අයියෝ.. ඕක ගැන හිතලා හිතලම එපා වෙලා. අතෑරියා වැඩේ..
ඇයි අන්තිමට අර බන් කාර් එක හැප්පෙන සීන් එක. ඊට කලින් කුරුල්ලෙක් කාර්
එකේ හැප්පෙන එක.. ඔය සිද්දි එකිනෙකට එකක් සම්බන්දයි. එකක් වුනොත්
අනික වෙන්නේ.
තව එකක්. අර බෝට්ටුවේ උන් එනකොට නැවේ කව්ද ඉන්නවා දකිනවනේ. ඒ
ඉන්නේ කෙල්ලනේ. ඒ කෙල්ල ඒ නැවේ අයිනේ ඉන්නවා ඒ කෙල්ලම දකිනවනේ
ඊට උඩ පිටිපස්සේ ඉදන් . ඉතින් ඒ සීන් එක තවත් කෙනෙක් දකින්න ඕනිනේ.
මිනී ගැන අනුව. තේරුනේ නැහැනේ.. මටත් තේරුනේ නැහැ.. ඒ ඕනි නැහැ බන්
Tiangle (2009), Shutter island (2010) , Predestination (2014)
මේවා බැලුවට කමක් නැහැ.. හිතන්න ගියොත් පිස්සු හැදෙනවා බන්..

film එකේ.![]()

අපෝ මහා විකාරයක් බන්
බලල ඉවර වුනාම පොල්ලෙන් ගැහුවා වගේ
සතියක් දෙකක් එක දිගට කල්පනා කළා කොහොමද වුනේ කියල
ඕක Predestination ,Shutter Island,Time lapse මහා පිස්සු විකාරයක්
ඔකේ අන්තිමට අර ගැනිත් මැරෙනවා වගේ මතකයි Accident එකකින්
හැබැයි ඉතින් පට්ටම Interesting නේ
ඔව්..Vikara films ban. Therumak na ewa balala.
Hadapu eka danneth na uu mokadda haduwe kiyala.
එහෙමමයි කියන්න බෑ බන්. සමහරක් ඒවයේ නොදකින පැති තියනවා

![]()
අයියෝ.. ඕක ගැන හිතලා හිතලම එපා වෙලා. අතෑරියා වැඩේ..
ඇයි අන්තිමට අර බන් කාර් එක හැප්පෙන සීන් එක. ඊට කලින් කුරුල්ලෙක් කාර්
එකේ හැප්පෙන එක.. ඔය සිද්දි එකිනෙකට එකක් සම්බන්දයි. එකක් වුනොත්
අනික වෙන්නේ.
තව එකක්. අර බෝට්ටුවේ උන් එනකොට නැවේ කව්ද ඉන්නවා දකිනවනේ. ඒ
ඉන්නේ කෙල්ලනේ. ඒ කෙල්ල ඒ නැවේ අයිනේ ඉන්නවා ඒ කෙල්ලම දකිනවනේ
ඊට උඩ පිටිපස්සේ ඉදන් . ඉතින් ඒ සීන් එක තවත් කෙනෙක් දකින්න ඕනිනේ.
මිනී ගැන අනුව. තේරුනේ නැහැනේ.. මටත් තේරුනේ නැහැ.. ඒ ඕනි නැහැ බන්
Tiangle (2009), Shutter island (2010) , Predestination (2014)
මේවා බැලුවට කමක් නැහැ.. හිතන්න ගියොත් පිස්සු හැදෙනවා බන්..
Ou hama ekama newe.
Samahara eewa thiyanawa patta eewa.
Eewage sahenna sangaunu arthayak thiyanawa.
Sahithya maya washayenuth supiri stories.
Samaha ewa thiyanawa kisi therumak na.
Hadapu ekaata oona balapu eka mongal karanna witharai.
Hadapu ekagen interview kalama uu kiyane eeka prekshakaya thiranaya karanna oona kiyala.
Oya therenne nathi hama kathawama therune nathi paliyata "patta" katha newe.
Vikaara films th thiyanawa.
Mata oya 2 wargayama hambela balala thiyanawa.

