වැල බාන අනාථයන්ගෙ අවධානය පිණිසයි...
entree වැඩි කර නැත....දුක තමා සෝමපාල....

web lite 2GB (peak hours) වැඩි කර ඇත...උන්න විදිහට මළා මදැයි...
web family 20GB (off peak) වැඩි කර ඇත....බාන්න පුලුවන් රම්පෙට පොරි හැලෙන්න...
web surfer web වෙනුවට family extra ලෙස නවතම පැකේජයක් හදුන්වාදී එයට 15GB (peak hours) එකතු කර ඇත... මේ සියල්ල පෙබරවාරී පළමු වෙනිදා සිට ක්රියාත්මකයි.

ඇස්.ඇල්.ටි.අනාථයින්ට රිදෙයි දැන්...

Last edited: