poll:සිංහල බෞද්දයෝ වැඩිපුරම....

poll:සිංහල බෞද්දයෝ ව&#

  • හම්බයන්ට

    Votes: 53 86.9%
  • කුරුසයන්ට

    Votes: 4 6.6%
  • දෙමළුන්ට

    Votes: 4 6.6%

  • Total voters
    61

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    poll:සිංහල බෞද්දයෝ වැඩිපුරම....

    සිංහල බෞද්දයෝ වැඩිපුරම අකමැති හම්බයන්ටද.? කුරුසයන්ටද.? දෙමල්ලුන්ටද.? :confused:

    මම ඔය එකෙක වත් එකෙකේ නොවෙමි... මට ආගමක්, ජාතියක් නොමැත...:cool:
     
    Last edited:
    • Like
    Reactions: ශ්‍රී

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝ..? :frown:

    බම්ප්, කොමෙන්ට් එහෙමත් දාගෙන පලයල්ලා...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිංහල බෞද්දයෝ වැඩිපුරම අකමැති හම්බයන්ටද.? කුරුසයන්ටද.? දෙමල්ලුන්ටද.? :confused:

    මම ඔය එකෙක වත් එකෙකේ නොවෙමි... මට ආගමක්, ජාතියක් නොමැත...:cool:

    ආගමක් ජාතියක් නැති අයට:lol::shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ආගමක් ජාතියක් නැති අයට:lol::shocked:

    ඒ ජාතියක් ආගමක් නැති උන් කියල බනින්නේ කුරුසයන්ටම තමා...:yes:
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔය මොකටවත් නැති සහජීවන වඳ ලොල්ලන්ට
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,584
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    311.gif

    ආගමක් ජාතියක් නැති එකෙකුට රිදෙන්න බනින්නෙ කොහොමද කියපන්. එකම ක්‍රමය නැති ආගමක් බලෙන් පටවල ඒකට බනින එක.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආගමක් ජාතියක් නැති එකෙකුට රිදෙන්න බනින්නෙ කොහොමද කියපන්. එකම ක්‍රමය නැති ආගමක් බලෙන් පටවල ඒකට බනින එක.

    හරියට හරි බන්. මීට කාලෙකට කලින් මේකේ හිටපු අරුන කියන ඩයල් එක මට මුලින්ම බැන්නා මම මුස්ලිම් කියලා හිතාගෙන අල්ලට කියලා මගේ පොස්ට් වල බැන්නා, ඊට පස්සේ ඌ දැනගත්තම මම දෙමල කියලා ඌ ගන දෙයියන්ට බැන්නා මගේ ත්‍රේඩ් වල. ඊට පස්සේ මම දෙමල කතොලික කිව්වම ජේසුට බැන්නා පලු යන්න. අන්තිමට ඔය ආගම ඔක්කොගෙම වැරදි මම කිව්වම ඌ මගෙන් පීඇම් කරලා ඇහුවා මම මොන ආගමේද කියලා. මොකද එතකොට ඌට ඒකට බැනලා මට රිද්දුවැකි කියලා හිතලා. ආගම කියන්නේ ඔක තමා. අනිකගේ එක පජාතයි තමාගේ එක උත්කෘශ්ටයි.. ithin නනික් උන් ඔක්කොම ලොල්ලො, තමන් හෙන කෙරුමා.. ඔකම තමා දැන් ලොකේ මිනිස්සු ආගම් වලින් ඇත් වෙලා ජිවත් වෙන්නේ..
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරියට හරි බන්. මීට කාලෙකට කලින් මේකේ හිටපු අරුන කියන ඩයල් එක මට මුලින්ම බැන්නා මම මුස්ලිම් කියලා හිතාගෙන අල්ලට කියලා මගේ පොස්ට් වල බැන්නා, ඊට පස්සේ ඌ දැනගත්තම මම දෙමල කියලා ඌ ගන දෙයියන්ට බැන්නා මගේ ත්‍රේඩ් වල. ඊට පස්සේ මම දෙමල කතොලික කිව්වම ජේසුට බැන්නා පලු යන්න. අන්තිමට ඔය ආගම ඔක්කොගෙම වැරදි මම කිව්වම ඌ මගෙන් පීඇම් කරලා ඇහුවා මම මොන ආගමේද කියලා. මොකද එතකොට ඌට ඒකට බැනලා මට රිද්දුවැකි කියලා හිතලා. ආගම කියන්නේ ඔක තමා. අනිකගේ එක පජාතයි තමාගේ එක උත්කෘශ්ටයි.. ithin නනික් උන් ඔක්කොම ලොල්ලො, තමන් හෙන කෙරුමා.. ඔකම තමා දැන් ලොකේ මිනිස්සු ආගම් වලින් ඇත් වෙලා ජිවත් වෙන්නේ.. [/SIZE]

    :lol: :lol: පට්ට.!
     
