තෙල් 1L වලට 8 KM කරන්නෙත් හරි අමාරුවෙන්![]()
Thel thiyena rataka inna nisa muta awulak na..apita nam ithin...


තෙල් 1L වලට 8 KM කරන්නෙත් හරි අමාරුවෙන්![]()


mewa mid-size family cars.( toyota corolla, honda civic kiyanne compact cars.) this is ideal for a family.
but as the car, getting bigger, the fuel consumption is relatively low. that is a fact. you cant have a car with space, quality, handling, fuel efficiency, low cost at "same" time.
how about the riding quality (smooth riding?) compared to Camry
Accord එක performance පැත්තනං හොඳයි. හැබැයි තෙල් බොනවනේ? මමනං තවම ආස R type පරණ එකට!
MEKE HYBRID EKE FUEL CONSUMPTION EKA KOHOMADA?
තෙල් බොනවානම් ඉතින් මේ බුවාලන්තේ අජුතම මාකට් එකක් හැදෙයි කොච්චර හොඳ වාහනයක් උනත්