තව දෙයක්. HTC phones වලට ලංකාවේ authorized agent කෙනෙක් නැහැ. ඒ කියන්නේ warranty එකක් ලැබුනත් ඒක ඒ shop එකෙන්ම දෙන warranty එකක් මිසක් agents warranty එකක් නෙවෙයි. ඉතින් warranty claim කරන්න ගියාම ප්රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. මට දැන ගන්න ලැබුණු විදියට ලංකාවට ගේන තරමක් HTC phones ගේන්නේ අර Dialcom කියන හොර ගුහාවෙන්. උන් original brand-new phones කියලා refurbished phones හොර පාරෙන් ගෙනැල්ලා විකුණලා එහෙමත් තියෙනවා. ඉතින් එහෙම උන්ව කොහොමටත් විශ්වාස කරන්න බැහැ. හැබැයි Samsung වලට නම් ලංකාවේ authorized agent තමයි John Keells Automation. ඒගොල්ලොයි එයාලගෙන් අරගෙන reselling කරන Sinhagiri වගේ අයයි agents warranty දෙනවා. හැබයි ඉතින් මිළ නම් වැඩි වෙන්න පුළුවන්. කොහොම වුනත් Samsung එකක් ගන්න එක safe කියලා තමයි මට නම් හිතෙන්නේ.


HTC dealer SOFTLOGIC bn.. LK wala..

http://www.softlogic.lk/news_detail-4a-48.html