සැබෑ ප්‍රස්නය

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
උඹල අද ජාතික දින උත්සවය බලන්න ඇති. ජනාදිපති තුමාට ස්කොට් එකට ආපු පොලිස් කාර් Toyota පොලිස් බයික් BMW එන්ගලන්තයෙ අස්වයො ඉදන් ජනාදිපති තුමා,අගමැති තුමා ඇතුලු මැති ඇමතිවරු ඔක්කොම ආවෙ BMW වගේ කාර් වල.

පෙරඩ් එකේ ගිය හමුදාවෙ අය අරන් ගියෙ China,Pakistan,Russia වගේ රටවලින් ගෙනාපු තුවක්කු බූට්2,uniform එකේ ඉදලම ඔක්කොම පිටරටවල් වලින් ගෙන්වපු දේවල්. හමුදාවෙ සන්නන්ද රත,නැව්,ගුවන් යානා ඔක්කොම පිටරටවල දේවල්. අපි විදේශීය අමුත්තන් ඉදිරියේ ඒ අයගේ රටවල් වලින් ගෙනාපුවම ඒ අයට පෙන්නනව.

මෙවිදියට නිදසින් අවුරුදු 70 විතර වෙලත් තවමත් අපි යැපෙන්නෙ පිටරටවල් මතයි. ගොවියට වගාකරන්න පොහොර ටික එන්නෙත් රටින්. රටේ ප්‍රදාන ආදායම් මාර්ග අපේ අම්මල,අක්කල මැද පෙරදිගට යැවීම,ඇගලුම් වගේ දේවල්

මගේ අදහස අපිට තියෙන සැබෑ ප්‍රස්නය ජාතියක් විදියට අපේ රටේ නිස්පාදන ඇතිකරන්නෙ කොහොමද? දුගියාව පොහොසතෙක් කරන්නෙ කොහොමද කියන එක මිසක් ජාතික ගීය දෙමලෙන් කීම නෙවෙයි. ජතික ගීය දෙමලෙන් තමුන්ට වැටහෙන බාශාවකින් කීම නිසා දෙමල අයටත් මේ 'මගේ රට' කියන හැගීම එනව නන් රටේ දියුනුවට බොහොම වටිනව.
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපේ රටේ නිස්පාදන කරන්න අපිට සල්ලි නෑ. දැනුම නෑ. අමුද්රවය නෑ. අඩු පඩියට වැඩ කරන මිනිස්සු නෑ. ඉතින් හොදම දේ වෙන රටක හදන හොද දෙයක් සල්ලි දීලා මිලදී ගන්න එකයි.
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    අපේ රටේ නිස්පාදන කරන්න අපිට සල්ලි නෑ. දැනුම නෑ. අමුද්රවය නෑ. අඩු පඩියට වැඩ කරන මිනිස්සු නෑ. ඉතින් හොදම දේ වෙන රටක හදන හොද දෙයක් සල්ලි දීලා මිලදී ගන්න එකයි.

    1948 apita wada godak pahalin hitapu Korea wage ratawal ada ohoma diunu wela ada apitath jobs denne kohomada machan. Loke thawath oya wage ratawal ethi.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    1948 apita wada godak pahalin hitapu Korea wage ratawal ada ohoma diunu wela ada apitath jobs denne kohomada machan. Loke thawath oya wage ratawal ethi.

    කොරියාවේ යකඩ තියෙනවා. උන් දියුණු ‍උනේ ජපනා පටන් ගත්ත නැවි හදන බිස්නස් එක ජපනාට වඩා අඩුවට කරන්න පටන් ගත්ත නිසා. ලන්කාවේ කාර්මිකරණයට අමුද්රවය නෑ. ඒ නිසා අපිට හදන්න බෑ ‍මොකවත් ලොකු වියදමක් ‍‍නොදර. ඉතින් ‍ඊ‍ට ලේසියි වගේම ලාබයි පිටින් ගන්න එක.
     
    • Like
    Reactions: KasunKDP
    අපේ රටේ නිස්පාදන කරන්න අපිට සල්ලි නෑ. දැනුම නෑ. අමුද්රවය නෑ. අඩු පඩියට වැඩ කරන මිනිස්සු නෑ. ඉතින් හොදම දේ වෙන රටක හදන හොද දෙයක් සල්ලි දීලා මිලදී ගන්න එකයි.

