SLT_අනාථයො

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වැල බාන අනාථයන්ගෙ අවධානය පිණිසයි...

    entree වැඩි කර නැත....දුක තමා සෝමපාල....:sorry::sorry:

    web lite 2GB (peak hours) වැඩි කර ඇත...උන්න විදිහට මළා මදැයි...:)

    web family 20GB (off peak) වැඩි කර ඇත....බාන්න පුලුවන් රම්පෙට පොරි හැලෙන්න... :rofl:

    web surfer web වෙනුවට family extra ලෙස නවතම පැකේජයක් හදුන්වාදී එයට 15GB (peak hours) එකතු කර ඇත... මේ සියල්ල පෙබරවාරී පළමු වෙනිදා සිට ක්‍රියාත්මකයි.:cool::cool:

    ඇස්.ඇල්.ටි.අනාථයින්ට රිදෙයි දැන්... :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: Rasika212

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,739
    113
    වැල බාන අනාථයන්ගෙ අවධානය පිණිසයි...

    entree වැඩි කර නැත....දුක තමා සෝමපාල....:sorry::sorry:

    web lite 2GB (peak hours) වැඩි කර ඇත...උන්න විදිහට මළා මදැයි...:)

    web family 20GB (off peak) වැඩි කර ඇත....බාන්න පුලුවන් රම්පෙට පොරි හැලෙන්න... :rofl:

    web surfer web වෙනුවට family extra ලෙස නවතම පැකේජයක් හදුන්වාදී එයට 15GB (peak hours) එකතු කර ඇත... මේ සියල්ල පෙබරවාරී පළමු වෙනිදා සිට ක්‍රියාත්මකයි.:cool::cool:

    ඇස්.ඇල්.ටි.අනාථයින්ට රිදෙයි දැන්... :rofl::rofl:

    some paw ban........ :baffled::baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    වැල බාන අනාථයන්ගෙ අවධානය පිණිසයි...

    entree වැඩි කර නැත....දුක තමා සෝමපාල....:sorry::sorry:

    web lite 2GB (peak hours) වැඩි කර ඇත...උන්න විදිහට මළා මදැයි...:)

    web family 20GB (off peak) වැඩි කර ඇත....බාන්න පුලුවන් රම්පෙට පොරි හැලෙන්න... :rofl:

    web surfer web වෙනුවට family extra ලෙස නවතම පැකේජයක් හදුන්වාදී එයට 15GB (peak hours) එකතු කර ඇත... මේ සියල්ල පෙබරවාරී පළමු වෙනිදා සිට ක්‍රියාත්මකයි.:cool::cool:

    ඇස්.ඇල්.ටි.අනාථයින්ට රිදෙයි දැන්... :rofl::rofl:

    yako thota mona SLT da bola sirimailo :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එන්ට්‍රි එකට කුඩම්මගෙ සැලකිලි සිංහලු:sorry:
    යේම කිව්වද කවුරු හරි
    කතා කරන කෙනාගේ නම කිව්වේ නැද්ද බන්
    ඔන්න ඔය හොඳ පැකේජ් එකකට මාරු වෙයන්
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    යේම කිව්වද කවුරු හරි
    කතා කරන කෙනාගේ නම කිව්වේ නැද්ද බන්
    ඔන්න ඔය හොඳ පැකේජ් එකකට මාරු වෙයන්
    ඔව්... එන්ට්‍රි එකට මුකුත් නැහැ කිව්වා....මගෙ වෙබ් ෆැමිලි බන්...:cool: නම කිව්ව දැන් මතක නැහැ....:baffled: උගෙන් විස්තර අහපුහාම ඕනාවට එපාවට කිව්වෙත්:growl:
    :growl::growl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව්... එන්ට්‍රි එකට මුකුත් නැහැ කිව්වා....මගෙ වෙබ් ෆැමිලි බන්...:cool: නම කිව්ව දැන් මතක නැහැ....:baffled: උගෙන් විස්තර අහපුහාම ඕනාවට එපාවට කිව්වෙත්:growl:
    :growl::growl:
    උබේ වැඩි නම් අවුලක් නැහැ
    ෂුවර් කෙල්ලට තියෙන්නෙ එන්ට්‍රියක් වෙන්න ඇති
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Web Family package:
    screenshot.png