අයියෝ.. ඕක ගැන හිතලා හිතලම එපා වෙලා. අතෑරියා වැඩේ..
ඇයි අන්තිමට අර බන් කාර් එක හැප්පෙන සීන් එක. ඊට කලින් කුරුල්ලෙක් කාර්
එකේ හැප්පෙන එක.. ඔය සිද්දි එකිනෙකට එකක් සම්බන්දයි. එකක් වුනොත්
අනික වෙන්නේ.
තව එකක්. අර බෝට්ටුවේ උන් එනකොට නැවේ කව්ද ඉන්නවා දකිනවනේ. ඒ
ඉන්නේ කෙල්ලනේ. ඒ කෙල්ල ඒ නැවේ අයිනේ ඉන්නවා ඒ කෙල්ලම දකිනවනේ
ඊට උඩ පිටිපස්සේ ඉදන් . ඉතින් ඒ සීන් එක තවත් කෙනෙක් දකින්න ඕනිනේ.
මිනී ගැන අනුව. තේරුනේ නැහැනේ.. මටත් තේරුනේ නැහැ.. ඒ ඕනි නැහැ බන්
Tiangle (2009), Shutter island (2010) , Predestination (2014)
මේවා බැලුවට කමක් නැහැ.. හිතන්න ගියොත් පිස්සු හැදෙනවා බන්..
shutter island එක නම් අවුලක් නැ බන්අයියෝ.. ඕක ගැන හිතලා හිතලම එපා වෙලා. අතෑරියා වැඩේ..
ඇයි අන්තිමට අර බන් කාර් එක හැප්පෙන සීන් එක. ඊට කලින් කුරුල්ලෙක් කාර්
එකේ හැප්පෙන එක.. ඔය සිද්දි එකිනෙකට එකක් සම්බන්දයි. එකක් වුනොත්
අනික වෙන්නේ.
තව එකක්. අර බෝට්ටුවේ උන් එනකොට නැවේ කව්ද ඉන්නවා දකිනවනේ. ඒ
ඉන්නේ කෙල්ලනේ. ඒ කෙල්ල ඒ නැවේ අයිනේ ඉන්නවා ඒ කෙල්ලම දකිනවනේ
ඊට උඩ පිටිපස්සේ ඉදන් . ඉතින් ඒ සීන් එක තවත් කෙනෙක් දකින්න ඕනිනේ.
මිනී ගැන අනුව. තේරුනේ නැහැනේ.. මටත් තේරුනේ නැහැ.. ඒ ඕනි නැහැ බන්
Tiangle (2009), Shutter island (2010) , Predestination (2014)
මේවා බැලුවට කමක් නැහැ.. හිතන්න ගියොත් පිස්සු හැදෙනවා බන්..
ඕක ග්රීක කතාවක මොඩන් වර්ෂන් එක - Sisyphus ගේ කතාව.
ඒකෙ sisyphus තමා මේකේ Jess.
මේත තියන සිද්දියමද වෙන්නේ නැත්තන් මීට වඩා වෙනස්ද
අර ටැක්සි රියදුරා තමා මරණය/අපායේ දෙවඟන (Persephone) මොකද Jess රියදුරාට පොරොන්දු වෙනවා ආපහු එනවා කියලා. Sisyphus ගැනත් කියවෙනවා කතාවේ අතර මැද. 
Sisyphus කියන්නේ Ephyra වල රජතුමා.
තමන්ගේ බිරිඳ තමන්ට ඇත්තටම ආදරේද බලන්න Sisyphus කිව්වා මරණින් පස්සේ තමන්ගේ නිර්වස්ත්ර මිනිය නගරය මැදට ගෙනත් අතාරින්න කියලා, ඇත්තටම Sisyphus ට ආදරෙන් ඉන්න බිරිඳක් නම් එහෙම කරන්න බැහැනේ.
ඒත් Sisyphus මළාට පස්සේ බිරිඳ කිව්ව විදිහට ම මිනිය ගෙනල්ල අත ඇරිය නගරේ මැද.
ඉතිං Sisyphus අපායේ රැජිණ Persephone ගෙන් ඉල්ලුවා එක දවසකට අපායෙන් මුදවලා මනුස්ස ලෝකෙට යවන්න කියලා, බිරිඳ මුණ ගැහිලා මේක ගැන අහන්න.
ඊළඟ දවසේ ආපහු අපායට එන්නත් පොරොන්දු වුණා.
ඒත් මනුස්ස ලෝකෙට ආවට පස්සේ Sisyphus ආපහු අපායට යන එක ප්රතික්ෂේප කළා, ඒ පාර Hermes දෙවියා ඇවිල්ල Sisyphus බලෙන් ඇදගෙන ආවා අපායට.
පොරොන්දුව ඉටු නොකළ හින්ද දඬුවමක් විදිහට Sisyphus ට නියම වුණා බර ගලක් විසාල කන්දක් මුදුනට තල්ලු කරන්න, ඒත් ඒ ගල කවදාවත් මුදුනට තල්ලු කරන්න බැහැ ආපහු මුලටම එනවා, ඉතින් Sisyphus ට මුල ඉඳන් ආයෙත් ගල මුදුනට තල්ලු කරන්න වෙනවා.
මේ ෆිල්ම් එකේ Jess ටත් තමන්ගේම පුතා (Tommy) මරපු නිසා කවදාවත් මේ ලූප් එකෙන් ගැලවෙන්න බැහැ, ආයෙ ආයෙ එකම සිද්ධි දාමය ආපහු වෙනවා, Sisyphus ට ආයේ මුල ඉඳන් ගල කන්ද මුදුනට තල්ලු කරන්න වෙනවා වගේ. ඒ කියන්නේ Jess දැන් ඉන්නෙ අපායෙ.අර ටැක්සි රියදුරා තමා මරණය/අපායේ දෙවඟන (Persephone) මොකද Jess රියදුරාට පොරොන්දු වෙනවා ආපහු එනවා කියලා. Sisyphus ගැනත් කියවෙනවා කතාවේ අතර මැද.
මේක බලන්න: https://en.wikipedia.org/wiki/Sisyphus

meki machan ayi ayith loop ekata yanne thamange puthawa bera ganna.. eth hama parama bari wenawa. mokada yana kena nemene enne.. kalin loop ekaka kenek ne..
ආ...... එක නිසා වෙන්නැති ටැක්සි ඩ්රයිව අහන්නේ අන්තිමට කොතන්ටද යන්න ඔනී කියලා. මෙකි කියන්නේ හබර් එකට යන්න ඔනී කියලනේ. ඒ කියන්නෙ මේකි විහින් පැටලෙනවා තමා... පුදුම වැඩේ කියන්නේ ඩ්රයිවත් එක්ක එන ටිකට මේකිට නින්ද ගිහින් ඔක්කොම අමතක වෙලා යනවනේ...![]()