    පලවෙනි දේ තමයි මචන් මේ වගේ , ගවපාලානේ කරන කියන හැමදේම හොදයි කියන පොන්ස් ල එක්ක තර්ක කරලා වැඩක් නැහැ. උන් ඉන්නේ රට, ජාතිය ගැන ඇත්තම කැක්කුමකින් නෙමෙයි, නැත්නම් මේ විදිහට කොටියට කඩේ යන්නේ නැහැනේ.
    මුන් ඉස්සර කලෙත් මේක, අද කරන්න යන්නෙත් මේක ඉස්සරහට.
    මේ වීඩියෝ එක බලපන් ඉවරවෙනකන්....


     
    • Like
    Reactions: GuneBhai

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    කෑප්ටන් Jack Sparrow;19664794 said:
    පලවෙනි දේ තමයි මචන් මේ වගේ , ගවපාලානේ කරන කියන හැමදේම හොදයි කියන පොන්ස් ල එක්ක තර්ක කරලා වැඩක් නැහැ. උන් ඉන්නේ රට, ජාතිය ගැන ඇත්තම කැක්කුමකින් නෙමෙයි, නැත්නම් මේ විදිහට කොටියට කඩේ යන්නේ නැහැනේ.
    මුන් ඉස්සර කලෙත් මේක, අද කරන්න යන්නෙත් මේක ඉස්සරහට.
    මේ වීඩියෝ එක බලපන් ඉවරවෙනකන්....



    Koheda man kotiyata kade giye? Umbalama thamai me andu genawe. Election dawaswala dapu mage parana posts thienawa nan pennapan balanna.

    Mata pakshayak na. Mage jathiya manussa jathiya. echcharai.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොරියාවේ යකඩ තියෙනවා. උන් දියුණු ‍උනේ ජපනා පටන් ගත්ත නැවි හදන බිස්නස් එක ජපනාට වඩා අඩුවට කරන්න පටන් ගත්ත නිසා. ලන්කාවේ කාර්මිකරණයට අමුද්රවය නෑ. ඒ නිසා අපිට හදන්න බෑ ‍මොකවත් ලොකු වියදමක් ‍‍නොදර. ඉතින් ‍ඊ‍ට ලේසියි වගේම ලාබයි පිටින් ගන්න එක.

    rep+
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    කොරියාවේ යකඩ තියෙනවා. උන් දියුණු ‍උනේ ජපනා පටන් ගත්ත නැවි හදන බිස්නස් එක ජපනාට වඩා අඩුවට කරන්න පටන් ගත්ත නිසා. ලන්කාවේ කාර්මිකරණයට අමුද්රවය නෑ. ඒ නිසා අපිට හදන්න බෑ ‍මොකවත් ලොකු වියදමක් ‍‍නොදර. ඉතින් ‍ඊ‍ට ලේසියි වගේම ලාබයි පිටින් ගන්න එක.

    Apita mukuthma berida?
     
    Koheda man kotiyata kade giye? Umbalama thamai me andu genawe. Election dawaswala dapu mage parana posts thienawa nan pennapan balanna. Mata pakshayak na.

    හේ හේ, අවුලක් නෑ ජාතික ගිය දෙමලෙන් කිව්වනේ.... :P
    Fuck+that+bitch.jpg
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    කෑප්ටන් Jack Sparrow;19664854 said:
    හේ හේ, අවුලක් නෑ ජාතික ගිය දෙමලෙන් කිව්වනේ.... :P

    Rohana Wijeweera Stone Attack in Jaffna Rally 1978


     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    පලවෙනි දේ බන් රට හදන්න අවංක හැගීමක් තියෙන්න ඕනි ...තීරණ ගන්න පුළුවන් බුද්ධියක් තියෙන මිනිහෙක් ඇමති කෙනෙක් වෙන්න ඕනි ..අනිත් වැදගත්ම දේ තමයි බන් එක එකාට දෙකට තුනට නැමිලා ඉන්න චරිතයක් නොවෙන්න ඕනි ...ලෝකයේ කිසිම රටක් තව රටක් දියුණු කරන්න උදව් කරන්නේ නෑ ..මම දන්නා විධිහට නම් ලෝකයේ කිසිම රටක් දියුණු කරලා නෑ වෙන රටකින් ඇවිල්ල ..තමන්ගේ රට දියුණු කරන්න ඕනි රටේ මිනිස්සු ...අපේ රටේ දේශපලයකන් බහුතරයකට අධ්‍යාපන සුදුසුකම් නෑ ...සමහරක් සාමාන්‍ය පෙළවත් සමත් නෑ ...එතකොට එහෙම අය තමයි රට හදන්නේ ...

