Bajaj New Bike

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,180
    281
    83
    Moon
    පොස්ට් එකක් දාන්න හිතුනා බන්ස්ලා....

    ඔන්න බජාජ් එකෙන් අලුත් බාන්ඩයක් දාලා.පොඩ්ඩක් කට්ටිය බලලා හොද නරක කිව්වනම් :yes::growl:

    Bajaj Bike V

    Engine - 149.5cc
    Power - 11.6bhp
    Torque - 13nm

    ඉස්සරහ විතරයි ඩිස්ක්..:growl:

    bike-white.jpg


    bike-black.jpg


    මුන් කියනවා මොකද ඉතිහාස කතාවකුත් තියෙනවලු මේ මගුලට..:lol::lol:

    මේ තියෙන්නේ ඒ සීන් එක


    ඔන්න ඕකයි සීන් එක..තව මුන්ගෙ 400cc එකත් එනවලු ලගදීම..අපි ගියා :):)
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මාර ක්ලැසික් ලූක් එකක් තියෙන්නේ
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ක්ලැසික් ලුක් එකක්නම් තියෙනවා, හොඳ බීට් එකකුත් තිබ්බොත් හොඳයි :D