☢ ☢ Clash Of Clan - War ගහමු ☢ ☢

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    PctkDhc.png


    ඔන්න ඉතින් ටිකක් පහු වෙලා අලුත් ත්‍රේඩ් එකක් අරගෙන ආවා.දැං ඉතින් කට්ටිට TH එහෙම අපි කරගෙන යුද්ද ප්‍රකාශ කරන්න ලෑස්ති වෙලා ඇති. හැබැයි ඊට කලින් කට්ටියට Troops ගැන තියෙන අවබෝධය මදි කියලා මට හිතුනා.ඒ නිසා මුලින්ම ඒ ගැන ටිකක් කතා කරලා ඉමු

    Arch,Brb,Wiz,Dragon, Minion Attack කරන්නේ තමන් දාන තැන තියෙන හැම බිල්ඩින් එකකටම. ඒ කියන්නේ මෙයලා කෙලින්ම Defense Attack කරන්න යන්නේ නෑ.අහුවෙන පිලිවෙලට ගහගෙන යනවා.Goblin Attack කරන්නේ Loot වලට. WB Attack කරන්නේ Walls වලට. Giants, Hog Rider, Golem සහ Balloons කෙලින්ම Attack කරන්නේ Defense වලට.ඔන්න ඔය පිලිවෙල දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් War ගහන්න බෑ.අන්න එතකොට තමා හරියන Troops හරියන තැනට දාන්න පුලුවන් වෙන්නේ

    Healer පාවිච්චි කරනවා නම් සටන් කරන්න අනිවාර්යෙන්ම Healer දාන්න කලින් Air Defense කඩලා ඉන්න ඕනේ.Troops ගැන තව මොනා හරි දැන ගන්න තියේ නම් අහන්න. දැන් හැරෙමු WAR පැත්තට

    clan_wars.jpg

    War දාන්න පුලුවන් ඔයාලගේ Clan එකේ Leader ට විතරයි.War එකට කොච්චර කට්ටියක් දානවද කියලා තීරණය කරන්නේ එයා තමයි.10ක්ද 30ක්ද ඔක්කොමද කියලා. ඊට පස්සේ තමන්ගේ Clan එකේ Level එකට සෙට් වෙන Clan එකක් හම්බ වෙනවා සටන් කරන්න. ඕක තමා කතන්දරේ.War එකකට පැය 47ක් තියෙනවා. ඒ පැය 23ක් Preparation Day සහ පැය 22ක් Battle Day විදිහට. Preparation Day එකේදී අපිට අපේ War Base එක හදාගන්න පුලුවන්. .Base එකට කරන්න පුලුවන් හැම වෙනස්කමක්ම ඒ දවසේ කරන්න ඕනේ Battle Day එකේදී ආයේ මුකුත් වෙනස් කරන්න බෑ. Battle Day කියන්නේ ඉතින් සටන් කරන දවස තමා

    War එකක් සෙට් උනාට පස්සේ War එකේ ඉන්න කට්ටිය තම තමන්ගේ CC එකට Defense Troops දාගන්න ඕනේ.මොකද Clan එකේ ඉන්න අනිත් අයට Defense Troops දාන්න බෑ.හැබැයි War එකට යනකොට එයාලගෙන් Attack Troops අරන් යන්න පුලුවන් CC Troops විදිහට.CC අනිවාර්යෙන් අරගෙන යන්න ඕනේ War එකකට යනකොට.

    War ගහනකොට අපි පිලිපදින ක්‍රියා පටිපාටියක් තියෙනවා.ඒක පල්ලෙහා උදාහරණයෙන් මම පැහැදිලි කරන්නම්.(ජායාරූපය සදහා අනුග්‍රහය DeathPoll සහෝදරයා)


    1p1cp3W.jpg


    හරි මෙහෙම හිතමු.ඔන්න අපේ Clan එකේ Leader Clan War එකක් දැම්මා Members ලා 10ක් ඉන්න. ඔන්න මම තමයි දැන් 2 වෙනියට ඉන්න කෙනා කියලා හිතමු. ඒ කිව්වේ Intex9Xt තමයි මම. දැන් War එකේ ඉන්න හැම කෙනාටම Attack Chance 2ක් තියෙනවා.හැම කෙනමා තමන්ගේ 1st Attack එක ගහන්නේ Same Base. ඒ කිව්වේ මම දැන් ඉන්නේ දෙවැනියට නේ. මම Attack කරන්නේ ප්‍රතිවාදී පිලේ 2 වෙනියට ඉන්න කෙනාට.ඒක තමා Same Base ගහනවා කියන්නේ.හිතන්න ඔයා ඒ බේස් එකට ගහලා දිනන්න බැරි වෙනවා කියලා.ඔයාට ආයෙත් ඒ බේස් එකට ගහන්න බෑ. ඔයාට වෙන බේස් එකකට තමා ගහන්න වෙන්නේ. අනිත් එක අපි ඒ බේස් එකට ගහලා 3 Star ගත්තා කියමු.එතකොට අපි ඒක දිනලා ඉවරයි.ඒ බේස් එකට අපේ කෙනෙක් ආයේ ගහලා වැඩක් නෑ මොකද ඒක දිනලා ඉවර නිසා.හැබැයි අපි 2 Star අරන් තිබ්බොත් වෙන කෙනෙක්ට ඒක ගහන්න වෙනවා ඒක 3 Star කරන්න. අන්න ඒ නිසායි අපි හැම වෙලේම 1st Attack එක Same Base ගහන්නේ.2nd Attack එක තියාගන්නවා අපි අර වගේ 3 Star අරන් නැති බේස් 3 Star කරන්න

    War එකක් ගහමු

    ඔන්න දැන් අපි පල්ලෙහා තියෙන Base එකට ගහන්නයි හදන්නේ.ඉස්සෙල්ලාම අපි බේස් එක බලලා තීරණය කරනවා මොනාද අපි අරන් යන Troops කියලා.ඊට පස්සේ Attack Plan එකක් හදාගන්නවා. තනියම කරන්න බැරි නම් Clan එකේ කට්ටිය එක්ක එකතු වෙලා හදාගන්නවා

    xGYHNLi.jpg


    මුලින්ම කරන්න ඕනේ CC Troops Kill කරන එක.ඒකට CC Troops බේස් එකෙන් එළියට ගන්න ඕනේ.ඒකට අපි CC එකෙන් Cover වෙන ප්‍රමාණය බලලා Arch දාලා CC Troops බේස් එකෙන් එලියට අරන් Kill කරනවා.මේ බේස් එකට ගහන්න නම් Dragon හොදයි Golem එක්ක. තව Spell ටිකයි අනිත් Troops ටිකයි එක්ක 3 Star දාන්න පුලුවන්. ඊට පස්සේ අපේ ප්ලෑන් එකට අනුව Attack එක ගෙනියනවා

    Attack Plan, Defensive Base Layout,Farming Base Layout,Hybrid Base Layout ගැන ඊලග ත්‍රේඩ් එකෙන් කතා කරමු. ආ ඒ වගේම 4th Builderව ඉක්මණටම ගන්න පුලුවන් ක්‍රමයකුත් කියලා දෙනවා.එහෙනම් ගිහින් එන්නම්:D

    build-660x284.jpg


    hsfdDqB.png
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,525
    906
    113
    ගම්පහ
    Bonus

    Clash of Clans Best Army Compositions By Town Hall Level

    Trophy Farming Armies - Trophy Attack වලට හරියන හමුදාව
    Resource Farming Armies - Loot Attack වලට හරියන හමුදාව
    Power Armies - Max Defense වලට හරියන හමුදාව

    Town Hall 2

    Trophies: Barbarians
    Resource Farming: Barbarians or Goblins
    Power: Giants & Barbarians

    Town Hall 3

    Trophies: Barbarians
    Resource Farming: Barbarians or Goblins
    Power: Giants, Barbarians, Wall Breakers


    Town Hall 4

    Trophies: Barbarians and Archers
    Resource Farming: Barbarians or Goblins
    Power: Giants, Wall Breakers, Balloons


    Town Hall 5

    Trophies: Barbarians, Archers, Wall Breakers
    Resource Farming: Barbarians
    Power: Wizards, Giants, Wall Breakers, Balloons


    Town Hall 6

    Trophies: Barbarians, Archers, and Wall Breakers
    Resource Farming: Barbarians
    Power: Giants, Healers, Wall Breakers, Wizards


    Town Hall 7

    Trophies: Giants, Healers, Wall Breakers, & Archers or Barbarians & Archers
    Resource Farming: Barbarians, Archers, and/or Wall Breakers
    Power: Dragons or Hog Riders


    Town Hall 8

    Trophies: Giants, Healers, Archers and Wall Breakers or Barbarians & Archers
    Resource Farming: Giants, Archers, Goblins, and Wall Breakers
    Power: Dragons, Golems, Hog Riders, Wizards


    Town Hall 9

    Trophies: Giants, Healers, Archers and Wall Breakers or Barbarians & Archers or Ballon + Minion
    Resource Farming: Giants, Archers, Goblins, and Wall Breakers
    Power: Witch with Float Spell


    Town Hall 10

    Trophies: Giants, Healers, Archers and Wall Breakers or Barbarians & Archers or Balloons + Minions or “power” style armies (at higher trophy counts)
    Resource Farming: Giants, Archers, Goblins, and Wall Breakers
    Power: Dragons, Witches, Golems, Wizards, and Hog Riders


    vTCf9Ek.png
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    බිල්ඩර්ලා ගන්න ක්‍රමයක් කියපන් බොලේ..... මට එපා වෙලා ඉන්නේ බිල්ඩර්ලා දෙන්නයි ඉන්නේ..... දැන් කියන්න එපා ජෙම් ටික ඉතුරු කර ගත්තා නම් කියලා..... :angry:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අඩෝ උබල මේ game එකේ developers ල ගෙන් ඉල්ලපල්ලකෝ decoration වලට ලංකාවේ කොඩියත් දාන්න කියල !:nerd:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,794
    2,643
    113
    Kadawatha, Sri Lanka
    Same base, one down strategy ekata wadaa specialization walin target select kalaa nam hodai ekama lvl eke bases keepayak clan eke thiye nam. Ethakota go wipe ekaata eka hariyana target ekak, drag ekaata ehema, hog ekaata wage bedanna puluwan.
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    Bad Cop හොද post එකක් මචන් :yes::yes: . kelaniya university ඉන්න උන් ඉන්නවනම් join වෙයන් මගේ Clan එකට . clan නේම් එක WarriorS ඕන ලෙවෙල් එකක එකෙක් වරෙන් දිගටම ඉන්න කැමතිනම් විතරක්. දන්නේ නැති ඒවා කියල දෙන්නම්.හොයාගන්න බැරි උනොත් :eek: මට PM එකක් දාපන්. :cool:
     

    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    අඩෝ උබල මේ game එකේ developers ල ගෙන් ඉල්ලපල්ලකෝ decoration වලට ලංකාවේ කොඩියත් දාන්න කියල !:nerd:

    ඕක ගොඩක් ය ඉල්ලලා තියනවා බන් තාම නැ ප්‍රතිචාරයක් . ඉන්දියන් එක නම් තියනවා පුක