    ..ඒ වගේම උන්ට බැනලා වැඩකුත් නෑ ..මොකද ඒ වගේ දේශපාලකයන් පත්කරන්නේ කවුද සාමාන්‍ය ජනතාව ..ඉතින් ජනතා කැමැත්තට අපු කෙනෙක්ට දොස් කියන්නත් බෑ ...කවදාහරි මේ රට හදනවා නම් අර සින්ගපුරුවේ නායකයා වගේ කෙලින් වැඩ කරන කෙනෙක් එන්න ඕනි බලයට ..තමාගේ එකෙක් උනත් හොරකම් වැරදි කලොත් අයින් කරලා දන්නා පුළුවන් තරම් කොන්ද පන තියෙන කෙනෙක් ...අපේ අවාසනාවකට එහෙම කෙනෙක් ලංකාවට එන්නේ නෑ ..

    අපේ රටේ මිනිස්සුන්ට කන්න නෑ , රස්සා නෑ , ගෙවල් නෑ ...එත් බලය දෙපැත්තට මාරු කරගන්න දේශපාලන පක්ෂ හැමදාම කරන්නේ ඒ ප්‍රශ්න විසදන්න නෙවෙයි ..තමන්ට බලයේ ඉන්න පුළුවන් විධිහට ඒ ප්‍රශ්න පාවිච්චි කරන එක ..හැමදාමත් උනේ එක ...දැන් ජාතිවාදය අවුස්සනවා ..මහින්ද විතරයි කරන්නේ කිව්වා ..එතකොට දැන් මේ කරන්න ජාතිවාදය අවුස්සන එක නෙවෙයිද ......

    වැඩක් න බන් අපි මොන තරම් කතා කලත් ...මේවා වෙනස් කරන්න පුළුවන් අපිට ...අපි ජනප්‍රිය දේශපාලනයෙන් අයින් වෙලා උගත් මිනිස්සු යවන්න ඕනි ....එතන තමයි ආරම්භය ..!!
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Apita mukuthma berida?


    අපිට පුළුවන් අවු 4 පාරක් එන ගොනාට කතිරයක් ගහලා තවත් අවු 4 අඩන්න ධනවාදයෙන් මේ කිසිම ප්‍රශ්නයකට උත්තරයක් නැ යාලුවා සුරා කෑම විතරයි හැමදාම මුන් කරන්නේ

    https://www.wsws.org/sinhala
     
    Last edited:

    Mister TT

    Active member
  • Dec 4, 2014
    563
    193
    43
    41
    Kalutara
    //"මගේ අදහස අපිට තියෙන සැබෑ ප්‍රස්නය ජාතියක් විදියට අපේ රටේ නිස්පාදන ඇතිකරන්නෙ කොහොමද? දුගියාව පොහොසතෙක් කරන්නෙ කොහොමද කියන එක මිසක් ජාතික ගීය දෙමලෙන් කීම නෙවෙයි. ජතික ගීය දෙමලෙන් තමුන්ට වැටහෙන බාශාවකින් කීම නිසා දෙමල අයටත් මේ 'මගේ රට' කියන හැගීම එනව නන් රටේ දියුනුවට බොහොම වටිනව."\\

    දුගියාව පෝසත් කරන්න හරි හමන් දැක්මක් හැකියාවක් නැති නිසා තමයි මිනිස්සුන්ට තියෙන සැබෑ ප්‍රශ්න අමතක කරවන්න ආණ්ඩුව දෙමලෙන් ජාතික ගීයක් ගැයෙව්වේ.සිරිකොතේ අසූචි බුදින එකෙක් වශයෙන් ඕක උඹට තේරෙනවද කියන්න මම දන්නේ නෑ.

