LG G4 එක හොඳද?

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මගේ කසින් කෙනෙක් ගාව තියෙනව මචං. ඔය ෆෝන් එක අපේ අයියගෙ J7 එකයි ගත්තම බැටරි ලයිෆ් එකේ පට්ට ලොකු වෙනසක් තියෙනව මචං. මම හිතන්නේ G4 එකේ SCREEN එක තමයි බැටරි ගන්නේ ගොඩක්.

    itin bun features balapanko

    alutma hexacore chip eka
    QHD screen eka

    itin me gaana bat kiyane supiri
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මට G4 එකේ look එක තමයි බන් වැදුනේ. V10 එකේ පෙනුම නම් ඇල්ලුවේ නෑ එච්චර. ඒ නිසා G4 නෙමෙයි නම් Z5 Premium එකක් ගන්න බැලුවේ බන්. 4K display එකක් තියෙනවා කියාන්කෝ ඒකෙ. ඇඩෙනවා. :D

    :lol::lol:

    එක එකාගෙ කැමැත්ත තමයි ඉතින්..
    Z5 නම් නිකන් දුන්නත් එපා මට නම් :D
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl

    ගන්නවනම් වොරන්ට් එක්ක අබාන්ස් එකෙන් විතරක්ම ගනින්..මේකේ ඉන්න අයගේ ෆෝන් වල නම් අවුලක් නැතිව ඇති..ඒත් G4 යූස් කරන උන්ගෙන් වැඩි පිරිසකට bootloop issues තියෙනවා..සමහරු කියනවා මෑතක නිෂ්පාදනය කරපුවගේ අවුලක් නෑ කියල..ඒත් කරුමෙටම අවුල් එකක් අහුවුනොතින්.

    LG එකෙන්ම කන්ෆර්ම් කළා issue එක හා උන් කියන්නේ හදලා දෙන්නම් කියලා
    http://www.gsmarena.com/g4_bootloop..._vows_to_repair_affected_units-blog-16294.php

    රිස්ක් එකක් තියන් ගන්න අකමැති නම් ගන්න එපා...හොදම දේ උබට සල්ලිත් තියෙන එකේ Nexus 6p එකකට පලයං.

    *කැම් එක සුපිරි.
    *pure android experience එක ගන්නවනම් ෆෝන් එක තමා

    ow gannawa nam abans warrenty ganna eka tamai supiri
    gaana wadi ea unata one to one replacement tiyenawa
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    හම්මේ, උඹේ username එක අමතක වුණා කියාන්කෝ. උඹ දාපු ත්‍රෙඩ් එක දැකලා තමයි මම Z5 එකෙන් මේකට මාරු වුණේ. උඹට මම කිව්වේ ඒ දවස්වලම. දැන් කොහොමද phone එකේ තත්වේ?

    ow itin uayalata apiwa mataka na ne :frown:

    phone eka gindara saha jalaya wage

    updates ehema awa 4 witara enna enna bat life wadi wenawa wage
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ow itin uayalata apiwa mataka na ne :frown:

    phone eka gindara saha jalaya wage

    updates ehema awa 4 witara enna enna bat life wadi wenawa wage

    ඔන්න උඹ කියන නිසාම මේක ගන්න කියල මේ දැන් තීරණේ කළා. :cool:

    මොනවා උනත් ලස්සන phone එක බන්. :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    G4 red leather එක ගන්න පුලුවන්ද Abans එකෙන්? උන්ගේ online shop එකේ නම් red එක තිබ්බේ නෑ බන්.

    red lether ganna salli tibbe na bun

    grey back ekat mama gannakota 99900 una leather eka tawa 15000 wadi kiwwa

    replica leather ekak ebay eken order karapan 40$ wage wenakota etana unma kiwwa

    umbata salli tiye nam awulak na itin original leather ma ganin

    kolpity head ekata palayan ganna
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    red lether ganna salli tibbe na bun

    grey back ekat mama gannakota 99900 una leather eka tawa 15000 wadi kiwwa

    replica leather ekak ebay eken order karapan 40$ wage wenakota etana unma kiwwa

    umbata salli tiye nam awulak na itin original leather ma ganin

    kolpity head ekata palayan ganna

    අඩෝ එහෙම Red leather back එක වෙනම අරන් දාන්න පුලුවන්ද බන්? එතකොට එහෙනම් leather නොවෙන නිකන් එක ගත්තත් හරි නේද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    ඕකෙ බැටරිය හොද මදි.

