බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    පොට් එක නම් සිරා.. කොහෙද බන් මේ? ගමේ මිනිස්සු කැති පොළු උස්සන් එයිද බන්? :baffled:
    මටනම්, එහම් ආතල් එකක් උනා බන් සූරියවැව ගිහින්..වෙලාවට උන්ට බෝතලයක් දීලා බේරුනේ:(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මටනම්, එහම් ආතල් එකක් උනා බන් සූරියවැව ගිහින්..වෙලාවට උන්ට බෝතලයක් දීලා බේරුනේ:(



    දාපන්කෝ ඔය හිතේ තියන ඒවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ උනාට ආතල් එක වෙනස් නේ.... මේ වගේ තැනක :cool::cool::cool:
    1922253_754238194601271_706113883_n.jpg
    අඩෝ මරු ප්ලේස් එක කොහෙද මේ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මටත් ඕනේ..
    ඔය දෙකම.
    මටද කුමාරටද කියලා උඹ තීරණය කරපං.. :growl:
    උබල දෙන්නටම දෙන්නේ නෑ එහෙනම්..එකෙක්ට විතරයි දෙන්න පුලුවන්...උබල දෙන්න තීරනේ කරගනින්:growl:
    :growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්තට ඔනෙද කියපන්:)

    මම අර ක.ක.ක. වගේ බොරු කියන්නෙ නැහැ සහෝ..
    දැන් මම ඉල්ලපු නිසා ඉරිසියාවෙ ක.ක.ක. ත් ඇවිත් ඉල්ලයි සමයං කියෝ කියෝ :dull:
     
    Status
    Not open for further replies.