     
    Rohana Wijeweera Stone Attack in Jaffna Rally 1978



    අහ්හ් උයා සතුපාට අයිය කෙනෙක්ද? :angry:
    කට කයිවාරුව විතරයි බන් උබලගේ. :yes::yes::yes::yes:
    BTW මම දාපු වීඩියෝ එකත් බලන ගමන් ඒ සින්දුව රස විදලා අදහසකුත් කොටන්න. :P
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,619
    1
    10,867
    113
    අපේ උන් කම්මැලි වැඩියි බන්...වැඩ කරනවට වඩා අයිස් ගහන්ඩ බලන්නේ....
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    - වෛද්‍ය පර්යේෂණ ආයතනය
    - න්‍යෂ්ටික හා පරමාණු පර්යේෂණ අදිකාරිය
    - වී පර්යේෂණ ආයතනය
    - තේ පර්යේෂණ ආයතනය
    - ජපුර , මොරටුව , කොළඹ විශ්වවිද්‍යාල


    කෝ මේවගෙන් රටට වෙන සේවයක් ..අලුත් අත්හදා බැලීම් , පර්යේෂණ කරලා අපේ රටට තාක්ෂනය ලබන්නේ නැත්තේ ඇයි ..?

    වෙන රටවල විශ්ව විද්‍යාල වල තමයි පර්යේෂණ කරන්නේ ..එකට අපේ ඒවා ..ළමයි ඉන්නේ පෙරටුගාමී පක්ෂයට කඩේ යන්න ..මහාචාර්යවරු අලි ඔලුවෙන් ඉන්නේ පට්ටම ගහගෙන ..ඉතින් කොහොමද රටකට අවශ්‍ය තාක්ෂණය හොයා ගන්නේ ...

    ..උඹලා හැමෝම cash of clans , age of empire , LOL games ගහල ඇතිනේ ...මුල ඉදන්ම අපි සම්පත් එකතු කරලා age එකෙන් age එකට තමයි තාක්ෂණය ලබා ගන්නේ..එහෙම තමයි අපිත් දියුණු වෙන්න ඕනි ...එත් අපි තාක්ෂණය ගන්න උත්සහ කරන්නේ නැතිව හැම එකම පිටරටින් ගෙන්න හදනවා පහසුවට ..ඉතින් කොහොමද දියුණු වෙන්නේ ....


    ඉන්දියාවේ විදි ජනතාව , කන්න නැතිව ඉන්න දුප්ප්පත් අය ඉන්නවා බර ගානක් ..එත් ඉන්දියාව කරන්නේ එයාලගේ තාක්ෂණය දියුණු කරගෙන නිෂ්පාදන වැඩි කරලා රට දියුණු කරගන්න ..එතකොට මිනිස්සුන්ට රස්සා ලැබෙනවා..ගෙවල් ,කෑම ගන්න සල්ලි ලැබෙනවා ...එහෙමයි දුප්පත්කම නැති කරන්න ඕනි ..නැතිව එදා වෙලා පිරිමහගන්න සමෘද්ධිය \ දිවි නැගුම වගේ සල්ලි දීලා නෙවෙයි..දීර්ඝ කාලින සැලැස්මක් ඕනි ....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    වාහන, ආයුධ හදන්න කලින් අපි කන්න ටික අපේ රටේ හදන්න ඕනි. රජවරු අවුරුදු දහස් ගන්න හදපු වැව් තියාගෙන පිට රටින් හාල් ගේන රටක් වෙලා තියෙන්නේ.

    ඊට පස්සේ අපේ රටේ නිශ්පාදනය වෙන දේවල් අමු ද්‍රව්‍ය විදියට අපනයනය කරන්නේ නැතිව, ඒවලින් භාණ්ඩ උපකරණ නිෂ්පාධනය කරලා අපනයනය කරන්න ඕනි... (උදා: දැන් ලාබෙට රබර් පිටරට යවලා හදපු ටයර් ලොකු ගානකට ගේනවා ගෙන්නනවා.

    තමන්ගේ පරිභොජනයට යන මේ වගේ දේවල් රට ඇතුලේ නිපදවලා පස්සේ පිට රටින් අමු ද්‍රව්‍ය ගෙන්නලා වාහන වගේ දේවල් වලට යන්න ඕනි...
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    අපි ජනප්‍රිය දේශපාලනයෙන් අයින් වෙලා උගත් මිනිස්සු යවන්න ඕනි ....එතන තමයි ආරම්භය
     
    • Like
    Reactions: Madz619