    බැටරි improvement අප්ඩේට් එක ආවා ගිය සතියේ..දැන් ඒකත් හරි.:Pදවස් එකහමාරක් අදින්න පුළුවන්.:yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    අඩෝ එහෙම Red leather back එක වෙනම අරන් දාන්න පුලුවන්ද බන්? එතකොට එහෙනම් leather නොවෙන නිකන් එක ගත්තත් හරි නේද?

    වෙනම අරන් දාන්න පුළුවන් උබට කැමති කලර් එකක්..:yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    ඔන්න උඹ කියන නිසාම මේක ගන්න කියල මේ දැන් තීරණේ කළා. :cool:

    මොනවා උනත් ලස්සන phone එක බන්. :P

    උබට බැටරි මදි කියලා හිතෙනවනම් වෙනම බැටරි එකක් ගනින්.මාත් ගත්තා..බැටරියයි,චාර්ජින් කේඩල් එකකුයි.මොකද මම නිතරම එළියේ ඉන්න නිසා..සමහර වෙලාවට නෙවිගේෂන් එහෙමත් use කරනවා..ඒකයි.:cool:

    lg-g4-battery-charging-kit.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වෙනම අරන් දාන්න පුළුවන් උබට කැමති කලර් එකක්..:yes:

    මම කියන්නේ මචන් පිටිපස්සේ battery එක වැහෙන කොටස replace කරන්න පුලුවන්ද අපට කැමති color එකකින්? ඊට උඩින් දාන කවර නෙමෙයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    උබට බැටරි මදි කියලා හිතෙනවනම් වෙනම බැටරි එකක් ගනින්.මාත් ගත්තා..බැටරියයි,චාර්ජින් කේඩල් එකකුයි.මොකද මම නිතරම එළියේ ඉන්න නිසා..සමහර වෙලාවට නෙවිගේෂන් එහෙමත් use කරනවා..ඒකයි.:cool:

    lg-g4-battery-charging-kit.jpg

    kohenda bun gatte ebay da?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    මම කියන්නේ මචන් පිටිපස්සේ battery එක වැහෙන කොටස replace කරන්න පුලුවන්ද අපට කැමති color එකකින්? ඊට උඩින් දාන කවර නෙමෙයි.

    උබ කියන්නේ මේවා නේද?කලර්ස් හතරක් තියෙනවා..මම නම් ගත්තේ ලෙදර් black එක.

    s-l300.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබට බැටරි මදි කියලා හිතෙනවනම් වෙනම බැටරි එකක් ගනින්.මාත් ගත්තා..බැටරියයි,චාර්ජින් කේඩල් එකකුයි.මොකද මම නිතරම එළියේ ඉන්න නිසා..සමහර වෙලාවට නෙවිගේෂන් එහෙමත් use කරනවා..ඒකයි.:cool:

    lg-g4-battery-charging-kit.jpg

    අම්මටසිරි. දැන් ඉතින් ඔක්කොම ප්‍රශ්න ටික හරි.
    11.gif
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උබ කියන්නේ මේවා නේද?කලර්ස් හතරක් තියෙනවා..මම නම් ගත්තේ ලෙදර් black එක.

    s-l300.jpg

    එළකිරි. ඒ කියන්නේ plastic back එක (leather නොවන) තියෙන phone එක අරන් අපිට මේවා වෙනම අරන් ඩා ගන්නත් පුළුවන් නේද මචන්?