    Aug 12, 2012
    4,169
    652
    0
    හරියට හරි බන්. මීට කාලෙකට කලින් මේකේ හිටපු අරුන කියන ඩයල් එක මට මුලින්ම බැන්නා මම මුස්ලිම් කියලා හිතාගෙන අල්ලට කියලා මගේ පොස්ට් වල බැන්නා, ඊට පස්සේ ඌ දැනගත්තම මම දෙමල කියලා ඌ ගන දෙයියන්ට බැන්නා මගේ ත්‍රේඩ් වල. ඊට පස්සේ මම දෙමල කතොලික කිව්වම ජේසුට බැන්නා පලු යන්න. අන්තිමට ඔය ආගම ඔක්කොගෙම වැරදි මම කිව්වම ඌ මගෙන් පීඇම් කරලා ඇහුවා මම මොන ආගමේද කියලා. මොකද එතකොට ඌට ඒකට බැනලා මට රිද්දුවැකි කියලා හිතලා. ආගම කියන්නේ ඔක තමා. අනිකගේ එක පජාතයි තමාගේ එක උත්කෘශ්ටයි.. ithin නනික් උන් ඔක්කොම ලොල්ලො, තමන් හෙන කෙරුමා.. ඔකම තමා දැන් ලොකේ මිනිස්සු ආගම් වලින් ඇත් වෙලා ජිවත් වෙන්නේ..

    umba kohamada bang mechchara hondata sinhala katha karanne ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශ්‍රී;19678289 said:
    umba kohamada bang mechchara hondata sinhala katha karanne ?
    දෙමල උනට මම ඉගෙන ගත්තේ සින්හල බන්. අවන්කවම මට දෙමල බැ. දෙමල වෙන්නේ අම්මා අප්පා දෙමල නිසා.. ඒ හැරුනහම මට දෙමලට වෙන නැ කමක් නැ. මගේ අප්පා මැරුවෙත් සින්හල මිනිහා, අපිව මරන එක වලක්වලා බලාගත්තෙත් සින්හල මිනිහා. ඉගැන්නුවේ, කන්න අදින්න දුන්නේ, යහපත් මාර්ගේ පෙන්නුවේ සින්හල මිනිස්සු.. ඒ නිසා මම ජාතිය ආගම කියන දේ වැඩිය නෙමෙයි කොහෙත්ම ලොකු කරගන්නේ නැ බන්. දෙමල උන් ඉන්නවා ප‍්රබාකරන් වගේ. උන් මගෙ ජාතිය කියලා උන් කරන ඔක්කොම හරි කියන්න මට බැ බන්. අප්පා මරපු පලිය ගන්න කියලා කියපු දෙමල උන් ඉන්නවා. එහෙමට යක්කු අතරේ හොද මිනිස්සුත් ඉන්නවා. සින්හල, මුස්ලිම් උනත් එහෙමයි. ජාතිය ආගම නෙමෙයි බන් මිනිස්සුන්ගෙ ගතිගුන පෙන්නන්නේ. මට නම් සමහර දෙමල නායකයන්ට වඩා සින්හල හිගන්නො වටිනවා. උන් හිගාකැවත් මනුස්සකම තියනවා.
     
    • Like
    Reactions: madusha.stranger
    Jun 10, 2008
    298
    24
    0
    I'm a sinhala Buddhist and I loathe whoever makes me annoyed, it doesn't have anything to do with religion/race. Everyone has the right to follow whatever religion they want. As a fact I know that Lord Buddha has never "asked" anyone to follow his path. so I don't understand why this so called "SINHALA BUDDHISTS" (bigots) hatred towards muslim/christianity.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    දෙමළු ඇත්තටම අවුලක් නෑ බන්... අර විග්නේශ්වරන් ල උනත් හම්බයො / මරක්කලයො තරම් අවුලක් නෑ... උන්ට භූමියෙන් කොටසක් ඕන කියනව තමයි.. ඒත් හම්බයට ඕන වෙලා තියෙන්නෙ මුළු ලංකාවට :angry: අනික් දෙමළ මිනිස්සු උන්ගෙ පෙරහැරක් පැවැත්වුවත් උන් මුලින්ම ඉස්සෙල්ලම ගෙනියන්නෙ බුදුරජාණන් වහන්සේගෙ තෙමඟුල... ඊටපස්සෙ තමයි දේව රූප වගේ දේවල් ගෙනියන්නෙ... අවුරුදු 15 ක විතර ඉඳල හැම අවුරුද්දකම දකින හින්දු පෙරහැර ඒ විදියට යන්නෙ. ඉතින් දෙමළ මිනිස්සු ඇත්තටම අවුලක් නෑ. ඒත් මරක්කලයො... ෆක් තමයි පර බල්ලො
     
