා ඉස්සරහට එන HTC One M10 එකේ ඔය M9+ එකේ තියෙන ප්‍රශ්න නැති වෙයි කියලා. හැබැයි ඉතින් ඒක release කරන්නේ මාර්තු වල. ලංකාවට එන්න තවත් මාසයක් විතර යයි. ඊට පස්සේ ඒක පාවිච්චි කරපු කට්ටියගේ reviews එන්නයි මිළ ටිකක් අඩු වෙන්නයි තවත් මාස කීපයක් බලා ගෙන ඉන්න වෙනවා.