HTC One M9 Plus Vs Samsung Galaxy Note 4

HTC One M9 Plus Vs Samsung Galaxy note 4. What is the better one?

  • HTC one M9 plus

    Votes: 29 67.4%
  • Samsung Galaxy Note 4

    Votes: 14 32.6%

  • Total voters
    43

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    තව දෙයක්. HTC phones වලට ලංකාවේ authorized agent කෙනෙක් නැහැ. ඒ කියන්නේ warranty එකක් ලැබුනත් ඒක ඒ shop එකෙන්ම දෙන warranty එකක් මිසක් agents warranty එකක් නෙවෙයි. ඉතින් warranty claim කරන්න ගියාම ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. මට දැන ගන්න ලැබුණු විදියට ලංකාවට ගේන තරමක් HTC phones ගේන්නේ අර Dialcom කියන හොර ගුහාවෙන්. උන් original brand-new phones කියලා refurbished phones හොර පාරෙන් ගෙනැල්ලා විකුණලා එහෙමත් තියෙනවා. ඉතින් එහෙම උන්ව කොහොමටත් විශ්වාස කරන්න බැහැ. හැබැයි Samsung වලට නම් ලංකාවේ authorized agent තමයි John Keells Automation. ඒගොල්ලොයි එයාලගෙන් අරගෙන reselling කරන Sinhagiri වගේ අයයි agents warranty දෙනවා. හැබයි ඉතින් මිළ නම් වැඩි වෙන්න පුළුවන්. කොහොම වුනත් Samsung එකක් ගන්න එක safe කියලා තමයි මට නම් හිතෙන්නේ.

    :lol::lol:

    HTC dealer SOFTLOGIC bn.. LK wala.. :P

    http://www.softlogic.lk/news_detail-4a-48.html
     

    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8

    මමත් ඕක දැක්කා මචන්. ඒත් මුන්ගේ online shopping web site එකේ එකම එක HTC phone එකක් වත් නැහැ නේ. ඒත් Samsung නම් ඔක්කොම latest ඒවා තියෙනවා. ඒක නිසා site එක update කරන්න බැරි වුනා වෙන්නත් බැහැ. හොඳයි මම මුන්ට call කරලා දැන ගෙනම කියන්නම් කෝ.
     

    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    මම අද උදේ Softlogic උන්ට කතා කලා. උන් HTC Agent විදියට ඉන්න බව ඇත්ත. ඒත් උන්ගේ ඔක්කොම stocks දැන් ඉවරයි ලු. තාම උන් HTC sales කරන්න පටන් ගත්තට පස්සේ උන්ට ඇවිල්ලා තියෙන්නේ එකම එක shipment එකක් විතරයි ලු. ඒකෙත් HTC One M9 වත් M9+ වත් තිබුනේ නැතිලු. මට නම් හිතෙන්නේ මුන් ඕනවට එපාවට වගේ තමයි HTC Agent විදියට වැඩ කරන්නේ.