    Aug 12, 2012
    4,169
    652
    0
    දෙමල උනට මම ඉගෙන ගත්තේ සින්හල බන්. අවන්කවම මට දෙමල බැ. දෙමල වෙන්නේ අම්මා අප්පා දෙමල නිසා.. ඒ හැරුනහම මට දෙමලට වෙන නැ කමක් නැ. මගේ අප්පා මැරුවෙත් සින්හල මිනිහා, අපිව මරන එක වලක්වලා බලාගත්තෙත් සින්හල මිනිහා. ඉගැන්නුවේ, කන්න අදින්න දුන්නේ, යහපත් මාර්ගේ පෙන්නුවේ සින්හල මිනිස්සු.. ඒ නිසා මම ජාතිය ආගම කියන දේ වැඩිය නෙමෙයි කොහෙත්ම ලොකු කරගන්නේ නැ බන්. දෙමල උන් ඉන්නවා ප‍්රබාකරන් වගේ. උන් මගෙ ජාතිය කියලා උන් කරන ඔක්කොම හරි කියන්න මට බැ බන්. අප්පා මරපු පලිය ගන්න කියලා කියපු දෙමල උන් ඉන්නවා. එහෙමට යක්කු අතරේ හොද මිනිස්සුත් ඉන්නවා. සින්හල, මුස්ලිම් උනත් එහෙමයි. ජාතිය ආගම නෙමෙයි බන් මිනිස්සුන්ගෙ ගතිගුන පෙන්නන්නේ. මට නම් සමහර දෙමල නායකයන්ට වඩා සින්හල හිගන්නො වටිනවා. උන් හිගාකැවත් මනුස්සකම තියනවා.

    Caucasians, asians , black saha latino eka wahalak yata jeewath wena americawe thiyena patriotism gathiya ape ratey naha machan. american karaya onema american kenekuta american kiyalai amathanne. ape ratey minissu sinahala, demala, muslim kiyala jaathiya idiriyata daala katha karanawa misak sri lankan kiyana wachanaya wadiya idiriyata daanne naha. jaathi beda saha aagam beda paththakata daala api sri lankan kiyana wachaneta mul thana denna igena ganna one machan.

    mama hithana vidihata ape ratey aya thawama confused thathwayaka inne. ape ratey ewunta purawasikama gana wadi danumak naha.
     
    Last edited:

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ඊට පස්සේ ඌ දැනගත්තම මම දෙමල කියලා ඌ ගන දෙයියන්ට බැන්නා මගේ ත්‍රේඩ් වල.[/SIZE]

    අපේ පැත්තෙ දෙමළ අය යන්නේ සිව කෝවිල් වලට නෙ බන්:shocked:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපේ පැත්තෙ දෙමළ අය යන්නේ සිව කෝවිල් වලට නෙ බන්:shocked:
    ශිව, විශ්නු, කාලි ඔය ඔක්කොම කොවිල් වලට යනව මචන්, දෙමල හින්දු අය. මම නම් ගිහින් නැ කොවිල් වදින්න. ඒත් බලන්න ගිහින් තියනවා මුන්නේශ්වරම කොවිලට.
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    ශිව, විශ්නු, කාලි ඔය ඔක්කොම කොවිල් වලට යනව මචන්, දෙමල හින්දු අය. මම නම් ගිහින් නැ කොවිල් වදින්න. ඒත් බලන්න ගිහින් තියනවා මුන්නේශ්වරම කොවිලට.
    එහෙම නම් ඒක වෙන්න ඇති
    කොහොමත් මම දන්න තරමින් ළඟ තියෙන්නෙ සිව කෝවිලක් විතරයි

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,544
    32,291
    113
    සිංහල බෞද්දයෝ වැඩිපුරම අකමැති හම්බයන්ටද.? කුරුසයන්ටද.? දෙමල්ලුන්ටද.? :confused:

    මම ඔය එකෙක වත් එකෙකේ නොවෙමි... මට ආගමක්, ජාතියක් නොමැත...:cool:

    උඹේ උප්පැන්නෙ ජාතිය හිස්ද? :lol:
     
    Last edited: